මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මචන්ලා මට මෙහෙම දේකුත් හිතෙනවා.. දැන් ඉන්න පොන්න රනිලට ඔ්න කරල තියෙන්නේ IT ෆීල්ඩ් එකේ ප්‍රශ්නයක් අැති කරන්න.එට්කා එක්ක මේකේ සම්බන්ධයක් තියෙනවා කියල උඹලට නිකම් හිතෙන්නේ නැද්ද?? මෙහේ IT උන් ටික උද්ගෝෂණ අරව මේවා කරන්න පටන් ගත්ත ගමන් රනිලා කියයි වැඩ කරන්න බැරි අය වෙනුවට අපි ඉන්දියාවෙන් වැඩ කරන අය ගේනවා කියල.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අනාත වෙලා වෙන්න තියෙන තරම් චාටර් වෙලා චන්දෙ පෑරදිච්ච ලෑජ්ජව වහගන්න ආන්ඩුව ලස්සන ගේමක් ගෑහුවා. දෑන් අන්තිමට සොව්ශල් මීෆියා බ්ලොක් කරාඅ චන්දෙ ගෑන ආන්ඩුවේ පොන්න කම ගෑන, බලහත්කාරෙන් බලේ ඉන්න එක ගෑන මිනිස්සු කතා කරන එක නවත්තන්න.

    චන්දෙ පෑරදිච්ච දවසේ ඉදලා පහුගිය මාසේ ඈතුලත වෙච්ච දේවල් වලින් හොදටම මේ ආන්ඩුවේ හෙලුව පෙනුනා. රට පාලනේ කරන්නේ නිවට පබයෙක් සහ වද පොන්නයෙක් කියලා මිනිස්සුන්ට හොද හෑටි තේරුනා. යුඈන්පියට වත් සිරිසේනටවත් ආයේ ගොඩ ඒමක් නෑ, පෑරදිච්ච ලෑජ්ජාව වහගන්න මේ කරන ලෑජ්ජ නෑති සක්කිලි වෑඩ වලින් සහ රටේ බහුතර මිනිස්සුන්ගේ කෑමෑත්තක් නෑතිව බලේ ඉන්න එකෙන් තව තවත් මුන්ව මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ දෑන්.

    මමත් ජනාදිපතිවරනේ කාලේ මහින්දට විරුද්දව ත්‍රේඩ් දෑම්මා මුන්ට චන්දෙ දුන්න ඒත් මාස 6ක් යන්න කලින් අපිට තේරුනා හෙම්බිරිස්සාවක් හොද කරන්න බෙහෙත් අරන් අපි පිලිකාවක් හදාගත්තා කියලා.

    මගේ ජීවිත කාලේට මෙච්චර මිනිස්සුන්ව අන්දපු, රටේ මිනිස්සු ඔක්කොම මෝඩයෝ කියලා හිතන් ඉන්න, සින්හලයට බුද්දාගමට පුලුවන් තරම් පහර ගහන හම්බයා දෙමලා සද්දයක් දෑම්මොත් නෑට්ට පුකේ ගහගන්න, රට විකුනලා හරි කරන්න තියෙන සක්කිලි වෑඩ ඔක්කොම කරලා හරි බලේ ඉන්න හදන , නීතිය දිගට හරහට නමන , අස්ථාවර , ආන්ඩුවේ එක එකා කොටාගන්න, අනාථ පොන්න හිගන ආන්ඩුවක් දෑක්කාමයි.

    ආයේ ජීව්තේට මම හෝ මම දන්න කිසිම කෙනෙක්ගේ චන්දය යුඈන්පියට හෝ සිරිසේන ගෑවිච්ච පක්ශයකට ලබා නොදෙමි. අම්ම්මපා, බුදුම්පා, දෙයියම්පා.

    :(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම තමයි ඇමෙරිකාවට ගිහින් 1993දී ලංකාවට ඉන්ටර්නෙට් ගෙනාවේ.

    මීට
    පොනිල් උතුමාණන්




    මල්ලක දාගෙනද?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රනිල් බ්‍රෝ නළුවෙක් නොවේ මොලයක් බ්‍රෝ

    රනිල් සර් නොමිලේ දෙන ඉන්ටනෙට් වලින් ඇවිල්ලා එතුමාට ඔහොම අපහාස කරන එක කැත වැඩක් නෙවෙයිද ?:frown::frown:
    බලපැන් දැන් රට කොච්චර වෙනස්ද ? :)
    රනිල් ආවට පස්සේ ඔක්කොම දැන් නගිනවා..කාටද ආඩම්බර..:baffled:
    හැබැයි එකක් ඇර :dull:
     
    කොහොම හරි මේ වට නීති ගෙනාවොත් ඉස්සරහදි ගොඩක්ම පාඩු වෙනවා මේක පොඩි රටක් නිසා පිටරට උන්ටත් අපේ රටට කෙලින්ම ඇක්සස් හම්බවෙනවා නීතියෙම්ම ඒක තමා තියන දුක,
     
    ඊයා හලෝ මම නම් නම දානවා හූඌඌඌඌඌඌඌඌඌ
    reputation_neg.gif
    මේ ආණ්ඩුවට ශාප කරනවා... 03-15-2018 10:47 PM උබ කියනකන් හිටියේ.අම්මට හුකන වෙසිගෙ පුතේ ,,&#34
    "
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    මචන්ලා මට මෙහෙම දේකුත් හිතෙනවා.. දැන් ඉන්න පොන්න රනිලට ඔ්න කරල තියෙන්නේ IT ෆීල්ඩ් එකේ ප්‍රශ්නයක් අැති කරන්න.එට්කා එක්ක මේකේ සම්බන්ධයක් තියෙනවා කියල උඹලට නිකම් හිතෙන්නේ නැද්ද?? මෙහේ IT උන් ටික උද්ගෝෂණ අරව මේවා කරන්න පටන් ගත්ත ගමන් රනිලා කියයි වැඩ කරන්න බැරි අය වෙනුවට අපි ඉන්දියාවෙන් වැඩ කරන අය ගේනවා කියල.

    Sirawata.. eka wennath puluwan
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නිවටයෙක් ජනාධිපතිවෙලා *න්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි...තව ඉස්සරහට මුන් රටට මොනවා වෙයිද කියල දෙයියො තමයි දන්නෙ....
    ඒක තමා නේ බන්. මේ යන විදියට බයියන්ගෙ පුකට බටේ ගහල තමා ලිප් මොලවන්න වෙන්නෙ :rofl:
     
    • Haha
    Reactions: Solo Rider