මේ ඇගේ ජීවිත කතාවයි....!!!

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    හරිම සංවේදීයි :( ...ඔබේ මෑණියන්ට නිවන් සුව පතනවා...
     

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    ඔබගේ මවට නිවන් සැප ලැබේවා

    අැයට නැවත දුකක් විදින්නට නොලැබි උපන් හැම අාත්මබාවයකිදිම අැගේ සිනාව රැකගෙන ඔබවන් පුතුන් ලබන්නට අැයට වාසනාව ලැබේවා

    ඔබට බුදු සරණයි
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,640
    8,835
    113
    kandy
    අම්මට බුදු සරණයි අම්මේ උඹටත් බුදු සරණයි මචං
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    බුදු සරණයි මචන්.
    අම්මා කියන වචනෙට සමාන කරන්න බෑ අයෙ මොකුත්.


    කඳුළු බිංදු හංඟා මට සුර සැප දුන්නා
    රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා
    දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා
    දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා
    මා ... ආ ... ආදර මගේ අම්මා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම සාමාන්‍යෙන් හිතට වදින ත්‍රෙඩ් වලට ටිකක් ලොකු කමෙන්ට් එකක් දානවා..
    ඒත් මේ ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ හරි හමන් කමෙන්ට් එකක් ටයිප් කර ගන්න බැරි උන එක ගැන මම උඹෙන් සමාව ඉල්ලනවා මචන්..

    ඒ කතාව ඒ තරම් සංවේදීයි..:sorry:

     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    නිවන් සුව පතමි !

    ඇසකට කදුලක් දීලා , අම්මාට අපෙනුත් නිවන්සුව ලබාගන්නට ඔබට පුළුවන් උනා .අම්මාට නිවන් සුව පතමි !
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මචංගේ අම්මට බුදු සරණයි..
    උඹටත් බුදු සරණයි මචං.
    උබට දවසින් දවස හරි යයි.
    ඒ අම්මගේ හොද ගුණ ටික ඉස්සරහට අරන් යමන් මචන්..
     

    Palihawadana1990

    Well-known member
  • ආඩම්බරයි උබගේ අම්මා ගැන මචන්.
    පුළුවන් තරම පින් දහම් අම්මා වෙනුවෙන් කරපන්. කිසිම බවයක පොඩි දුකක්වත් නොදැනෙන්න කියල.
    බුදු සරණයි !

    මචං මගේ ජීවිතේ ඉවර වෙනකන් මම දෙවියන්ගෙන්, හැමෝගෙන්ම ඉල්ලන්නෙ ඒක මචං.....




    අති විශිෂ්ඨයි මචන්.. අම්ම ගැන කියන්න වදන් නෑ. අම්මා මොන තරම් දුකක් වින්දත් කවදාවත් උඹලට අඩුවක් වෙන්න දීලා නෑ. අම්මා පුලුවන් වෙනුවෙන් හැම වෙලාවෙම පින් දීපන්. අමා මහ නිවන් සුව ලැබෙන්න කියලා... උඹලත් හරිම වාසනාවන්තයි මේ වගේ අම්මා කෙනෙක්ගේ කුසේ පිලිසිද ගන්න තරම්. අම්මාට නිවන් සුව පතනවා. උඹටත් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි මචන්

    මගේ අම්ම මට අයියට අක්කට කවදාවත් දුකක් දීල නෑ මචන්, අපි 03 දෙනාට අම්ම අපිව දාල යනකන් කවදාවත් ගහන්න කියල අතක් උස්සල නෑ මචන්, කවදාවත්ම...... ඒ මගේ අම්ම මචං.... ඒකයි දරාගන්න බැරි....

    උඹලගේ අම්මටත් බුදුසරණයි ! මගේ අම්මටත් බුදුසරණයි!


    ammata budu saranai , godak hithata feel wenawa


    aduna ban :(

    No words. Ube ammata budu bawa lebenna ona.


    හරිම සංවේදීයි :( ...ඔබේ මෑණියන්ට නිවන් සුව පතනවා...


