Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ඇගේ ජීවිත කතාවයි....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඇගේ ජීවිත කතාවයි....!!!

මේ දකුණු පළාතේ, බෙලිඅත්ත දිස්ත්‍රික්කයේ පිහිටි, බෙලිඅත්ත මිද්දෙනිය මාර්ගයේ කිලෝ මීටර් 15 ක් පමණ ගිය පසු හමුවන ගම්මානයකි ඉහල බෙලිගල්ල ග්‍රාමය.

මෙම ග්‍රාමය දැනට අවුරුදු 60 කට පමන එපිට කාලයේ ඉතාමත් සාරවත්, කොල පැහැයෙන් යුතු ඉතාමත් ලස්සන ගම්මානයක් විය, තවද ගොඩින්ද මඩින්ද බහුල මෙම ගම්මානයේ සියලු දෙනා තම තමන්ට අවශ්‍ය ආහාර බෝග තම ගෙවත්තේම වගා කිරීම එකල සිරිතක් විය, තවද තමන්ට අවශ්‍ය කලමාණා හුවමාරු කර ගැනීමද එකල තිබූ ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් විය, එමගින් ගම්මානයේ ඇති එකමුතුකම වැඩි වූවා මිස අඩු වූවේ නැත.

ඇයගේ පවුලේ සහෝදර සහෝදරියන් ගණන 10ක්. ඇය 07 වෙනි දරුවා ලෙස 1954 වර්ශයේ දෙසැම්බර් 05 වෙනිදා මෙලොව එලිය දුටුවා. ඇයගේ පවුලෙ සහෝදරයින් 04ක්, සහ සහෝදරයින් 06 දෙනෙකුගෙන් ශක්තිමත්.

මෙහි රතු පාටින් ලකුණු කර ඇත්තේ ඇගේ නිවසයි....

ඈ කුඩා අවදියේ සිට අද වනතුරු ඇගේ සහෝදර සහෝදරියන් ඈට ආමන්ත්‍රණය කර ඇත්තේ "සීතා" යන නමින්,

මේ ඈගේ හැදුරුම්පතේ තිබූ චායාරූපයයි.

ඇය සාමාන්‍යයෙන් අනෙක් අයට වඩා මිටියි.. එම මිටි බව ඇයට තවත් ලස්සනක් ගෙන එනව.. ඒ නිසාම තමයි ඈ අවුරුදු කුමාරිය තේරීමේ තරග වලදී, ඈ අවුරුදු කුමාරිය බවට කිරුළු පළදින්නේ, එතරම් ඇය සුන්දර යුවතියක්.

ඇය මෙලොව එළිය දුටුවත්, ඇයට මව අසලට යාමට අවුරුදු 10ක් පමණ ඉවසා සිටින්නට උනා.මන්ද ඇයට සහ මවට ඇති අපල හේතුවෙන්.ඇය අවුරුදු 10ක් පමණ සැදී වැඩුනේ ඇයගේ මවගේ බාල සහෝදරිය වන.."බාල අම්මා" යන ඇගේ දෙවැනි මව සමගයි,

බාල අම්මා

බාල අම්මා, ඇයගේ නොවුනත් ඇය තම දරුවෙකු සේ රැක බලා ගත්තා. ඇයගේ දෙතනින් කිරි එරුනා ඇය වෙනුවෙන්. ඒ තරම් බාල අම්මා ඇයට, ආදරෙයි. ඇය හරි හුරතල්, ඈ හරි දගකාරයි,

කාලයත් සමග බාල අම්මාගෙන් සමුගෙන ඇයගේ මාපියන් ලගට යාමට ඇයට සිදු උනා. නමුත් කිසිවෙකුත් නොසිතූ දෙයකට ඇයට මුහුණ දෙන්නට සිදු උනා.

ඇයට මවගේ සැලකිල්ල අඩු බවක් ඇයට දැනුනා.ඇය ගොඩක් දුක් උනා. ඈ සෑම විටම ඇඩූ කඳුලින් කාලය ගෙවුවා.

ඈ හරිම අහිංසක චරිතයක් උනා... ඈ කා සමගවත් රණ්ඩු සරුවල් වලට පැටලෙන්නට ගියේ නෑ... ඈ කා සමඟත් සුහදව කටයුතු කලා... ඈ තවමත් එසේමයි...

ඈට ඈගේ මව ආදරේ කළේ නෑ.. ඈ ගැන සොයා බෑලුවේ හරිම අඩුවෙන්...

ඈ එක් දිනක් ලොකු අසාධාරණයකට ලක් වුනා...

ඇගේ වැඩිමහල් සොහොයුරියගේ විවාහ උත්සවය.. එය පැවැත්වෙන්නේ ඇගේ නිවසේ සිට සැතපුම් 50 ක් පමණ ඈතින්.. එදින සැවොම ඇද පැළද ගත්තා එහි යෑමට.නමුදු, වාහනයේ ඉඩ කඩ මදි වූ හෙයින් ඈයගේ මව විසින් ඈ පමණක් පාළු නිවසේ තනි කර යන්නට තරම් ඇගේ මව ඈව පිළිකුල් කරා.

ඇය අකුරු කලේ ගමේ පාසලේ...ඇය ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවටත් හපනෙක්.. ඇය නෙට් බෝල් කංඩායමේ නායකත්වය උසුලා ඇති අතර, කථික තරඟ, පාසලේ ශිෂ්‍ය නායක, නැටුම් වලටද ඉතාමත් දක්ෂ ළමයෙක් උනා... ඇය පාසලේ කෙතරම් ජනප්‍රියද කියතොත් ඕනෑම ගුරුවරයෙක්, ළමයෙක් ඇය ගැන සෑම තොරතුරක්ම දන්නා තරමට ඇය පාසල තුළ කෙමෙන් කෙමෙන් ජනප්‍රිය චරිතයක් උනා...

ඇයට ඔය අතර තුරදී ආදර හසුන් පත් ද නොවඩුව ලැබුනා... ඇයට ඇයගේ පාසලේම ගුරුවරයෙකුගෙන්ද ආදරයකට ඇරයුමක් ලැබුනා.. ඇය සෑම දෙයක්ම සිනා මුසු මුහුණින් ප්‍රතික්ෂේප කරා..... ඇගේ දෙමාපියන්ටත් එසේමයි..

ඇය පාසලේ 10වන වසරේ... අ/සා.පෙළ විභාග කඩයිමට ආසන්නයි.. ඇය ඒ අතර තුර ගෙදර දොරේ වඩ වලටද මහත් සේ උනන්දු උනා... ඇයගේ පියාගේ ගොවිතැන් කටයුතු වලට මෙන්ම අනෙතුත් වැඩද ඇය විසින් නොපිරිහෙලා ඉටු කරා..

ඇයගේ මව විසින් ඇයගේ පාසල් ගමන නතර කිරීමට උත්සාහ ගත්තද ඇයගේ පියාගේ ඒකමතික තීරණය මත ඇය පාසල් ගමන නතර නොකිරීමට වග බලා ගත්තා.....

ඇයගේ පියා ඈට ඉතාමත් ආදරය කළා, ඇයත් එසේමයි.

ඇය 1970 වසරේ අපොස සා.පෙ.ළ කඩයිම් විභාගයට මුහුණ දුන්නා... එමගින් ඇය ඉහල සාමාර්තයක් ලබා ගත්තා...D - 6, C - 2 කොතරම් ඉහලද කිවහොත්, එදා මෙදා තුරු වැඩිම විශිෂ්ට සාමාර්ථ ලබාගත් එකම ශිෂ්‍යාව බවට ඇය මුළු පාසලින්ම පත් උනා....

ඈට නගරයේ ඇති පාසලකට යාමට වරම් ලැබුනද ඇගේ මව එය ප්‍රතික්ශේප කලා... ඇගේ පියා කොතෙකුත් උත්සාහ කලද එය මවගේ දැඩි විරෝධය මත ව්‍යාර්ථ උනා.. ඈ අමතර පංතියකට යැවීමද ප්‍රතික්ශේප කලා... නමුත් ඇගේ අනෙක් සහෝදර සහෝදරියන්ව නම් අමතර පංති වලට සහභාගි වුනා... නමුදු ඈ එයින් සැලුනේ නෑ....

ඊට පසුව ඇය 1972 අපොස උ.පෙළ ට ප්‍රථම වර මුහුණ දුන්නා.. එයින් ඇය S -3 ක් ලබා ගත්තා... නමුත් එයට වඩා වැඩි ප්‍රතිථලයක් ලබා ගැනීමට බලාපොරොත්තු ඌ ඈ දෙවැනි වරටත් අපොස උ.පෙළ ට මුහුණ දුන්නා 1974 වසරේදී.. එහිදී ඇය C - 2, S - 1 ක් ලබා ගත්තා... එයද එදා මෙදා තුර එම පාසලේ ලබාගත් වැඩිම ප්‍රතිථලය උනා....

ඇයගේ එම වාර්තාව අවුරුදු 10ක් පමණ වනතුරු එම පාසලේ වාර්ථාව වී ඇති බව ඇයගේ විදුහල්පති සහ ගුරුවරුන් කියා සිටියා....

ඇය ඇගේ පාසල් දිවිය එසේ ගෙවා දැම්මා... පාසල් ගමනින් පසුව ඇගේ එකම බලාපොරොත්තුව වූයේ හෙද නිලධාරිණියක් වීම වුවද, ඇගේ මවගේ දෝෂාරෝපණය මැද ඇය එම අදහස අත්හැර ගැනුනා...

නමුදු ඇය එම අදහස ඇයගේ පියාටද සැල කර සිටියා... පියාගෙන් සැළකිය යුතු පිළිතුරක් ලැබුනු නිසාවෙන් ඇයගේ බලාපොරොත්තුව නැවත මල් පල ගැන්වී තිබුනා....

එම බලාපොරොත්තුව 1976 වර්ශයේ මල්පල ගැනුනා... ඈ ගාල්ල හෙද නිලධාරීන් පුහුණු කිරීමේ ආයතනයට බැඳුනා...(රජයේ ආයතනයකි NTS)

එම බලාපොරොත්තුව ඉටුවීමත් සමග ඇය ඉතාමත් සතුටින් කල් ගෙවුනා... එවිට ඇයට වයස අවුරුදු 22 ක් පමණ වෙන ඈ ඉතාම ප්‍රියකරුයි... ඇයට එහිදීද පෙම් හසුන් වලින් නම් අඩුවක් උනේ නෑ....

ඈට එහිදී සහෝදරියන් මෙන් යහලුවන් රැසක් හමු උනා...

ඈ හරිම දඟකාරයි, හරිම ක්‍රියාශීලියි, හරිම ඉක්මන්, එම නිසාම ඈ හෙද පුහුණු පාසලේද ගුරුවරුන්ගේ ආදරයට පාත්‍ර උනා...

ඈ 1979 පෙබරවාරි මස ඇය ඇයගේ බලාපොරොත්තුව වූ හෙද නිලධාරී සහතිකය අතැතිව ගාල්ල හෙද පුහුණු පාසලින් සමු ගන්නවා...

1979 අප්‍රේල් 16 වන දින ඇය ඇයගේ පළමු රැකියාව වෙත පිය නැගුනා. ඒක තමයි හැටන් දික්ඔය දිස්ත්‍රික් රෝහල.

ඈ 1979 සිට 1981 දක්වා එහි රැකියව මැනවින් ඉටු කරනවා...එහිදී ඇය මාසයකට වරක් ඇය තම නිවස බලා පැමිණෙනවා.. ඒ පැමිණෙන්නේ තනිවමයි.. ඇය වීරවරියක්..

ඇයගේ එක් ගමනකට දවසක් ගතවෙනවා.. රැයවල් දහවල් ගත කරමින් තනියම ඇය ඇගේ ගමන යනවා.

ඔය අතරතුර තමයි ඇය ආදරයෙන් වෙලෙන්නේ...

ඈගේ ආදරය ගැන ඈ කීමට අකමැතියි.. මන්ද යත් ඇයගේ අද වනතුරුත් ජීවිතය අඳුරු කල චරිතය එයයි.. ඇයගේ ප්‍රථම පෙම සහ අවසාන පෙම මෙන්ම ජීවිතය විනාස කල මිනිසා ගැන මම මෙතනදී නොකියමි..

1979 ජනවාරි මස 16 වන දින ඇයගේ මාපියන් සමග කතා කිරීමට එන ඔහු, දෙමාපිය කැමැත්ත ඇතැතිව නිවසින් පිට වෙනවා.. කෙසේ හෝ ඔවුන් පෙම්වතුන් උනා, ඒ අතර තුර ඉතා කටුක අත්දැකීම් වලට මුහුණ දීමට ඈට සිදු උනා....

ඈ 1981 වසරේ විවාහ දිවියට ඇතුලත් වෙනවා.. ඉතා ඉහළින් විවාහය ගත්තද, ඇගේ කැමැත්තෙන් තොර විවාහයක් වීම ඇයට දුක ගෙනදීමක් උනා....

ඈ 1981 වසරේ කොලඹ ලේඩි රිජ්වේ රෝහලට මාරුවක් ලබාගෙන ආ අතර, 1982 දී නැවතත්, විවාහයත්, පළමු දරු ප්‍රසූතියත්, සැමියාගේ නිවස පිහිටා ඇති දිස්ත්‍රික්කයත් නිසා ඈ ගාල්ල මහමෝදර මහ රොහලට මාරුවක් ලබා ගත්තා...

ඇය, 1982 අගෝස්තු මස 16 වෙනි දින ඇයගේ පළමු දරුවා ප්‍රසූත කරා මහමෝදර රෝහලේදී..

ඈ දැන් එක්දරු මවක්..

ඇගේ සැමියා මල් අතු ව්‍යාපාරිකයෙකු වූවා..මසකට දවස් 3 ක් පමණක් නිවසට පැමිණෙන අතර අනෙකුත් සෑම දිනකම ඈ නිවස තුළ තනි වූවා..

ඇයගේ සැමියාගේ නිවස පිහිටියේ ඈත එපිට ගම්මානයක් මැදට වන්නටය... එම ගම්මානයේ එම කාලය වන විට පවුල් 15ක් පමණ සිටි අතර ඇයගේ නිවසේ සිට අනිත් නිවසට මීටර් 250 ක් පමණ දුර යා යුතුයි..

මෙමෙ රූපරාමුව ගනු ලැබුවේ මෑතකදීය... නමුදු 1985 වර්ශයේදී මෙහි දැක්වෙන එකම් නිවසක්වත් නොතිබුනි....

ඈ තනිවී සිටි නිවස...

සිතන්න මඳකට.. විදුලිය නොමැති, මිනිස් පුළුටක් නොමැති, මහා ඝන කැළෑවක් මැද තනිව දිවි ගෙවන ඉතා පියකරු යුවතියකගේ සිත තුල ඇතිවන හැගීම..

ඇයගේ පළමු දරුවා සමග පාළු නිවස තුල තනිවන්නට ඇයගේ වැඩිමහල් සොයුරිය ඉඩදෙන්නේ නැත, ඇය නමින් "පොඩී" ය. පොඩී ඇගේ තනියට සිටීම ඇයට ඉතාමත් සතුටට කාරණයක් විය.

පොඩී තවමත් ඈ සමගය, පොඩී ගැන කීමටද බොහූ දේ ඇත, පොඩී ඇගේ කුසින් නොවැදුවත්, ඇගේ දැරුවන් සේ රැකබලා ගත්තාය, පොඩී ගැන කීමට බොහෝ දේ ඇත, ඈ දරුවන්ට දෙවැනි මව වූවාය.

ඇගේ ප්‍රථම දරුවා පිරිමි දරුවෙකි... ඔහුගේ උප්පත්තියත් සමඟ සැමියා දියුණුවෙන් දියුණු විය... ලොරි රථ, බස් රථ, වෑන් මිදුලේ පිරෙන්නට විය... සල්ලි ඔහුගේ අතේ ඉතිරෙන්නට විය..

නමුදු ඇයට එම මුදල් ඇල්ලීමට පවා නොදුන්නාය,ඔහු උපයන මුදල් පරිහරණය ඔහුට පමණක් සීමාවිය.

ඇය උපයන මුදලින්, ගෙදරට බඩුද, ළමයට කිරි පිටිද, අනෙකුත් වියදම්ද පියවිය යුතු විය. ඉතුරු නම් එම මුදල ඔහුට දිය යුතුය... කිව යුතු දෙයක් නොමැත.... ඇත්තේ සිතීම පමණකි...

ඇය හා පොඩී එම නිවසේ තනියම කාලය ගත කරයි... ඔවුන් දෙදෙනා දරු සුරතල් බලයි.. සැමියා සමහර මාස වල එන්නේද නැත, කලක් මාස 5 කින් ඇවිත් නැත...

එම කාලයේ ඇමතීමට දුරකථන නැත, ලිපි යැවීමට තැනක් නැත, ඇය ඇඩූ කඳුලින් කාලය ගෙවා ඇත... මාස 5 කින් ආපසු පැමිණ ඇත.. විස්තර අහුවද කියා නොමැත... හාරා අවුස්සන්නේ නැත.... මන්ද ඇය ඔහුට ඇති බය නිසාවෙනි...

ඇයගේ ජීවිතය අපායකි... ඇයට දුක දරාගත නොහැක.. ඇය පිස්සුවෙන් දොඩවයි..හිස හැරුණු අත ගමන් කරයි.. හිස උදු ගොවුවන් කා ඇත... ඇය විරූපී වී ඇත... කරන්නට දෙයක් නැත.. මේ 1983 - 1984 වසරයි... ඇයට 1984 වසර වෙනවිට සුව අතට හැරේ...නමුදු ඇයට දුක දරාගත නොහැක... සෑම විටම ඇඩූ කඳුලින් සිටී... පොඩී ගේ සහයෙන් ඈ සුව වේ.. සාමාන්‍ය ජීවිතයට හුරු වේ.... 1985 වසර වන විට ඇය දෙවැනි දරුවා පිලිසිඳ ගනී.... ඇය 1985 මැයි මස 29 දින දූ කුමාරියක් මෙලොවට බිහි කරයි...

ඈ ඇගේ ජීවිතය ඒකාකාරී ලෙස ගලාගෙන යයි.. ඈ ගමේ ඇගේ පාඩුවේ සිටී.. ඇගෙන් උදවු ගැනීමට ගමේ පිරිස් ඈ වෙත පැමිණේ... මන්ද ඈ හෙදියක් නිසාවෙනි... ඈ නිවසේ එන ගැමියන්ට ඇප උපස්ථාන කරයි... මහළු ජනතාවට නිවසට ගොස් සේලයින්, බෙහෙත්, ලබා දෙයි.. ඈ දුප්පතුන්ට පිහිට වෙන කෙනෙකි... ඒ ඈගේ හැටිය...

ඈ රැකියාවට යා යුත්තේ බස් රියෙනි... බස් රියක් ලබා ගැනීමට මාර්ගයට කිලෝ මීටර් 2ක් පමණ පයින් ගමන් කල යුතුය..

එම කාලයේ තුන් රිය සක තිබුනේ නැත... ෆුට් සයිකලය පමණි... නිවසේ වාහන ඇත.. නමුදු සැමියා නොමැත... ඇයට රියදුරු අසුන හෙබවීමට දෙන්නේද නැත.... ඒ ඔහුගේ හැටිය... එම නිසා ඈ පයින්ම ගමන් කරයි... එය ඈට පුරුදු වී ඇත... ඇයට මඟ දිගට යහළුවන් , නෑදෑයින් සිටියි, එම නිසා ඈ බය නැත,... නමුදු ඈට දුකය.. ඇගේ නිවසේ වාහන තිබියදී පයින් ගමන් කිරීම, ඈට දුක දෙන්නේ එය නොවේ... ඈට දුක දෙන්නේ සැමියෙකුගේ අඩු කමයි... ඈ කැමති අත අල්ලාගෙන සැමියා සමග පයින් යෑමටය... ඈ තනිව ගමන් කරන විට හිතට එන හැඟීම ... හිතන්න .... .

ඈට සැප සම්පත් අවශ්‍ය නැත... මන්ද ඈ දුක් ගැහැට විඳගෙන උපන්.. හැදූ වැඩුණු යුවතියකි... ඇයට අවශ්‍ය ආදරය පමණි... එය ඇයට නොමැත...

ඔබ මොහොතක් සිතන්න ඈ කොපමණ දුක් විඳ ඇද්ද කියා.... මා දන්නේ එයින් ස්වල්පයක් පමණි.. තවද ඈ විදි දුක් ගැහැට ඈ තව කෙනෙකු හා පවසන්නේද නැත... ඒ ඈගේ හැටිය... ඈ ඒ හැම දුක් ගැහැටක්ම විඳ දරා ගනී... ඇයි කියා මා නොදනිමි... තවම ඈ එසේමය...

1989 වසරේ ඇය ඉමදුව බටේමුල්ල රෝහලට මාරුවක් ගෙන පැමිණියේ ඇගේ සුවපහසුව සදහාය... ඈ එවිට යන්නේද බස් රථයෙනි... 1990 අප්‍රේල් මස 14 වෙනි දින ඈ පුතෙකු මෙලොවට බිහි කළාය..

ඒ ඈගේ 03 වෙනි දරු උපතයි.. ඈ සතුටින් කල් ගෙවයි... නමුත් තවම සැමියා සුපුරුදු රැකියාවෙහිම නිරත වෙමින් සීටී..

ඈ ඇගේ තනි මහන්සියෙන් ඇගේ වැඩිමහල් දරුවන් දෙදෙනාම ගාල්ලේ ඉහළම පාසල් 02 කට ඇතුලත් කිරීමට හැකි විය. ඒ ගාල්ල රිච්මන්ඩ් සහ ගාල්ල රිපන් යන විදුහල් දෙකයි... ඔවුන්ට පාසල් යාම සදහා වෑන් රථයක් සොයා දීමද, පාසල් වල ගුරු දෙගුරු රැස්වීම් වලටද, අනෙකුත් වැඩද නොපිරි හෙලා ඈ ඉටු කළාය.

ඈ ළමයින් වෙනුවෙන් වෙන්නට වූ සෑම කාර්යක්ම මැනෙවින් ඉටු කළාය. ඈ ලමයින්ට කිසිදු අඩුපාඩුවක් නොවන්නට වගබලා ගත්තාය.

ඈ තවමත් එසේමය... ඒ ඇගේ හැටිය....

ඈ ජීවත් වූ නිවස ඉමහත් විශාලය... කාමර 7 කින් ද, විශාල සාලයකින්ද සමන්විත වූ එම නිවස රජමාළිගාවක් කලේ ඈය... ඈ සෑම විටම නිවස පිරිසිඳුව ලස්සනට තියා ගැනීමට කැමතිය.. ඒ ඇගේ හැටිය...

වත්ත අක්කර 02 ක් පමණ විශාලය, නමුදු එය ඇයට පර්චස් 2 ක පමණ විය.. මන්ද ඇය සෑම අගලක්ම උදලු ගා, අතුගා.. පිරිසිඳුව තබා ගත් නිසාය,

මිදුල හග්ගල මල් වත්තට සමාන විය.. මා එසේ පවසන්නේ මා එම මල් වත්තේ ඔබ මොබ ඇවිදිමින් සෙල්ලම් කර නිසාය... දකින දකින අත මල් වලින් පිරිලාය...

පලතුරු වලින් අඩුවක් නැත.... සෑම පලතුරක් පාහේම එම වත්තේ ඇත....තවමත් එහි පල හට ගනී...

හරියටම නිවස ඉදිරිපස රතු ඇන්තූරියම් මල් වගාවකි... එහි ලස්සන කියා නිම කල නොහැක... වත්ත ඉදිරිපස ලස්සනට නිම කරන ලද සුදු තීනත ආලේපිත බීරලු වලින් සමන්විත තාප්පයකි... එය ඈත සිට බැලු කල්හි රජ මාලිගයක ස්වරූපය ගනී... කෑළෑවලින් ගහන පරිසරයක් මැද කිරි සුදු ආලේපිත වැටක් සහිත නිවසක් කෙතරම් ලස්සනද...

ඇගේ ළමයි දැන වයසින් මුහුකුරා ගියද, ඈට ඇගේ ළමයි පොඩිය... ඈ එදා මෙදා වෙන තුර ළමයෙකුට අතක් උස්සා නැත..

නමුදු ඔහු.......! කතා කර පලක් නැත...

