මේ ආන්ඩුව හාගන්නවා කියලා හිතෙන්නැද්ද උබලට

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    යුද කදවුරු අයින් කරලා
    මහවිරු සමරන්න දීලා
    රජෙ රස්සා පිනට දීලා
    ඒ අස්සෙ යුනියන් කාරයෝ රජෙ ආයාතන පාලකයෝ වෙලා
    සහනාධාර තෝරගත්තු බෝග වලට දීලා
    මන්ත්‍රීලට වාහන දීලා
    ගෙවල් දීලා

    කෙලවීමට නියමිතයි වගේ so sad
    Thopi rawatunaa
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,580
    8,826
    113
    ප්‍රාදේශීය සභා චන්දෙට පොහොට්ටුවෙන් වැඩ අරන්බ කරනවා කීවට මෙච්චර ඉක්මනට වැඩ පටන් ගනී කියලා හිතුවේ නෑ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    යුද කදවුරු අයින් කරලා
    මහවිරු සමරන්න දීලා
    රජෙ රස්සා පිනට දීලා
    ඒ අස්සෙ යුනියන් කාරයෝ රජෙ ආයාතන පාලකයෝ වෙලා
    සහනාධාර තෝරගත්තු බෝග වලට දීලා
    මන්ත්‍රීලට වාහන දීලා
    ගෙවල් දීලා

    කෙලවීමට නියමිතයි වගේ so sad
    Thopi rawatunaa
    උන් කොහොමත් උතුර දෙමළුන්ට වෙන් කරලා දෙයි

    උන් නම් හාලා දුවයි මේකේ ඉන්න එවුන්ට තමා කෙලවෙන්නේ
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    යුද කදවුරු අයින් කරලා
    මහවිරු සමරන්න දීලා
    රජෙ රස්සා පිනට දීලා
    ඒ අස්සෙ යුනියන් කාරයෝ රජෙ ආයාතන පාලකයෝ වෙලා
    සහනාධාර තෝරගත්තු බෝග වලට දීලා
    මන්ත්‍රීලට වාහන දීලා
    ගෙවල් දීලා

    කෙලවීමට නියමිතයි වගේ so sad
    Thopi rawatunaa
    You are really wonderful and have good vision ,sorry where you have been, people like you need to rebuild our country, cheers man
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    යුද කදවුරු අයින් කරලා
    මහවිරු සමරන්න දීලා
    රජෙ රස්සා පිනට දීලා
    ඒ අස්සෙ යුනියන් කාරයෝ රජෙ ආයාතන පාලකයෝ වෙලා
    සහනාධාර තෝරගත්තු බෝග වලට දීලා
    මන්ත්‍රීලට වාහන දීලා
    ගෙවල් දීලා

    කෙලවීමට නියමිතයි වගේ so sad
    Thopi rawatunaa

    chande dunna baiyoi toiyoi thamai rewatune
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,921
    113
    යුද කදවුරු අයින් කරලා
    මහවිරු සමරන්න දීලා
    රජෙ රස්සා පිනට දීලා
    ඒ අස්සෙ යුනියන් කාරයෝ රජෙ ආයාතන පාලකයෝ වෙලා
    සහනාධාර තෝරගත්තු බෝග වලට දීලා
    මන්ත්‍රීලට වාහන දීලා
    ගෙවල් දීලා

    කෙලවීමට නියමිතයි වගේ so sad
    Thopi rawatunaa
    rawatune apida ubada? new account ekak hadagena enna una kiyannema ithin neda. writing style eken ahu wenawa maa puthi
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    blackish-crying.gif

    පාරට බැහැපල්ලා . :baffled:
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    උබලට වෙන මාතෘකාවක් නැද්ද බන් පෝස්ට් එකක් දාන්න තරම්?? හැමදාම ජාතිවදයයි ආගම් වාදයයි විතරද තියෙන්නේ??
    ඉල්ලුමට සැපයුම
     
    • Dislike
    Reactions: lilman

    ethilan

    Junior member
  • Jun 27, 2006
    73
    56
    18
    Kaduweka
    යුද කදවුරු අයින් කරලා
    මහවිරු සමරන්න දීලා
    රජෙ රස්සා පිනට දීලා
    ඒ අස්සෙ යුනියන් කාරයෝ රජෙ ආයාතන පාලකයෝ වෙලා
    සහනාධාර තෝරගත්තු බෝග වලට දීලා
    මන්ත්‍රීලට වාහන දීලා
    ගෙවල් දීලා

    කෙලවීමට නියමිතයි වගේ so sad

    යුද කදවුරු අයින් කරලා
    මහවිරු සමරන්න දීලා
    රජෙ රස්සා පිනට දීලා
    ඒ අස්සෙ යුනියන් කාරයෝ රජෙ ආයාතන පාලකයෝ වෙලා
    සහනාධාර තෝරගත්තු බෝග වලට දීලා
    මන්ත්‍රීලට වාහන දීලා
    ගෙවල් දීලා

    කෙලවීමට නියමිතයි වගේ so sad
    Thopi rawatunaa
    kuliyata da weda, higa kaapan, oyta nambui
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වැස්ස ඉවර උනාම විපතට පත් වු ජනතාව ගැන බලන්න උපදෙස් දුන්නා අලුත් හාමු! එන්න කලින් කීවෙ වැස්ස එන්න කලින් වාස්ප කරනවා කියල!
     
    • Haha
    Reactions: netudara