උඹට මතකද දන්නෙ නෑ ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ පැන්සල් පේන්න බැරි කාලයක් තිබ්බ
කටර් එකක් අහු උනොත් පැන්සල් වලට අබ සරණයි
උල් කරනවා පැන්සල ඉවර වෙනකන්. පැන්සල් මල් හදනවා ඔහොම
හදල පොත් අස්සෙ දාගන ඉන්නව
ඒ සෙද්ද උල් කරන්නත් ලේසි නෑ කැඩෙනව මගදී.
අපේ එකෙක් හිටියා ඌ කෑල්ලක්වත් කැඩෙන්නෙ නැතුව මුළු පැන්සලම උල් කරනවා

දවසක් උගෙ ගෙදර ගියා. පැන්සල් වනසල කාමරේම
ඌ ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් කරනවා වැඩේම
ඌට සල්ලි වලින් අහේනියකුත් නෑ..
උගෙ අම්මා අපි එක්ක ඌට ජාතිය ඇමතුවා කොයි වෙලේ ගියත් පැන්සලයි කටර් එකයි අතේ කියල.
කොහොම හරි ඒ ට්‍රෙන්ඩ් එක ගියාම ඌ වැඩේ නැවැත්තුව
එක එක සිද්ධි වලට එක එක ආතල් කාරයො වැහි වැහල ඒ කාලෙ
පට්ට ඕයි.
මල් ටික දකිද්දී ඕවයින් කරපු ආතල් මතක් වෙනවා.
මල් කිව්වෙ පැන්සල් මල් හොඳේ 
කටර් එකක් අහු උනොත් පැන්සල් වලට අබ සරණයි
උල් කරනවා පැන්සල ඉවර වෙනකන්. පැන්සල් මල් හදනවා ඔහොම
හදල පොත් අස්සෙ දාගන ඉන්නව
ඒ සෙද්ද උල් කරන්නත් ලේසි නෑ කැඩෙනව මගදී.අපේ එකෙක් හිටියා ඌ කෑල්ලක්වත් කැඩෙන්නෙ නැතුව මුළු පැන්සලම උල් කරනවා

දවසක් උගෙ ගෙදර ගියා. පැන්සල් වනසල කාමරේම
ඌ ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් කරනවා වැඩේම
ඌට සල්ලි වලින් අහේනියකුත් නෑ.. උගෙ අම්මා අපි එක්ක ඌට ජාතිය ඇමතුවා කොයි වෙලේ ගියත් පැන්සලයි කටර් එකයි අතේ කියල.
කොහොම හරි ඒ ට්‍රෙන්ඩ් එක ගියාම ඌ වැඩේ නැවැත්තුව
එක එක සිද්ධි වලට එක එක ආතල් කාරයො වැහි වැහල ඒ කාලෙ
පට්ට ඕයි.මල් ටික දකිද්දී ඕවයින් කරපු ආතල් මතක් වෙනවා.
මල් කිව්වෙ පැන්සල් මල් හොඳේ 