මේ 2002 වසරයි... ඈ ඒ වනතුරු රැකියාව කලේ ඉමදුව බටේමුල්ල රොහලේය... ඒ ඇයගේ අවසාන රජයේ රෝහලයි... ඈ 2002 වසරේ ගාල්ල කිතුලම්පිටිය රුහුණු ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව ලෙස වැඩ භාර ගත්තාය... එයද රජයේ ආයතනයකි... ඇය එයට ආශා කලේ ඈ කුඩා ලමයින්ට පණ වගේ ආදරය නිසාය...

මම ඒ ආයතනය ගැන කිව යුතුමය... එම ආයතනය පාළනය වන්නේ ජාතික ළමාරක්ශණ අධිකාරියෙනි.. එම ළමා නිවාසයේ අවුරුදු 5 ට වඩා අඩු වයසින් යුත් ළමයි සිටී... එහි වයස් පරතරය නම් ඉපදුණු මොහොතේ සිට වයස අවුරුදු 5ක් වන තුරු ළමයින් එහි රඳවා ගනී... ඔබ සිතන්න...

ඈ 2007 වසරේ රජයේ සෑම ආයතනයකටම ආයුබෝවන් කීවාය.. මන්ද ඇය විශ්‍රාමික සුව විදිය යුතු නිසාය... නමුදු ඈ හට එසේ සිටීමට නොහැක... මන්ද ඈ එතරම් කඩිසර යුවතියක් වූ නිසාය...

2007 - 2009 වසර එම පවුලට කණකොකා හැඩූ වසරයි.. සෑම අතින්ම පහත් මට්ටමකට වැටී තිබුනි... මුදල් යහමින් ඇති කාලයේ සිටි නෑ හිත මිතුරන් දැන් නැත... ඒ ඔවුන්ගේ හැටිය... නමුදු පොඩී ඈ සමග සිටියාය... දරුවන් ඒ වන විටත් උසස් අධ්‍යාපනය හදාරන කාලයයි... නමුදු ඒ සෑම දෙයක්ම උසුලා දරා ගන්නට ඈ සමත් විය... ඒ ඇගේ හැටිය... ඒ ඇගේ දරා ගැනීමේ ශක්තියයි...ඒ ඇගේ හැකියාවයි...

ඈ 2007 වසරේ පටන් 2012 වසර වන තෙක් ඈ පෞද්ගලික රෝහල් වල හෙදියක් ලෙස සේවය කලේ ඈ රජයේ රෝහල් වලින් ගත් දැනුම් සම්භාරය උපයෝගී කරගෙනය... ඈ රජයේ රෝහල් වල අවුරුදු 36 ක පලපුරුද්දක් ඇති නිසාවෙනි.

ඈ ඇගේ දරුවන් රැකියා වලට යන තෙක් ඈ රැකියාවේ යෙදුනේ ඈ දරුවන්ට බරක් වීමට අකමැත්ත නිසාය... ඒ ඇගේ හැටිය.. ඈ තවමත් එහෙමය... ඈ දරුවන්ට කරදර කිරීමට කැමති නැත... ඇයි කියා නොදනී... ඒ ඇගේ හැටිය... ඈ අවසාන වතාවට රැකියාව කළේ නවලෝක රෝහලේ හෙද පාලිකාවකගේ තනතුරකි...

වැඩිමහල් දරුවන් දෙදෙනා විවාහ වී ඇත.. නමුදු වැඩි හරියක් මව සමඟය... ඒ දැන් ඈගේ ළමයි ඇගේ ජීවිතය ගැන දන්නා නිසාය... ඈ විඳි දුක් ගැහැට දන්නා නිසාය... දැන් ඔහු ගැන වැඩක් නැත... දරුවන් ඔහුගේ කල්ක්‍රියාව අනුමත කරන්නේ නැත...

ඔහු නිසා අද ඈ මේ ලොව නැත. ඈ මේ ලොව හැර ගොස් අවසන්ය,

ඈ ජීවිතය විඳ මෙන්ම විඳවා ඇත... ඈ ගැන කියන්නට වචන නැත...

මා මෙතෙක් ලිවූ ඈ........

මා දසමසක් කුස හොවා... ලේ කිරට හරවා මා උස් මහත් කල ......

මගේ අම්මාය....

මම අම්මට එක පොරොන්දුවක් උනා, අම්මගෙ ජීවිත කතාව ලියනව කියල. මම ඒක මට පුළුවන් විදියට ලිවුව අම්මේ, තරහ වෙන්න එපා, ගොඩාක් අඩුපාඩු ඇති, මට ඒ ඔක්කොම ලියා ගන්න බෑ, මොකද මමත් හිතක් පපුවක් තියෙන මනුස්සයෙක් අම්මේ, අම්මගෙ චූටි පුතානෙ අම්මේ,

අම්මේ මේ විදියට අපිත් එක්ක හිනා වෙලා ඉන්න මගෙ අම්මේ....

මතකද අම්මේ අම්ම හැම දෙයක්ම කියන්නෙ මට, ඒක නිසා අපි දෙන්න කොච්චර රන්ඩු වෙනවද, දැන් තමා අම්මේ අම්මගෙ අගේ තේරෙන්නෙ,

මට දුකවල් දෙකයි අම්මේ තියෙන්නෙ,

අම්මට අපෙ අයියගෙ පොඩි වුන් දෙන්නගෙ අම්මගෙ අතට ගන්න බැරි වෙච්ච එක, මොකද අම්ම කොච්චර හීන මැවුවද උන් දෙන්න බලන්න යන්න,එක එක ජාතියෙ ඇදුම් මැහුවා, උන් දෙන්නට එකම විදියට, ලස්සන හැඩ වැඩ දාල,

අම්මට මතකද අම්මේ, අම්ම අයියගෙ පොඩි උන් දෙන්න බලන්න යන්න හිටියෙ 2014 නොවැම්බර් 20 නේද අම්මේ, හැබැයි අම්ම අපි ඔක්කොම තනිකරල අම්ම 2014 නොවැම්බර් 14 ගියා නේ අම්මේ,

අනිත් එක තමයි අම්මේ අම්ම ගොඩාක් සිහින මවපු මගේ වෙඩින් එකට අම්ම නැති එක, මොනා කරන්නද අම්මේ,

ඒක මගෙයි අයියගෙයි කරුමෙ වෙන්න ඇති අම්මේ,

අම්මේ අම්ම ඉන්න තැනක ඉදල අපි දිහා බලාගෙන ඉන්නව කියල මම දන්නව අම්මේ. අම්මට බුදු සරණයි අම්මේ.

[QUOTE="Palihawadana1990, post: 20772996, member: 376674"] [b]මේ ඇගේ ජීවිත කතාවයි....!!![/b] [COLOR="SeaGreen"][SIZE="5"]මේ දකුණු පළාතේ, බෙලිඅත්ත දිස්ත්‍රික්කයේ පිහිටි, බෙලිඅත්ත මිද්දෙනිය මාර්ගයේ කිලෝ මීටර් 15 ක් පමණ ගිය පසු හමුවන ගම්මානයකි ඉහල බෙලිගල්ල ග්‍රාමය. මෙම ග්‍රාමය දැනට අවුරුදු 60 කට පමන එපිට කාලයේ ඉතාමත් සාරවත්, කොල පැහැයෙන් යුතු ඉතාමත් ලස්සන ගම්මානයක් විය, තවද ගොඩින්ද මඩින්ද බහුල මෙම ගම්මානයේ සියලු දෙනා තම තමන්ට අවශ්‍ය ආහාර බෝග තම ගෙවත්තේම වගා කිරීම එකල සිරිතක් විය, තවද තමන්ට අවශ්‍ය කලමාණා හුවමාරු කර ගැනීමද එකල තිබූ ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් විය, එමගින් ගම්මානයේ ඇති එකමුතුකම වැඩි වූවා මිස අඩු වූවේ නැත. ඇයගේ පවුලේ සහෝදර සහෝදරියන් ගණන 10ක්. ඇය 07 වෙනි දරුවා ලෙස 1954 වර්ශයේ දෙසැම්බර් 05 වෙනිදා මෙලොව එලිය දුටුවා. ඇයගේ පවුලෙ සහෝදරයින් 04ක්, සහ සහෝදරයින් 06 දෙනෙකුගෙන් ශක්තිමත්. [/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-oikRg690fc8/Uk-cbjdr6hI/AAAAAAAACLI/FLwypLafB4A/s1600/01.jpg[/IMG] [COLOR="SeaGreen"][SIZE="5"] මෙහි රතු පාටින් ලකුණු කර ඇත්තේ ඇගේ නිවසයි.... ඈ කුඩා අවදියේ සිට අද වනතුරු ඇගේ සහෝදර සහෝදරියන් ඈට ආමන්ත්‍රණය කර ඇත්තේ "සීතා" යන නමින්,[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-aVTRDLBqb7Q/VN8oq5fuVdI/AAAAAAAADE0/X7xBNsRhs4s/s1600/Untitled.jpg[/IMG] [COLOR="seagreen"][SIZE="5"]මේ ඈගේ හැදුරුම්පතේ තිබූ චායාරූපයයි. ඇය සාමාන්‍යයෙන් අනෙක් අයට වඩා මිටියි.. එම මිටි බව ඇයට තවත් ලස්සනක් ගෙන එනව.. ඒ නිසාම තමයි ඈ අවුරුදු කුමාරිය තේරීමේ තරග වලදී, ඈ අවුරුදු කුමාරිය බවට කිරුළු පළදින්නේ, එතරම් ඇය සුන්දර යුවතියක්. ඇය මෙලොව එළිය දුටුවත්, ඇයට මව අසලට යාමට අවුරුදු 10ක් පමණ ඉවසා සිටින්නට උනා.මන්ද ඇයට සහ මවට ඇති අපල හේතුවෙන්.ඇය අවුරුදු 10ක් පමණ සැදී වැඩුනේ ඇයගේ මවගේ බාල සහෝදරිය වන.."බාල අම්මා" යන ඇගේ දෙවැනි මව සමගයි, [/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-hVXx4XwotBU/UmoHMOrk_9I/AAAAAAAACf0/1yII_JIxTZM/s1600/20131018_073602.jpg[/IMG] [COLOR="seagreen"][SIZE="5"]බාල අම්මා බාල අම්මා, ඇයගේ නොවුනත් ඇය තම දරුවෙකු සේ රැක බලා ගත්තා. ඇයගේ දෙතනින් කිරි එරුනා ඇය වෙනුවෙන්. ඒ තරම් බාල අම්මා ඇයට, ආදරෙයි. ඇය හරි හුරතල්, ඈ හරි දගකාරයි, කාලයත් සමග බාල අම්මාගෙන් සමුගෙන ඇයගේ මාපියන් ලගට යාමට ඇයට සිදු උනා. නමුත් කිසිවෙකුත් නොසිතූ දෙයකට ඇයට මුහුණ දෙන්නට සිදු උනා. ඇයට මවගේ සැලකිල්ල අඩු බවක් ඇයට දැනුනා.ඇය ගොඩක් දුක් උනා. ඈ සෑම විටම ඇඩූ කඳුලින් කාලය ගෙවුවා. ඈ හරිම අහිංසක චරිතයක් උනා... ඈ කා සමගවත් රණ්ඩු සරුවල් වලට පැටලෙන්නට ගියේ නෑ... ඈ කා සමඟත් සුහදව කටයුතු කලා... ඈ තවමත් එසේමයි... ඈට ඈගේ මව ආදරේ කළේ නෑ.. ඈ ගැන සොයා බෑලුවේ හරිම අඩුවෙන්... ඈ එක් දිනක් ලොකු අසාධාරණයකට ලක් වුනා... ඇගේ වැඩිමහල් සොහොයුරියගේ විවාහ උත්සවය.. එය පැවැත්වෙන්නේ ඇගේ නිවසේ සිට සැතපුම් 50 ක් පමණ ඈතින්.. එදින සැවොම ඇද පැළද ගත්තා එහි යෑමට.නමුදු, වාහනයේ ඉඩ කඩ මදි වූ හෙයින් ඈයගේ මව විසින් ඈ පමණක් පාළු නිවසේ තනි කර යන්නට තරම් ඇගේ මව ඈව පිළිකුල් කරා. ඇය අකුරු කලේ ගමේ පාසලේ...ඇය ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවටත් හපනෙක්.. ඇය නෙට් බෝල් කංඩායමේ නායකත්වය උසුලා ඇති අතර, කථික තරඟ, පාසලේ ශිෂ්‍ය නායක, නැටුම් වලටද ඉතාමත් දක්ෂ ළමයෙක් උනා... ඇය පාසලේ කෙතරම් ජනප්‍රියද කියතොත් ඕනෑම ගුරුවරයෙක්, ළමයෙක් ඇය ගැන සෑම තොරතුරක්ම දන්නා තරමට ඇය පාසල තුළ කෙමෙන් කෙමෙන් ජනප්‍රිය චරිතයක් උනා... ඇයට ඔය අතර තුරදී ආදර හසුන් පත් ද නොවඩුව ලැබුනා... ඇයට ඇයගේ පාසලේම ගුරුවරයෙකුගෙන්ද ආදරයකට ඇරයුමක් ලැබුනා.. ඇය සෑම දෙයක්ම සිනා මුසු මුහුණින් ප්‍රතික්ෂේප කරා..... ඇගේ දෙමාපියන්ටත් එසේමයි.. ඇය පාසලේ 10වන වසරේ... අ/සා.පෙළ විභාග කඩයිමට ආසන්නයි.. ඇය ඒ අතර තුර ගෙදර දොරේ වඩ වලටද මහත් සේ උනන්දු උනා... ඇයගේ පියාගේ ගොවිතැන් කටයුතු වලට මෙන්ම අනෙතුත් වැඩද ඇය විසින් නොපිරිහෙලා ඉටු කරා.. ඇයගේ මව විසින් ඇයගේ පාසල් ගමන නතර කිරීමට උත්සාහ ගත්තද ඇයගේ පියාගේ ඒකමතික තීරණය මත ඇය පාසල් ගමන නතර නොකිරීමට වග බලා ගත්තා..... ඇයගේ පියා ඈට ඉතාමත් ආදරය කළා, ඇයත් එසේමයි. ඇය 1970 වසරේ අපොස සා.පෙ.ළ කඩයිම් විභාගයට මුහුණ දුන්නා... එමගින් ඇය ඉහල සාමාර්තයක් ලබා ගත්තා...D - 6, C - 2 කොතරම් ඉහලද කිවහොත්, එදා මෙදා තුරු වැඩිම විශිෂ්ට සාමාර්ථ ලබාගත් එකම ශිෂ්‍යාව බවට ඇය මුළු පාසලින්ම පත් උනා.... ඈට නගරයේ ඇති පාසලකට යාමට වරම් ලැබුනද ඇගේ මව එය ප්‍රතික්ශේප කලා... ඇගේ පියා කොතෙකුත් උත්සාහ කලද එය මවගේ දැඩි විරෝධය මත ව්‍යාර්ථ උනා.. ඈ අමතර පංතියකට යැවීමද ප්‍රතික්ශේප කලා... නමුත් ඇගේ අනෙක් සහෝදර සහෝදරියන්ව නම් අමතර පංති වලට සහභාගි වුනා... නමුදු ඈ එයින් සැලුනේ නෑ.... ඊට පසුව ඇය 1972 අපොස උ.