මේ ආණ්ඩුවෙයි ගිය ආණ්ඩුවෙයි වෙනසක් නෑ – ආචා&#35

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,011
    4,603
    113
    උනුත් එකයි.මුනුත් එකයි.හැබැයි මහින්දගේ ආණ්ඩුව මෙච්චර සැරට ගැහුවේ නෑ.

    gahanna ekenge konda pana tibbe na, baye natta hanganana hitiya :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මරුසිරා;19214011 said:
    හරියටම හරි මචෝ ...වැරදිනම් මොකා වුනත් එලවන්න ඕනේ ..එකට රනිල්ද මහින්දද නැත්නම් වෙන එකෙක් ද කියල වැඩක් නැ :cool:

    එලවන එක අවුලක් නෑ. එලවලා පත් කර ගන්න එකා ගැන නේ අවුල තියෙන්නෙ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එකම ආණ්ඩුවක් තියාගෙන යන්න දුන්නොත් නයකයෝ හිතන්නේ, මමයි රජා - උබලා මගේ ගොනා කියලා. ඒ නිසා වැරදි වැඩ කරන ආණ්ඩු එලවලා, අනිත් අයටත් අවස්ථාවක් දෙන්න ඕනේ. එතකොට අළුතෙන් පත් වෙච්ච ආණ්ඩුවත් බය වෙනවා, කලින් ආණ්ඩුවට මෙහෙම කරා නම් අපිටත් මේකම කරයි කියලා. පැරදුන ආණ්ඩුවත් වැරදි හදාගෙන ඉස්සරහට යනවා. අපි නිශ්ෂබ්දව හිටියොත් හැමෝම එකම තැන පල් වෙනවා.

    :lol::lol::lol::lol: කතාව ලන්කාව සිංගප්පූරැවක් කරනවා කියල. හැබැයි මුන් දන්නෙ නෑ ලී ක්වාන් යූ කොච්චර කාලයක් රට කෙරැවද කියලවත්.... සිංගප්පුරැවෙත් මේවගේ අම්බරැවෝ හිටියනන් තාමත් ඒක මුඩුක්කු පේලියක්... :lol::lol::lol:

    ඔියි අපි කරන්න ඔිනි ආන්ඩු බය කරන එක නෙමේ. වැඩක් කරන්න පුලුවන් මිනිහෙකුට බලය දෙන එක. කොච්චර හරි රටට වැඩක් උනේ නැත්තන් යහපාලනය කන්නද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909

    එච්චර කල් කිටියේ හොරා කකාද හිටං
    මහින්දව එලවපු එකම රටට වැඩක් වුනා හිටං
     
    Last edited:
    එච්චර කල් කිටියේ හොරා කකාද හිටං
    මහින්දව එලවපු එකම රටට වැඩක් වුනා හිටං

    කොහොමද බං වැඩක් වුනේ? කොටින්ට විතරයි වැඩක් වුනේ..

    මෙන්න මේ දේ අහගනින් බලයට එන හැම පුද්ගලයෙක්ම එයා වටේ ඉන්න සහචරයන් පෝසත් වෙනවා...ඒක වළක්වන්න අමාරු දෙයක්...එදා මහින්ද ගේ පවුලක් හිටියා වටේ කට්ටියක් හිටිය...අද ඒ වෙනුවට වෙන කට්ටියක් ඉන්නවා......ඒක වෙනස් කරන්න බැරි දෙයක්....

    සිංගප්පුරුව ජපානය වගේ රටවල් වුනත් දියනු වෙන කාලේ ඔය තත්ත්වය තිබ්බා.....ලි ක්වාන් යු ගේ පවුල ලොකු තනතුරු දරන ධනවත් පවුලක්....
    කොහොමද ධනවත් වුනේ? අනිවාර්යෙයන් ලි ගේ බලය බලපැවා...

    ඇමරිකාව ගත්තත් බ්‍රිතාන්‍යය ගත්තත් පාලකයින්ට සම්බන්ධ ව්‍යාපාරික සෙට් එකක් ඉන්නවා උන්ට හැමදාම රජ මගුල්...අපි ආස නැ හැබැයි යතාර්ථයක්...

    නමුත් අපිට බලපාන්නේ මුන් රටට කරන දේ..

    ලංකාවේ නිදහසින් පසු ඉතිහාසය ගත්තාම ලංකාව කෙලින් රටක් වගේ හිටියෙ සංවර්ධනයක් වුනේ මහින්ද ගේ කාලේ....

    මමත් ඒ දවස් වල 18 වන සංශෝධනයට දැඩි විරෝධයක් දැක්වු කෙනෙක්....නමුත් අද මහින්ද නැති තැන අපි දන්නවා නායකයෙක් හදාගන්න කොච්චර අමාරුද කියලා...එහෙම බලද්දි 18 ඇති වැරැද්දකුත් නැ
     
    මහින්ද මොන වැරදි තිබ්බත් රට වෙනුවෙන් හිටියා....අද එහෙම නැ....ඇත්ත කතාව මෛත්‍රි දන්නවද දන්නෙත් නැ රනිල් මොනා කරනවද කියලා...

    රනිල් ඉන්දියාවත් එක්ක සිපා අත්සන් කරන්න ලැස්ති වෙලා ඉන්නේ පාලමත් ගහනවා....ඒත් මහින්ද ගේ කාලේ මෙහෙම දේට ඉඩ දුන්නේ නැ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්ද මොන වැරදි තිබ්බත් රට වෙනුවෙන් හිටියා....අද එහෙම නැ....ඇත්ත කතාව මෛත්‍රි දන්නවද දන්නෙත් නැ රනිල් මොනා කරනවද කියලා...

    රනිල් ඉන්දියාවත් එක්ක සිපා අත්සන් කරන්න ලැස්ති වෙලා ඉන්නේ පාලමත් ගහනවා....ඒත් මහින්ද ගේ කාලේ මෙහෙම දේට ඉඩ දුන්නේ නැ
    වයිෆයි දුන්නොත් උතුරෙ දෙමලු පිටට විස්තර දෙයි කියලා උඹ කිවුවා නේද? :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එච්චර කල් කිටියේ හොරා කකාද හිටං
    මහින්දව එලවපු එකම රටට වැඩක් වුනා හිටං

    හොරා කෑවාද නැද්ද කියලා සිංගප්පූරැවේ උන්ගෙන් අහපන්. උන් කියලා දෙයි... :lol::lol::lol:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    පාර බ්ලොක් කරල පොලීසියට ගල් ගැහුවම ඉතින් සැපට කන්න හම්බ වෙනව. ඔ්කට ගිහිල්ල ගුටි කෑවෙ අහිංසකයො ටිකක්. ගල් ගහල කැමර අටෝ ගත්ත උන්ටික වැඩේ දීල මාරු උනා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113

    කොහොමද බං වැඩක් වුනේ? කොටින්ට විතරයි වැඩක් වුනේ..

    මෙන්න මේ දේ අහගනින් බලයට එන හැම පුද්ගලයෙක්ම එයා වටේ ඉන්න සහචරයන් පෝසත් වෙනවා...ඒක වළක්වන්න අමාරු දෙයක්...එදා මහින්ද ගේ පවුලක් හිටියා වටේ කට්ටියක් හිටිය...අද ඒ වෙනුවට වෙන කට්ටියක් ඉන්නවා......ඒක වෙනස් කරන්න බැරි දෙයක්....

    සිංගප්පුරුව ජපානය වගේ රටවල් වුනත් දියනු වෙන කාලේ ඔය තත්ත්වය තිබ්බා.....ලි ක්වාන් යු ගේ පවුල ලොකු තනතුරු දරන ධනවත් පවුලක්....
    කොහොමද ධනවත් වුනේ? අනිවාර්යෙයන් ලි ගේ බලය බලපැවා...

    ඇමරිකාව ගත්තත් බ්‍රිතාන්‍යය ගත්තත් පාලකයින්ට සම්බන්ධ ව්‍යාපාරික සෙට් එකක් ඉන්නවා උන්ට හැමදාම රජ මගුල්...අපි ආස නැ හැබැයි යතාර්ථයක්...

    නමුත් අපිට බලපාන්නේ මුන් රටට කරන දේ..

    ලංකාවේ නිදහසින් පසු ඉතිහාසය ගත්තාම ලංකාව කෙලින් රටක් වගේ හිටියෙ සංවර්ධනයක් වුනේ මහින්ද ගේ කාලේ....

    මමත් ඒ දවස් වල 18 වන සංශෝධනයට දැඩි විරෝධයක් දැක්වු කෙනෙක්....නමුත් අද මහින්ද නැති තැන අපි දන්නවා නායකයෙක් හදාගන්න කොච්චර අමාරුද කියලා...එහෙම බලද්දි 18 ඇති වැරැද්දකුත් නැ

    අහ් ඇත්තද බන් :shocked::shocked:
    සාමාන්‍ය තරමක වැඩිච්ච කොටියෙක් නැගිට්ටම අඩි කීයක් වගේ උසද?:lol::lol:

    හොරා කෑවාද නැද්ද කියලා සිංගප්පූරැවේ උන්ගෙන් අහපන්. උන් කියලා දෙයි... :lol::lol::lol:

    සියල්ල දත්, උබම කියහන්කෝ:(
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    වෙන්න පුළුවන් :yes::yes: හැබැයි ඉතින් ඒක එක අවස්ථාවක් බලලා මිනිස්සු තීරණය කරන එකක් නැහැ. ඒක තීරණය වෙන්නේ මහින්ද තියපු අනිත් රෙකෝඩ්ස් කැඩුවොතින් තමා. අපි බලමු ඉස්සරහට. මහින්දව පත් කරන්නත් ඡන්දේ දුන්නා, ඒ වගේම එයාව එලවන්නත් ඡන්දේ දුන්නා. මේ ආණ්ඩුව පත්කරන්නත් ඡන්දේ දුන්නා. දිගින් දිගටම පිස්සු නැටුවොත් ලොවෙත් එලවනවා. පුද්ගලයෝ, පක්ෂ, ආණ්ඩු තියෙන්නේ වැරදි කරද්දි එලවලා දාන්න මිසක් දාස කම් කර කර ඉන්න නෙවෙයි.
    මහින්ද තියපු රෙකෝඩ් කොහොමත් භාගෙකට වඩා කඩලා. පුළුවන්නම් නෑ කියපන්.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    එච්චර කල් කිටියේ හොරා කකාද හිටං
    මහින්දව එලවපු එකම රටට වැඩක් වුනා හිටං

    මේ ආණ්ඩුවෙන් රටට වෙච්ච සෙතේ මොකද්ද.ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ දෙයක් උනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මහින්ද තියපු රෙකෝඩ් කොහොමත් භාගෙකට වඩා කඩලා. පුළුවන්නම් නෑ කියපන්.

    අනිවා මචන්, භාගයක්ද ඊට වඩා අඩුද වැඩිද කියල නම් දන්නේ නෑ. හබැයි මහින්ද තියපු රෙකෝඩ් සම කරමින් පහුකරමින් යන බවක් නම් තේරෙනවා. මහින්ද නොකරපු දේවලුත් කරනවා. ගිය ආණ්ඩුවෙ හොරු එක්ක ඩීල් දානවා. මහින්දවත් කලින් ආණ්ඩුවල හොරු එක්ක ඩීල් දැම්මේ නෑ. හැබැයි කියන්න තරම් ලොකු හොරු හිටියෙත් නෑ.

    මේ ආණ්ඩුවෙන් රටට වෙච්ච සෙතේ මොකද්ද.ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ දෙයක් උනේ.

    සල්ලි කුට්ටි වලට යට වෙලා මහින්ද නොකර ඉදපු දේවල්, මේ ආණ්ඩුව කරා.

    අපිමයි කැහි ගෑනිව ගත්තෙත්, අපිමයි කැහි ගෑනිව යැව්වෙත්.
    අපිමයි හොටු ගෑනිව ගත්තෙත්, අපිමයි හොටු ගෑනිව යවන්නෙත්.
    ආයි නම් කැහි ගෑනිව නම් ගන්නේ නෑ සත්තයි :) නිරෝගී ගෑනු නැති නිසා, වෙන ලෙඩක් තියෙන ගෑනියෙක්ව කැන්දන් එනවා හිටං :(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සල්ලි කුට්ටි වලට යට වෙලා මහින්ද නොකර ඉදපු දේවල්, මේ ආණ්ඩුව කරා.

    අපිමයි කැහි ගෑනිව ගත්තෙත්, අපිමයි කැහි ගෑනිව යැව්වෙත්.
    අපිමයි හොටු ගෑනිව ගත්තෙත්, අපිමයි හොටු ගෑනිව යවන්නෙත්.
    ආයි නම් කැහි ගෑනිව නම් ගන්නේ නෑ සත්තයි :) නිරෝගී ගෑනු නැති නිසා, වෙන ලෙඩක් තියෙන ගෑනියෙක්ව කැන්දන් එනවා හිටං :(:(

    උඹලා විතරක් නෙමේ අපිත් ඉන්නවා බන් මේ රටේ.... දැන් උඹලගේ කාලේ ඉවරයි..... ටටා :lol::lol::lol:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    අනිවා මචන්, භාගයක්ද ඊට වඩා අඩුද වැඩිද කියල නම් දන්නේ නෑ. හබැයි මහින්ද තියපු රෙකෝඩ් සම කරමින් පහුකරමින් යන බවක් නම් තේරෙනවා. මහින්ද නොකරපු දේවලුත් කරනවා. ගිය ආණ්ඩුවෙ හොරු එක්ක ඩීල් දානවා. මහින්දවත් කලින් ආණ්ඩුවල හොරු එක්ක ඩීල් දැම්මේ නෑ. හැබැයි කියන්න තරම් ලොකු හොරු හිටියෙත් නෑ.

    සල්ලි කුට්ටි වලට යට වෙලා මහින්ද නොකර ඉදපු දේවල්, මේ ආණ්ඩුව කරා.

    අපිමයි කැහි ගෑනිව ගත්තෙත්, අපිමයි කැහි ගෑනිව යැව්වෙත්.
    අපිමයි හොටු ගෑනිව ගත්තෙත්, අපිමයි හොටු ගෑනිව යවන්නෙත්.
    ආයි නම් කැහි ගෑනිව නම් ගන්නේ නෑ සත්තයි :) නිරෝගී ගෑනු නැති නිසා, වෙන ලෙඩක් තියෙන ගෑනියෙක්ව කැන්දන් එනවා හිටං :(:(

    man kiwwa wage hamadama umbala ledeta kotte maaru kere kera hitahalla..:lol::lol: dan kiyapan man baiyek kiyala.... mahindata eelaga 6th dunnanam meeta wada lankawa goda yanawa..aniwa...:)
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    අපිමයි කැහි ගෑනිව ගත්තෙත්, අපිමයි කැහි ගෑනිව යැව්වෙත්.
    අපිමයි හොටු ගෑනිව ගත්තෙත්, අපිමයි හොටු ගෑනිව යවන්නෙත්.
    ආයි නම් කැහි ගෑනිව නම් ගන්නේ නෑ සත්තයි :) නිරෝගී ගෑනු නැති නිසා, වෙන ලෙඩක් තියෙන ගෑනියෙක්ව කැන්දන් එනවා හිටං :(:(

    ඔව් පැරලයිස් අබ්බගාත් ගෑනියෙක් ගෙනාව නං කිසි කරදරයක් නෑ. හොරාකන්නෙ නෑ:sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    උඹලා විතරක් නෙමේ අපිත් ඉන්නවා බන් මේ රටේ.... දැන් උඹලගේ කාලේ ඉවරයි..... ටටා :lol::lol::lol:

    කොටසක් ඉන්නවා බෙල්ල ගියත් slfp තව කොටසක් ඉන්නවා බෙල්ල ගියත් unp. ඒ වගේ අය තමන්ගේ නායකයා වැරද්දක් කරාට මලාට පිලිගන්නෙත් නෑ. විරුද්ධව ඉන්නෙත් නෑ.

    තව කොටසක් ඉන්නවා, මේ ඉන්නවා මේ නෑ. 2010 දීපු පැත්තට නෙවෙයි 2015 දෙන්නේ. ඒ අය ඡන්දෙ දෙන පැත්ත දිනුම්. අපි ඇවිල්ලා පාවෙන ඡන්ද.

    බායි
    :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොටසක් ඉන්නවා බෙල්ල ගියත් slfp තව කොටසක් ඉන්නවා බෙල්ල ගියත් unp. ඒ වගේ අය තමන්ගේ නායකයා වැරද්දක් කරාට මලාට පිලිගන්නෙත් නෑ. විරුද්ධව ඉන්නෙත් නෑ.

    තව කොටසක් ඉන්නවා, මේ ඉන්නවා මේ නෑ. 2010 දීපු පැත්තට නෙවෙයි 2015 දෙන්නේ. ඒ අය ඡන්දෙ දෙන පැත්ත දිනුම්. අපි ඇවිල්ලා පාවෙන ඡන්ද.

    බායි
    :lol::lol:

    බෙල්ල ගියත් SLFP කියලා කවුරැත් නෑ බන්... UNP එාකේ විතරයි එහෙම මෝඩයෝ ඉන්නෙ.. ඒකනේ පොල් පිත්තක් දැම්මත් යූඇන්පී එකේ දින්නනේ...

    අනික ඔය පාවෙන චන්ද කියන්නෙ 2010 අරෑට දුන්න නිසා 2015 මූට දෙනවා කියන උන් නෙමේ. චන්දෙ ඉල්ලන එකා දිහා බලලා උෟ කරපු කියපුවා බලලා.. රට ගැනත් හිතලා චන්දෙ දෙන උන් තමා පාවෙන චන්ද. පාවෙන චන්ද දායකයන්ට කලින් කාටට දුන්නෙ කියන එක වැඩකුත් නෑ.

    ගිය පාර මූට දුන්න නිස ඊලග පාර අරෑට දෙනවා කියන්නෙ මෝඩයෝ....
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    කොටසක් ඉන්නවා බෙල්ල ගියත් slfp තව කොටසක් ඉන්නවා බෙල්ල ගියත් unp. ඒ වගේ අය තමන්ගේ නායකයා වැරද්දක් කරාට මලාට පිලිගන්නෙත් නෑ. විරුද්ධව ඉන්නෙත් නෑ.

    තව කොටසක් ඉන්නවා, මේ ඉන්නවා මේ නෑ. 2010 දීපු පැත්තට නෙවෙයි 2015 දෙන්නේ. ඒ අය ඡන්දෙ දෙන පැත්ත දිනුම්. අපි ඇවිල්ලා පාවෙන ඡන්ද.

    බායි
    :lol::lol:

    machan slfa & UNP paksha deke prathipatti dekak tiyenne... samanya mahajanathawa saha sinhala mahajanathawa thama slfp eke main target eka and rata gana hitanne slfp witarai..UNP prathipatti itin kiyala wadak nane...diyunu ratakata taama UNP prathipatti galapenne..ranilge theory hariyanne diyunu ratawalata...;);) issara kale indanma rate payagahala inne slfp eke kattiya thama..UNP kiyanne tikak highclass..;) oya deke terenne nati gon kaalakanni tama pawena chanda kiyanne....dekatama na un saba jiwithedith...