    ඔබගේ මවට නිවන් සැප ලැබේවා

    අැයට නැවත දුකක් විදින්නට නොලැබි උපන් හැම අාත්මබාවයකිදිම අැගේ සිනාව රැකගෙන ඔබවන් පුතුන් ලබන්නට අැයට වාසනාව ලැබේවා

    ඔබට බුදු සරණයි

    මගෙ අම්මගෙ හිනාව අදටත් මට මතකයි මචන්.... අපි ගහන එක ෆොටෝ එකකවත් හිනා නොවී ඉදල නැ.... ඒ හිනාව මූනිච්චමට දාන හිනාවක් නෙමෙයි බන්..... ඒක අම්මගෙ හදවතින්ම එන හිනාවක් බන්.... එතකොට දත් ඔක්කොම පේනව..... ලස්සනයි බන්....


    අන්තිම ටික කියෙව්වෙ ඇස් වල කඳුලු පුරෝගෙන..:sorry:

    Dukai Machan Rep+++++++

    අම්මට බුදු සරණයි අම්මේ උඹටත් බුදු සරණයි මචං


    උඹලගේ අම්මටත් බුදුසරණයි ! මගේ අම්මටත් බුදුසරණයි!

    බුදු සරණයි මචන්.
    අම්මා කියන වචනෙට සමාන කරන්න බෑ අයෙ මොකුත්.


    කඳුළු බිංදු හංඟා මට සුර සැප දුන්නා
    රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා
    දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා
    දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා
    මා ... ආ ... ආදර මගේ අම්මා

    anthima tika kiyawaddi papuwa nawatuna sahodaraya..
    ape gedara kathawath oita godak samaanayi

    මම සාමාන්‍යෙන් හිතට වදින ත්‍රෙඩ් වලට ටිකක් ලොකු කමෙන්ට් එකක් දානවා..
    ඒත් මේ ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ හරි හමන් කමෙන්ට් එකක් ටයිප් කර ගන්න බැරි උන එක ගැන මම උඹෙන් සමාව ඉල්ලනවා මචන්..

    ඒ කතාව ඒ තරම් සංවේදීයි..:sorry:



    ado andunath ekka athatama meka umbe kathawada

    SUPER----Bump

    Machan mamath Beliatte. Pahala beligalle. allapu game

    ඇසකට කදුලක් දීලා , අම්මාට අපෙනුත් නිවන්සුව ලබාගන්නට ඔබට පුළුවන් උනා .අම්මාට නිවන් සුව පතමි !


    මචංගේ අම්මට බුදු සරණයි..
    උඹටත් බුදු සරණයි මචං.
    උබට දවසින් දවස හරි යයි.
    ඒ අම්මගේ හොද ගුණ ටික ඉස්සරහට අරන් යමන් මචන්..


    මම හැමෝටම කියන්නෙ කවදාවත් තමන්ගෙ අම්මට වචනයකින්වත් හිත රිද්දන්න එපා... ඒ දුක කවදාවත් නැති වෙන්නෙ නෑ..... අනික ජීවත් වෙලා ඉන්න ටිකේ අපිට කරන්න පුලුවන් උපරිමෙන් කරන්න ඕන.... මම අද මේ තැන ඉන්නෙ මගෙ අම්මයි අයියයි කියල කවදාවත් කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ....

    අම්ම අපිට හොද නරක කියල දුන්නෙ තරහින් නෙමෙයි, ගහල බැනල නෙමෙයි, ඔක්කොම කියල දුන්නෙ හොදට හිනා වෙලා... ගහන්නෙ බනින්නෙ නැතුව.....

    මම මගේ ජීවිතේ මැරෙන තුරා දෙවියන්ගෙන් ඉල්ලන්නෙ මගෙ අම්ම දිවියලෝකෙට වෙලා අපි දිහා බලාගෙන ඉන්න කියල.... මම දන්නව අම්ම විතරක් නෙමෙයි මගේ අක්කත් අපි දිහා බලාගෙන අපිව ආරක්ශා කරන බව... මට ඒවට ගොඩාක් සාධක තියෙනව මගේ ලග.....

    හැමදාම සතුටින් ඉන්න මගෙ අම්මේ, අක්කේ.... ඔයාල දෙන්න නැතුව මට ගොඩාක් පාලුයි..... ගොඩාක්.....ගොඩාක්.....