පෙළ ට ප්‍රථම වර මුහුණ දුන්නා.. එයින් ඇය S -3 ක් ලබා ගත්තා... නමුත් එයට වඩා වැඩි ප්‍රතිථලයක් ලබා ගැනීමට බලාපොරොත්තු ඌ ඈ දෙවැනි වරටත් අපොස උ.පෙළ ට මුහුණ දුන්නා 1974 වසරේදී.. එහිදී ඇය C - 2, S - 1 ක් ලබා ගත්තා... එයද එදා මෙදා තුර එම පාසලේ ලබාගත් වැඩිම ප්‍රතිථලය උනා.... ඇයගේ එම වාර්තාව අවුරුදු 10ක් පමණ වනතුරු එම පාසලේ වාර්ථාව වී ඇති බව ඇයගේ විදුහල්පති සහ ගුරුවරුන් කියා සිටියා.... ඇය ඇගේ පාසල් දිවිය එසේ ගෙවා දැම්මා... පාසල් ගමනින් පසුව ඇගේ එකම බලාපොරොත්තුව වූයේ හෙද නිලධාරිණියක් වීම වුවද, ඇගේ මවගේ දෝෂාරෝපණය මැද ඇය එම අදහස අත්හැර ගැනුනා... නමුදු ඇය එම අදහස ඇයගේ පියාටද සැල කර සිටියා... පියාගෙන් සැළකිය යුතු පිළිතුරක් ලැබුනු නිසාවෙන් ඇයගේ බලාපොරොත්තුව නැවත මල් පල ගැන්වී තිබුනා.... එම බලාපොරොත්තුව 1976 වර්ශයේ මල්පල ගැනුනා... ඈ ගාල්ල හෙද නිලධාරීන් පුහුණු කිරීමේ ආයතනයට බැඳුනා...(රජයේ ආයතනයකි NTS) එම බලාපොරොත්තුව ඉටුවීමත් සමග ඇය ඉතාමත් සතුටින් කල් ගෙවුනා... එවිට ඇයට වයස අවුරුදු 22 ක් පමණ වෙන ඈ ඉතාම ප්‍රියකරුයි... ඇයට එහිදීද පෙම් හසුන් වලින් නම් අඩුවක් උනේ නෑ.... ඈට එහිදී සහෝදරියන් මෙන් යහලුවන් රැසක් හමු උනා... ඈ හරිම දඟකාරයි, හරිම ක්‍රියාශීලියි, හරිම ඉක්මන්, එම නිසාම ඈ හෙද පුහුණු පාසලේද ගුරුවරුන්ගේ ආදරයට පාත්‍ර උනා... ඈ 1979 පෙබරවාරි මස ඇය ඇයගේ බලාපොරොත්තුව වූ හෙද නිලධාරී සහතිකය අතැතිව ගාල්ල හෙද පුහුණු පාසලින් සමු ගන්නවා... 1979 අප්‍රේල් 16 වන දින ඇය ඇයගේ පළමු රැකියාව වෙත පිය නැගුනා. ඒක තමයි හැටන් දික්ඔය දිස්ත්‍රික් රෝහල. ඈ 1979 සිට 1981 දක්වා එහි රැකියව මැනවින් ඉටු කරනවා...එහිදී ඇය මාසයකට වරක් ඇය තම නිවස බලා පැමිණෙනවා.. ඒ පැමිණෙන්නේ තනිවමයි.. ඇය වීරවරියක්.. ඇයගේ එක් ගමනකට දවසක් ගතවෙනවා.. රැයවල් දහවල් ගත කරමින් තනියම ඇය ඇගේ ගමන යනවා. ඔය අතරතුර තමයි ඇය ආදරයෙන් වෙලෙන්නේ... ඈගේ ආදරය ගැන ඈ කීමට අකමැතියි.. මන්ද යත් ඇයගේ අද වනතුරුත් ජීවිතය අඳුරු කල චරිතය එයයි.. ඇයගේ ප්‍රථම පෙම සහ අවසාන පෙම මෙන්ම ජීවිතය විනාස කල මිනිසා ගැන මම මෙතනදී නොකියමි.. 1979 ජනවාරි මස 16 වන දින ඇයගේ මාපියන් සමග කතා කිරීමට එන ඔහු, දෙමාපිය කැමැත්ත ඇතැතිව නිවසින් පිට වෙනවා.. කෙසේ හෝ ඔවුන් පෙම්වතුන් උනා, ඒ අතර තුර ඉතා කටුක අත්දැකීම් වලට මුහුණ දීමට ඈට සිදු උනා.... ඈ 1981 වසරේ විවාහ දිවියට ඇතුලත් වෙනවා.. ඉතා ඉහළින් විවාහය ගත්තද, ඇගේ කැමැත්තෙන් තොර විවාහයක් වීම ඇයට දුක ගෙනදීමක් උනා.... ඈ 1981 වසරේ කොලඹ ලේඩි රිජ්වේ රෝහලට මාරුවක් ලබාගෙන ආ අතර, 1982 දී නැවතත්, විවාහයත්, පළමු දරු ප්‍රසූතියත්, සැමියාගේ නිවස පිහිටා ඇති දිස්ත්‍රික්කයත් නිසා ඈ ගාල්ල මහමෝදර මහ රොහලට මාරුවක් ලබා ගත්තා... ඇය, 1982 අගෝස්තු මස 16 වෙනි දින ඇයගේ පළමු දරුවා ප්‍රසූත කරා මහමෝදර රෝහලේදී.. ඈ දැන් එක්දරු මවක්.. ඇගේ සැමියා මල් අතු ව්‍යාපාරිකයෙකු වූවා..මසකට දවස් 3 ක් පමණක් නිවසට පැමිණෙන අතර අනෙකුත් සෑම දිනකම ඈ නිවස තුළ තනි වූවා.. ඇයගේ සැමියාගේ නිවස පිහිටියේ ඈත එපිට ගම්මානයක් මැදට වන්නටය... එම ගම්මානයේ එම කාලය වන විට පවුල් 15ක් පමණ සිටි අතර ඇයගේ නිවසේ සිට අනිත් නිවසට මීටර් 250 ක් පමණ දුර යා යුතුයි..[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-rtgvhhGUHcg/UlI9_HRFmCI/AAAAAAAACLo/nJv2-SIzqoY/s1600/Untitled+02.jpg[/IMG] [COLOR="seagreen"][SIZE="5"]මෙමෙ රූපරාමුව ගනු ලැබුවේ මෑතකදීය... නමුදු 1985 වර්ශයේදී මෙහි දැක්වෙන එකම් නිවසක්වත් නොතිබුනි....[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-u61-E0-sm7c/UlTuMHzKlWI/AAAAAAAACMQ/bANzPe7oqM0/s1600/2012-12-01-3112.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-hQCK4c0JPWo/UlTuQs8PQII/AAAAAAAACMc/d36mLPz5JD8/s1600/2012-12-01-3143.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-NKtxNCtnvOU/UlTuuos8flI/AAAAAAAACMk/1O_lWXq6fwA/s1600/2012-12-01-3156.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-Fa_-xcvYc74/UlTu1g40bhI/AAAAAAAACMs/XhrXFI-QW9c/s1600/2012-12-01-3157.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-VzxFe0Gjn6k/UlTvBgH3HGI/AAAAAAAACM0/UJDhEN4eYxY/s1600/2012-12-01-3159.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-VYJoxb3GP1k/UlTvUp_pzcI/AAAAAAAACNE/P16bUC87j0k/s1600/2012-12-01-3165.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-v8vAFxnsYNw/UlTvSqJlOII/AAAAAAAACM8/IaosLkBd5pM/s1600/2012-12-01-3176.jpg[/IMG] [COLOR="seagreen"][SIZE="5"]ඈ තනිවී සිටි නිවස... සිතන්න මඳකට.. විදුලිය නොමැති, මිනිස් පුළුටක් නොමැති, මහා ඝන කැළෑවක් මැද තනිව දිවි ගෙවන ඉතා පියකරු යුවතියකගේ සිත තුල ඇතිවන හැගීම.. ඇයගේ පළමු දරුවා සමග පාළු නිවස තුල තනිවන්නට ඇයගේ වැඩිමහල් සොයුරිය ඉඩදෙන්නේ නැත, ඇය නමින් "පොඩී" ය. පොඩී ඇගේ තනියට සිටීම ඇයට ඉතාමත් සතුටට කාරණයක් විය. පොඩී තවමත් ඈ සමගය, පොඩී ගැන කීමටද බොහූ දේ ඇත, පොඩී ඇගේ කුසින් නොවැදුවත්, ඇගේ දැරුවන් සේ රැකබලා ගත්තාය, පොඩී ගැන කීමට බොහෝ දේ ඇත, ඈ දරුවන්ට දෙවැනි මව වූවාය. ඇගේ ප්‍රථම දරුවා පිරිමි දරුවෙකි... ඔහුගේ උප්පත්තියත් සමඟ සැමියා දියුණුවෙන් දියුණු විය... ලොරි රථ, බස් රථ, වෑන් මිදුලේ පිරෙන්නට විය... සල්ලි ඔහුගේ අතේ ඉතිරෙන්නට විය.. නමුදු ඇයට එම මුදල් ඇල්ලීමට පවා නොදුන්නාය,ඔහු උපයන මුදල් පරිහරණය ඔහුට පමණක් සීමාවිය. ඇය උපයන මුදලින්, ගෙදරට බඩුද, ළමයට කිරි පිටිද, අනෙකුත් වියදම්ද පියවිය යුතු විය. ඉතුරු නම් එම මුදල ඔහුට දිය යුතුය... කිව යුතු දෙයක් නොමැත.... ඇත්තේ සිතීම පමණකි... ඇය හා පොඩී එම නිවසේ තනියම කාලය ගත කරයි... ඔවුන් දෙදෙනා දරු සුරතල් බලයි.. සැමියා සමහර මාස වල එන්නේද නැත, කලක් මාස 5 කින් ඇවිත් නැත... එම කාලයේ ඇමතීමට දුරකථන නැත, ලිපි යැවීමට තැනක් නැත, ඇය ඇඩූ කඳුලින් කාලය ගෙවා ඇත... මාස 5 කින් ආපසු පැමිණ ඇත.. විස්තර අහුවද කියා නොමැත... හාරා අවුස්සන්නේ නැත.... මන්ද ඇය ඔහුට ඇති බය නිසාවෙනි... ඇයගේ ජීවිතය අපායකි... ඇයට දුක දරාගත නොහැක.. ඇය පිස්සුවෙන් දොඩවයි..හිස හැරුණු අත ගමන් කරයි.. හිස උදු ගොවුවන් කා ඇත... ඇය විරූපී වී ඇත... කරන්නට දෙයක් නැත.. මේ 1983 - 1984 වසරයි... ඇයට 1984 වසර වෙනවිට සුව අතට හැරේ...නමුදු ඇයට දුක දරාගත නොහැක... සෑම විටම ඇඩූ කඳුලින් සිටී... පොඩී ගේ සහයෙන් ඈ සුව වේ.. සාමාන්‍ය ජීවිතයට හුරු වේ.... 1985 වසර වන විට ඇය දෙවැනි දරුවා පිලිසිඳ ගනී.... ඇය 1985 මැයි මස 29 දින දූ කුමාරියක් මෙලොවට බිහි කරයි... ඈ ඇගේ ජීවිතය ඒකාකාරී ලෙස ගලාගෙන යයි.. ඈ ගමේ ඇගේ පාඩුවේ සිටී.. ඇගෙන් උදවු ගැනීමට ගමේ පිරිස් ඈ වෙත පැමිණේ... මන්ද ඈ හෙදියක් නිසාවෙනි... ඈ නිවසේ එන ගැමියන්ට ඇප උපස්ථාන කරයි... මහළු ජනතාවට නිවසට ගොස් සේලයින්, බෙහෙත්, ලබා දෙයි.. ඈ දුප්පතුන්ට පිහිට වෙන කෙනෙකි... ඒ ඈගේ හැටිය... ඈ රැකියාවට යා යුත්තේ බස් රියෙනි... බස් රියක් ලබා ගැනීමට මාර්ගයට කිලෝ මීටර් 2ක් පමණ පයින් ගමන් කල යුතුය.. එම කාලයේ තුන් රිය සක තිබුනේ නැත... ෆුට් සයිකලය පමණි... නිවසේ වාහන ඇත.. නමුදු සැමියා නොමැත... ඇයට රියදුරු අසුන හෙබවීමට දෙන්නේද නැත.... ඒ ඔහුගේ හැටිය... එම නිසා ඈ පයින්ම ගමන් කරයි... එය ඈට පුරුදු වී ඇත... ඇයට මඟ දිගට යහළුවන් , නෑදෑයින් සිටියි, එම නිසා ඈ බය නැත,... නමුදු ඈට දුකය.. ඇගේ නිවසේ වාහන තිබියදී පයින් ගමන් කිරීම, ඈට දුක දෙන්නේ එය නොවේ... ඈට දුක දෙන්නේ සැමියෙකුගේ අඩු කමයි... ඈ කැමති අත අල්ලාගෙන සැමියා සමග පයින් යෑමටය... ඈ තනිව ගමන් කරන විට හිතට එන හැඟීම ... හිතන්න .... . ඈට සැප සම්පත් අවශ්‍ය නැත... මන්ද ඈ දුක් ගැහැට විඳගෙන උපන්.. හැදූ වැඩුණු යුවතියකි... ඇයට අවශ්‍ය ආදරය පමණි... එය ඇයට නොමැත... ඔබ මොහොතක් සිතන්න ඈ කොපමණ දුක් විඳ ඇද්ද කියා.... මා දන්නේ එයින් ස්වල්පයක් පමණි.. තවද ඈ විදි දුක් ගැහැට ඈ තව කෙනෙකු හා පවසන්නේද නැත... ඒ ඈගේ හැටිය... ඈ ඒ හැම දුක් ගැහැටක්ම විඳ දරා ගනී... ඇයි කියා මා නොදනිමි... තවම ඈ එසේමය... 1989 වසරේ ඇය ඉමදුව බටේමුල්ල රෝහලට මාරුවක් ගෙන පැමිණියේ ඇගේ සුවපහසුව සදහාය... ඈ එවිට යන්නේද බස් රථයෙනි... 1990 අප්‍රේල් මස 14 වෙනි දින ඈ පුතෙකු මෙලොවට බිහි කළාය.. ඒ ඈගේ 03 වෙනි දරු උපතයි.. ඈ සතුටින් කල් ගෙවයි... නමුත් තවම සැමියා සුපුරුදු රැකියාවෙහිම නිරත වෙමින් සීටී.. ඈ ඇගේ තනි මහන්සියෙන් ඇගේ වැඩිමහල් දරුවන් දෙදෙනාම ගාල්ලේ ඉහළම පාසල් 02 කට ඇතුලත් කිරීමට හැකි විය. ඒ ගාල්ල රිච්මන්ඩ් සහ ගාල්ල රිපන් යන විදුහල් දෙකයි... ඔවුන්ට පාසල් යාම සදහා වෑන් රථයක් සොයා දීමද, පාසල් වල ගුරු දෙගුරු රැස්වීම් වලටද, අනෙකුත් වැඩද නොපිරි හෙලා ඈ ඉටු කළාය. ඈ ළමයින් වෙනුවෙන් වෙන්නට වූ සෑම කාර්යක්ම මැනෙවින් ඉටු කළාය. ඈ ලමයින්ට කිසිදු අඩුපාඩුවක් නොවන්නට වගබලා ගත්තාය. ඈ තවමත් එසේමය... ඒ ඇගේ හැටිය.... ඈ ජීවත් වූ නිවස ඉමහත් විශාලය... කාමර 7 කින් ද, විශාල සාලයකින්ද සමන්විත වූ එම නිවස රජමාළිගාවක් කලේ ඈය... ඈ සෑම විටම නිවස පිරිසිඳුව ලස්සනට තියා ගැනීමට කැමතිය.. ඒ ඇගේ හැටිය... වත්ත අක්කර 02 ක් පමණ විශාලය, නමුදු එය ඇයට පර්චස් 2 ක පමණ විය.. මන්ද ඇය සෑම අගලක්ම උදලු ගා, අතුගා.. පිරිසිඳුව තබා ගත් නිසාය, මිදුල හග්ගල මල් වත්තට සමාන විය.. මා එසේ පවසන්නේ මා එම මල් වත්තේ ඔබ මොබ ඇවිදිමින් සෙල්ලම් කර නිසාය... දකින දකින අත මල් වලින් පිරිලාය... පලතුරු වලින් අඩුවක් නැත.... සෑම පලතුරක් පාහේම එම වත්තේ ඇත....තවමත් එහි පල හට ගනී...[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-tJiT-J5lj5o/UlT5mExogoI/AAAAAAAACN4/aytNXFuG-zw/s1600/2012-12-01-3247.jpg[/IMG] [COLOR="seagreen"][SIZE="5"]හරියටම නිවස ඉදිරිපස රතු ඇන්තූරියම් මල් වගාවකි... එහි ලස්සන කියා නිම කල නොහැක... වත්ත ඉදිරිපස ලස්සනට නිම කරන ලද සුදු තීනත ආලේපිත බීරලු වලින් සමන්විත තාප්පයකි... එය ඈත සිට බැලු කල්හි රජ මාලිගයක ස්වරූපය ගනී... කෑළෑවලින් ගහන පරිසරයක් මැද කිරි සුදු ආලේපිත වැටක් සහිත නිවසක් කෙතරම් ලස්සනද...