මේ ආන්ඩුවත් ක්‍රැෂ් වෙනවා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    @2osama @erozan @Silly point බැනපන් මූට
    බනින්න දෙයක් නෑ මූ නින්දෙන් ඇහැරිලා තියෙන්නේ දැන්. නැගිට්ට ගමන් හිතල තියෙන්නේ සිරිකොතේ හාමු තාම බලේ ඉන්නවා කියල. සිරිකොතේ පයි උරලා මොලේ කචල් උන උන්ට පේන හීන තමා ඕවා :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරුවෙන්නේ නෑලු. එදා බලේ තිබිල නොකරපු දේවල් දැන් 2/3 තිබ්බ කියල කරනවා කියල හිතන ය ඉන්නවනම් කියන්නේ ibbagen pihatu ilanna epa kiyala
    😂😂😂😂😂 me katana man maturanwa eith wedak une ne gotama one kuwa.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    විග්නේශ්වරන් කැරියගේ කතාව ඇහුවද? අමු කුහක හුත්තිගෙ
    පුතෙක්. උන්ගෙ චන්ද පදනම අඩු වේගෙන යන හින්ද ආපහු බෙදාගන්න තමයි කතාව.
    මොනා උනත් සිංහල ආණ්ඩුවක් තියන එක ගැන මාර සතුටක් එනවා මුන්ගේ කතා අහනකොට.
    bump