මේ ආණ්ඩුව තව කොච්චර කල් දුවයිද දන්නෙ නෑ

navodya

Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    FB-IMG-1733042442868.jpg
    ube ammada me redi appullanne
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    506
    113
    කියල ගුපියොයි බයියොයි දාල තිබුන තැන් තැන්වල

    දහයක් දුවනව හුත්තො දහයක් කැට තියල කියන්නෙ , මාස තුනක් ගිහිල්ලත් බත් ඇටේකින්වත් රටට ණය නැති ඇමති මන්ඩලයක් ඉන්නෙ .

    පහුගිය කාල ඇමතිල ගැන කතා කරන්න තිබුනෙ උන්ගෙ මැරවැඩ, කුඩු බිස්නස්, කෝටි ගනන් හොරකම්. ඒත් මේ ආණ්ඩුවෙ ඇමතිලගෙ කතා කරන්න තිබුනෙ අධ්‍යාපන සුදුසුකම්.
    මිනීමරු චොකා පාර්ලිමේන්තුවට ආව. අධ්‍යාපන සුදුසුකම් ගැන ප්රෂ්නයක් ආවම කතානායක ඉල්ලා අස්වුනා.
    බලපන් ඒ ආදර්ශය. මේව තමයි අපි බලාපොරොත්තු උන වෙනස්කම්.

    වහල්ලුන්ට ඉතින් ඕව වැඩක් නෑ. තමන් චන්දෙ දුන්න එකා v8 එකකින් ඇවිත් බෙරගහල නටල කෝටිගානක් වියදම්කරල සංදර්ශන තිබ්බම තමයි අපේකම සංවර්ධනය කියල තෙත්වෙන්නෙ.
    poddak idapan thama awa vitharai ne. kudu case salli gahapuwa thama naththe okkoma aluth un hinda tikak kal yanda one ewa venda okata ena 90% ma kal yaddi raha vatila hora kanawa , habai danatama mun gana pothak liyanda tharan varadi thiyanwa bn eddi kiyapuwa nemei dan karanne tharnikarama boruwen yana anduwak meka thawa kochara kal duwai da kiyala kiyanda ba :confused:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ගෝටාභය රට හදන්න ඇත්තටම වුවමනාව තිබ්බට වටේ හිටපු උන් නිසා රට කරගන්න බැරි වුනා කියනවා වගේ, අන්තිමේ කියයිද දන්නේ නෑ අනුරට රට කරන්න බැරි වුනේ දූෂිත රාජ්‍ය සේවය නිසා කියලා...