[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-DOWsVwY73Ko/UlT4GN5GFzI/AAAAAAAACNs/YSV9Mr5HYXA/s1600/2012-12-01-3180.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-cHgijUToHHk/UlT4EF4BT5I/AAAAAAAACNk/CGRvtb2g-XU/s1600/2012-12-01-3157.jpg[/IMG] [COLOR="seagreen"][SIZE="5"]ඇගේ ළමයි දැන වයසින් මුහුකුරා ගියද, ඈට ඇගේ ළමයි පොඩිය... ඈ එදා මෙදා වෙන තුර ළමයෙකුට අතක් උස්සා නැත.. නමුදු ඔහු.......! කතා කර පලක් නැත... මේ 2002 වසරයි... ඈ ඒ වනතුරු රැකියාව කලේ ඉමදුව බටේමුල්ල රොහලේය... ඒ ඇයගේ අවසාන රජයේ රෝහලයි... ඈ 2002 වසරේ ගාල්ල කිතුලම්පිටිය රුහුණු ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව ලෙස වැඩ භාර ගත්තාය... එයද රජයේ ආයතනයකි... ඇය එයට ආශා කලේ ඈ කුඩා ලමයින්ට පණ වගේ ආදරය නිසාය... මම ඒ ආයතනය ගැන කිව යුතුමය... එම ආයතනය පාළනය වන්නේ ජාතික ළමාරක්ශණ අධිකාරියෙනි.. එම ළමා නිවාසයේ අවුරුදු 5 ට වඩා අඩු වයසින් යුත් ළමයි සිටී... එහි වයස් පරතරය නම් ඉපදුණු මොහොතේ සිට වයස අවුරුදු 5ක් වන තුරු ළමයින් එහි රඳවා ගනී... ඔබ සිතන්න... ඈ 2007 වසරේ රජයේ සෑම ආයතනයකටම ආයුබෝවන් කීවාය.. මන්ද ඇය විශ්‍රාමික සුව විදිය යුතු නිසාය... නමුදු ඈ හට එසේ සිටීමට නොහැක... මන්ද ඈ එතරම් කඩිසර යුවතියක් වූ නිසාය... 2007 - 2009 වසර එම පවුලට කණකොකා හැඩූ වසරයි.. සෑම අතින්ම පහත් මට්ටමකට වැටී තිබුනි... මුදල් යහමින් ඇති කාලයේ සිටි නෑ හිත මිතුරන් දැන් නැත... ඒ ඔවුන්ගේ හැටිය... නමුදු පොඩී ඈ සමග සිටියාය... දරුවන් ඒ වන විටත් උසස් අධ්‍යාපනය හදාරන කාලයයි... නමුදු ඒ සෑම දෙයක්ම උසුලා දරා ගන්නට ඈ සමත් විය... ඒ ඇගේ හැටිය... ඒ ඇගේ දරා ගැනීමේ ශක්තියයි...ඒ ඇගේ හැකියාවයි... ඈ 2007 වසරේ පටන් 2012 වසර වන තෙක් ඈ පෞද්ගලික රෝහල් වල හෙදියක් ලෙස සේවය කලේ ඈ රජයේ රෝහල් වලින් ගත් දැනුම් සම්භාරය උපයෝගී කරගෙනය... ඈ රජයේ රෝහල් වල අවුරුදු 36 ක පලපුරුද්දක් ඇති නිසාවෙනි. ඈ ඇගේ දරුවන් රැකියා වලට යන තෙක් ඈ රැකියාවේ යෙදුනේ ඈ දරුවන්ට බරක් වීමට අකමැත්ත නිසාය... ඒ ඇගේ හැටිය.. ඈ තවමත් එහෙමය... ඈ දරුවන්ට කරදර කිරීමට කැමති නැත... ඇයි කියා නොදනී... ඒ ඇගේ හැටිය... ඈ අවසාන වතාවට රැකියාව කළේ නවලෝක රෝහලේ හෙද පාලිකාවකගේ තනතුරකි... වැඩිමහල් දරුවන් දෙදෙනා විවාහ වී ඇත.. නමුදු වැඩි හරියක් මව සමඟය... ඒ දැන් ඈගේ ළමයි ඇගේ ජීවිතය ගැන දන්නා නිසාය... ඈ විඳි දුක් ගැහැට දන්නා නිසාය... දැන් ඔහු ගැන වැඩක් නැත... දරුවන් ඔහුගේ කල්ක්‍රියාව අනුමත කරන්නේ නැත... ඔහු නිසා අද ඈ මේ ලොව නැත. ඈ මේ ලොව හැර ගොස් අවසන්ය, ඈ ජීවිතය විඳ මෙන්ම විඳවා ඇත... ඈ ගැන කියන්නට වචන නැත... මා මෙතෙක් ලිවූ ඈ........ මා දසමසක් කුස හොවා... ලේ කිරට හරවා මා උස් මහත් කල ...... මගේ අම්මාය.... [/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-9NTD3GvRJog/UpxCdiQFQRI/AAAAAAAACko/-XKwH5abn7c/s1600/305546_106848142785892_830929331_n.jpg[/IMG] [COLOR="seagreen"][SIZE="5"]මම අම්මට එක පොරොන්දුවක් උනා, අම්මගෙ ජීවිත කතාව ලියනව කියල. මම ඒක මට පුළුවන් විදියට ලිවුව අම්මේ, තරහ වෙන්න එපා, ගොඩාක් අඩුපාඩු ඇති, මට ඒ ඔක්කොම ලියා ගන්න බෑ, මොකද මමත් හිතක් පපුවක් තියෙන මනුස්සයෙක් අම්මේ, අම්මගෙ චූටි පුතානෙ අම්මේ, [/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-gExbPa-jZkc/VN85Elu7ZlI/AAAAAAAADFE/0CT6W0oNLuQ/s1600/10391409_10203549530487404_4358352678989920096_n.jpg[/IMG] [COLOR="seagreen"][SIZE="5"]අම්මේ මේ විදියට අපිත් එක්ක හිනා වෙලා ඉන්න මගෙ අම්මේ.... මතකද අම්මේ අම්ම හැම දෙයක්ම කියන්නෙ මට, ඒක නිසා අපි දෙන්න කොච්චර රන්ඩු වෙනවද, දැන් තමා අම්මේ අම්මගෙ අගේ තේරෙන්නෙ, මට දුකවල් දෙකයි අම්මේ තියෙන්නෙ, අම්මට අපෙ අයියගෙ පොඩි වුන් දෙන්නගෙ අම්මගෙ අතට ගන්න බැරි වෙච්ච එක, මොකද අම්ම කොච්චර හීන මැවුවද උන් දෙන්න බලන්න යන්න,එක එක ජාතියෙ ඇදුම් මැහුවා, උන් දෙන්නට එකම විදියට, ලස්සන හැඩ වැඩ දාල, අම්මට මතකද අම්මේ, අම්ම අයියගෙ පොඩි උන් දෙන්න බලන්න යන්න හිටියෙ 2014 නොවැම්බර් 20 නේද අම්මේ, හැබැයි අම්ම අපි ඔක්කොම තනිකරල අම්ම 2014 නොවැම්බර් 14 ගියා නේ අම්මේ, අනිත් එක තමයි අම්මේ අම්ම ගොඩාක් සිහින මවපු මගේ වෙඩින් එකට අම්ම නැති එක, මොනා කරන්නද අම්මේ, ඒක මගෙයි අයියගෙයි කරුමෙ වෙන්න ඇති අම්මේ,[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-KWfXxkUVjzU/VN8-YiKBhjI/AAAAAAAADFU/wzox8YL3TWk/s1600/image-db8ab7cd87d0199903c258ceb496fd3af51002415e37e47642dc224d5c7869b6-V.jpg[/IMG] [COLOR="SeaGreen"][SIZE="6"]අම්මේ අම්ම ඉන්න තැනක ඉදල අපි දිහා බලාගෙන ඉන්නව කියල මම දන්නව අම්මේ. අම්මට බුදු සරණයි අම්මේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom