මේ ආණ්ඩුවට

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    අපි බැන්නට... මිනිස්සු සතුටින් ජිවත් වෙනවා. :cautious::cautious::cautious:



    බොරුනම් මේ බලපන්කො








    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...


    :yes::yes::yes::yes:
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    අම්මෝ ..... අම්මෝ ... අම්මෝ ..... :lol: :lol::lol:

    ඔන්න මම කෙටි කරා.​

    "බිජ්ජ පැලිලා කෙලින් හිටගන්නවත් බෑරි වෙන්න හෙනයක් වැදිලා..."​



    අපි බැන්නට මිනිස්සු සතුටෙන් :yes: :yes: :yes: