මේ ඇවිලෙන්නේත් ගංගොඩවිල සෝම ඇවිලූ ගින්නම

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේ දානවා වගේ මුස්ලිම් උනුත් කරන දෙවල්ලුත් දාපන්....දාල තරාදිය බැලන්ස් කරපන්...!!!කොන්ද පන නම්...

    Uta konath nathuwa amaru athi ban:D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා බෞද්ධයකු වන මටත් ප්‍රහේලිකාවක්....

    ඇයිද මන්දා සිරිපාලගේ උරුලෑ ගඳ මේ ත්‍රෙඩ් එකෙන් එන්නේ..

    01. තමන් බෞද්ධයෙක් යෑයි කියමින් බෞද්ධයන්ට/සංඝයාවහන්සේලාට/බෞද්ධ සංස්කෘතියට අපහාස කිරීම

    02. තමන් නොලියා අනුන්ගේ පෝස්ට් ගෙඩි පිටින් කොපි පේස්ට් කිරීම..
    මූ මෙක ගත්තේ මෙතනින්
    http://anonymousaya.blogspot.com/2011/12/1948-2003.html

    03. ත්‍රෙඩ් එක දමා ගින්න අවුලුවා මාරු වීම..

    මට විතරද මේ සමානකම් පේන්නේ? නැත්තන් අනිත් අයටත් පේනවද? :nerd::nerd:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    නැකැත් රාල;16794548 said:

    Mu baudda nam allath baudda:D ganan ganna epa muwa mawala tiyenne allah newe nabiya :D u podi kellekta kalul asse karaddi uge baleta mu kakul assen mawila ekai oya poddak awul:D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16794548 said:
    ඇයිද මන්දා සිරිපාලගේ උරුලෑ ගඳ මේ ත්‍රෙඩ් එකෙන් එන්නේ..

    01. තමන් බෞද්ධයෙක් යෑයි කියමින් බෞද්ධයන්ට/සංඝයාවහන්සේලාට/බෞද්ධ සංස්කෘතියට අපහාස කිරීම

    02. තමන් නොලියා අනුන්ගේ පෝස්ට් ගෙඩි පිටින් කොපි පේස්ට් කිරීම..
    මූ මෙක ගත්තේ මෙතනින්
    http://anonymousaya.blogspot.com/2011/12/1948-2003.html

    03. ත්‍රෙඩ් එක දමා ගින්න අවුලුවා මාරු වීම..

    මට විතරද මේ සමානකම් පේන්නේ? නැත්තන් අනිත් අයටත් පේනවද? :nerd::nerd:

    :D සිරිපාලයා යන්නම ගියා කියන්නන් බෑ.. ඔය මොකෙන් හරි ඇති අයෙත් ඇවිත්. ;)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    :D සිරිපාලයා යන්නම ගියා කියන්නන් බෑ.. ඔය මොකෙන් හරි ඇති අයෙත් ඇවිත්. ;)
    ඔය රතු වෙලා තියෙන්නේ සෝක් එකට
    :lol::lol::lol:
     
    නැකැත් රාල;16794548 said:
    ඇයිද මන්දා සිරිපාලගේ උරුලෑ ගඳ මේ ත්‍රෙඩ් එකෙන් එන්නේ..

    01. තමන් බෞද්ධයෙක් යෑයි කියමින් බෞද්ධයන්ට/සංඝයාවහන්සේලාට/බෞද්ධ සංස්කෘතියට අපහාස කිරීම

    02. තමන් නොලියා අනුන්ගේ පෝස්ට් ගෙඩි පිටින් කොපි පේස්ට් කිරීම..
    මූ මෙක ගත්තේ මෙතනින්
    http://anonymousaya.blogspot.com/2011/12/1948-2003.html

    03. ත්‍රෙඩ් එක දමා ගින්න අවුලුවා මාරු වීම..

    මට විතරද මේ සමානකම් පේන්නේ? නැත්තන් අනිත් අයටත් පේනවද? :nerd::nerd:

    ====================================

    01. බෞද්ධ සංස්‌කෘතියට කොතනකවත් අපහාස කරලා නෑ,අනිත් අතට බලපුවම මුස්ලිම්, දෙමල, ක්‍රිස්තියානි හරි මොන ආගමකට බනින්නේ උඹලනේ, ඉතින් උඹලට හිතෙන්නේ නැද්ද වයිරයෙන් වයිරය නොසන්සිඳේ කියන එක වත්. උඹලා හරි බෞද්ධ නම් මේ දේවල් පිළිපදින්න පුරුදු වෙන්න.

    02. මං මේකේ කොතනකවත් කියලා නෑ මේක ලිව්වේ මං කියලා, (එළකිරියේ ඕන තරම් කට්ටිය වෙන සයිට් එකක පොස්ට් දාන) අනික මං මේක දැම්මේ මං මේ කියලා තියෙන එකට එකඟ නිසා. (එක පාරක් මට එළකිරි ලොක්ක මැසේජ් එකක් එවල කිව්වා අනිත් සයිට් වල ලින්ක් දාන්න එපා කියලා, එකයි එකේ ලින්ක් එක දැම්මේ නැත්තේ)

    03. මට ඉතින් උඹලට වගේ වෙලාවක් නෑ මෙතනම ලැගල ඉන්න, (උඹලා වගේ උන් ගෙදරින් අම්මා දෙන බත් එක ගිලලා මෙතන ලගිනවා) මම රස්සාවක් කරනවා, හම්බකරනවා, වියදම් කරනවා.

    =========================

    උඹලා කරන්නේ ලෝකෙට පේන්න හරක් මස් කන්නේ නැතිව ඉන්න එක විතරයි,
    බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේවල් වලිනුයි, බෝ කොලේ ඇවටර් එකට දාගෙන ඉන්න උඹලා වගේ උන් කරන කියන දේවල් දැක්කම දුක හිතෙනවා,

    මට උඹලා එක්ක තරහක් නෑ, මං මේ පොස්ට් එකේ ආයේ කොටන්න යන්නේ නෑ. කාට හරි හිංසාවක් පීඩාවක් කරලා උඹලට සතුටු වෙන්න පුළුවන්නම් ඔය දේ ඔහොමම කරගෙන යන්න. ඒ වගේම එහම කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානම් එකත් මේකේ දාන්න. මට දැනගන්නත් එක්ක.

    දර්ගා වලදී මිනිස්සුන්ට ගහන උනුයි, ඒවා හරියි කියන උඹලයි, අල් කයිඩා හරි මොකක් හරි සංවිධාන වලින් කරන දේවලුයි අතරේ වෙනසක් මට පේන්නේ නෑ (නම ඇරෙන්න)....

    හිතන විදිහ පොඩ්ඩක් වෙනස් කරගන්න,

    හැමදේම අනිත්‍යයි, වගේම බුදු දහමත් අනිත්‍යයි බුදුහාමුදුරුවෝ කියපුදේ දැන් තමයි තේරෙන්නේ.
    මට හිතෙන විදිහට බුදු දහම අනිත්‍යයයි කියලා කිව්වේ දැන් වෙලා තියෙනවා වගේ බුදුහාමුදුරුවෝ කියපු දේවලුයි දැන් මිනිස්සු මේක තමයි බෞද්ධ සංස්කෘතිය කියලා කරන දේවල් වලිනුයි අතර බෙදීමක් වෙන්න ඕන.
    මුස්ලිම් ආගමේන් කැඩිලා ගිය කොටස් තියෙනවා උන් උන් මරාගන්නවා, මට දැන් මේකෙත් ඒ දේම වෙන්න යනවා කියලා හැඟෙනවා.

    එතකොට තව අවුරුදු කීපයකට පස්සේ තියෙයි,
    නානසාර හාමුදුරුවෝ නැතිනම් බොදු බල සේනාවේ ධර්මය හරියි කියලා පිළිපදින අයයි. බුදුහාමුදුරුවෝ අපට දුන් ධර්මය හරියි කියලා පිළිපදින අයයි කියලා කොටස් දෙකක්.

    හැමෝටම සාමය උදාවේවා...
     
    • Like
    Reactions: marachoon

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    o0tbtx.jpg

    මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා බෞද්ධයකු වන මටත් ප්‍රහේලිකාවක්....

    දැන් වැඩිදෙනෙක් අහන්නේ බුදු බණ වලට වඩා අනුන්ගේ බණ...

    සරිපාල සරිපාල එකෙන්ම ඇවිත් ඕව පෝස්ට් කරපන්කො උඹ නැතුව අපි පාලුවෙන් ඉන්නෙ මගෙ දෙය්යෝ :(

    P.S :- බුද්ද පරිනිර්වානෙදි ආනන්ද හාමුදුරුවො විතරක් දුක් උනෙ වෙන මුකුත් නිසා නෙවේ අන්තවාදි කුරුසයො උන් වහන්සේ විතරයි ඒ වෙද්දි රහත් පල ලබාගෙන හිටියෙ නැත්තෙ අනික් අය රහත් පල ලබල සියලු කෙලෙස් දුරු කරල හිටියේ.
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    adoo keri ballaa thoge ammaa vesa kamee gihin umbawa heduwa kiyala methana ewith umba vesa kam daana hadanna epaaa , thooo thaththa kiyana ekaa ponnayek nisaaa tho oyawage katha kiyanawa ethi mokada thoge oya thathta kiyana ekaage pollawath naginnee nee kiyana eka thoge ammagen ahaganin awajaathaka wasalaya, thoge ammata puluwanda yakoo thoo kaage lee walin janitha una ekaada kiyalawath hariyata kiyanna ehema hoyanna one nam ratee inna minissu keee lakshayak genalla jaaana parikshaanayak karanna weida
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ====================================

    01.
    හැමෝටම සාමය උදාවේවා...

    අපිට සාමය උදාවෙන්න නම් උබල වගේ එවුන් සාමදානයේ සැතපෙන්න ඕනි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනේ අල්ලා! ඔබේ සේවක සර්වාගමිකයන්, පරම පිවිතුරු සාමකාමී ඉස්ලාම් භක්තිකයන් බෞද්ධ ත්‍රස්තවාදීන්ගෙන් බේරාගන්නා සේක්වා!
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනේ අල්ලා! ඔබේ සේවක සර්වාගමිකයන්, පරම පිවිතුරු සාමකාමී ඉස්ලාම් භක්තිකයන් බෞද්ධ ත්‍රස්තවාදීන්ගෙන් බේරාගන්නා සේක්වා!

    Allah rescue mission walatath enawada? Man hithuwe allah kiyane badu karayek kiyla:D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනේ අල්ලා! ඔබේ සේවක සර්වාගමිකයන්, පරම පිවිතුරු සාමකාමී ඉස්ලාම් භක්තිකයන් බෞද්ධ ත්‍රස්තවාදීන්ගෙන් බේරාගන්නා සේක්වා!

    ====================================

    01. බෞද්ධ සංස්‌කෘතියට කොතනකවත් අපහාස කරලා නෑ,අනිත් අතට බලපුවම මුස්ලිම්, දෙමල, ක්‍රිස්තියානි හරි මොන ආගමකට බනින්නේ උඹලනේ, ඉතින් උඹලට හිතෙන්නේ නැද්ද වයිරයෙන් වයිරය නොසන්සිඳේ කියන එක වත්. උඹලා හරි බෞද්ධ නම් මේ දේවල් පිළිපදින්න පුරුදු වෙන්න.

    02. මං මේකේ කොතනකවත් කියලා නෑ මේක ලිව්වේ මං කියලා, (එළකිරියේ ඕන තරම් කට්ටිය වෙන සයිට් එකක පොස්ට් දාන) අනික මං මේක දැම්මේ මං මේ කියලා තියෙන එකට එකඟ නිසා. (එක පාරක් මට එළකිරි ලොක්ක මැසේජ් එකක් එවල කිව්වා අනිත් සයිට් වල ලින්ක් දාන්න එපා කියලා, එකයි එකේ ලින්ක් එක දැම්මේ නැත්තේ)

    03. මට ඉතින් උඹලට වගේ වෙලාවක් නෑ මෙතනම ලැගල ඉන්න, (උඹලා වගේ උන් ගෙදරින් අම්මා දෙන බත් එක ගිලලා මෙතන ලගිනවා) මම රස්සාවක් කරනවා, හම්බකරනවා, වියදම් කරනවා.

    =========================

    උඹලා කරන්නේ ලෝකෙට පේන්න හරක් මස් කන්නේ නැතිව ඉන්න එක විතරයි,
    බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේවල් වලිනුයි, බෝ කොලේ ඇවටර් එකට දාගෙන ඉන්න උඹලා වගේ උන් කරන කියන දේවල් දැක්කම දුක හිතෙනවා,

    මට උඹලා එක්ක තරහක් නෑ, මං මේ පොස්ට් එකේ ආයේ කොටන්න යන්නේ නෑ. කාට හරි හිංසාවක් පීඩාවක් කරලා උඹලට සතුටු වෙන්න පුළුවන්නම් ඔය දේ ඔහොමම කරගෙන යන්න. ඒ වගේම එහම කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානම් එකත් මේකේ දාන්න. මට දැනගන්නත් එක්ක.

    දර්ගා වලදී මිනිස්සුන්ට ගහන උනුයි, ඒවා හරියි කියන උඹලයි, අල් කයිඩා හරි මොකක් හරි සංවිධාන වලින් කරන දේවලුයි අතරේ වෙනසක් මට පේන්නේ නෑ (නම ඇරෙන්න)....

    හිතන විදිහ පොඩ්ඩක් වෙනස් කරගන්න,

    හැමදේම අනිත්‍යයි, වගේම බුදු දහමත් අනිත්‍යයි බුදුහාමුදුරුවෝ කියපුදේ දැන් තමයි තේරෙන්නේ.
    මට හිතෙන විදිහට බුදු දහම අනිත්‍යයයි කියලා කිව්වේ දැන් වෙලා තියෙනවා වගේ බුදුහාමුදුරුවෝ කියපු දේවලුයි දැන් මිනිස්සු මේක තමයි බෞද්ධ සංස්කෘතිය කියලා කරන දේවල් වලිනුයි අතර බෙදීමක් වෙන්න ඕන.
    මුස්ලිම් ආගමේන් කැඩිලා ගිය කොටස් තියෙනවා උන් උන් මරාගන්නවා, මට දැන් මේකෙත් ඒ දේම වෙන්න යනවා කියලා හැඟෙනවා.

    එතකොට තව අවුරුදු කීපයකට පස්සේ තියෙයි,
    නානසාර හාමුදුරුවෝ නැතිනම් බොදු බල සේනාවේ ධර්මය හරියි කියලා පිළිපදින අයයි. බුදුහාමුදුරුවෝ අපට දුන් ධර්මය හරියි කියලා පිළිපදින අයයි කියලා කොටස් දෙකක්.

    හැමෝටම සාමය උදාවේවා...
    Hamotama samaya uda karanna anna us army eke warship ekak enawalu iraq walata :D ohoma yanakota uda wei samaya habai uba inna ekak na etakota:( awulak nane;)
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    මේක උබේ තාත්තා සරමේ පිහිද ගත්තේ නැති එකේ වැරැද්ද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,681
    100,965
    113
    සෝම හාමුදුරුවන් ගැන උබ දන්නෙ ඇහිච්ච අපි දන්නෙ අහපුව.
    උබල ඥාණසාර හාමුදුරුවන්ට කලින් රෙද්දෙ ගූ යන තරමට බය වෙලා ඉදියෙ සෝම හාමුදුරුවන්ගෙ නම ඇහෙද්දි තමා.
    උන්වහන්සේ මේ වෙනකන් ඉදිය නන් මෙලහකට හම්බ පිළිල මේ රටේ නෑ දැන් වගේ ෆේස්බුක් ඉන්ටර්නෙට් නැති කාලෙ උන්වන්සේ මුලු රටම දැනගෙන ඉදියෙ.උබලට තාමත් නින්ද යන්නෙ නෑ නේ සෝම හාමුදුරුවන්ගෙ නම ඇහෙද්දි.

    මේ වෙලාවෙ වැදගත් හම්බයන්ගෙ අපත වැඩ නවත්තන එක
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    ====================================

    01. බෞද්ධ සංස්‌කෘතියට කොතනකවත් අපහාස කරලා නෑ,අනිත් අතට බලපුවම මුස්ලිම්, දෙමල, ක්‍රිස්තියානි හරි මොන ආගමකට බනින්නේ උඹලනේ, ඉතින් උඹලට හිතෙන්නේ නැද්ද වයිරයෙන් වයිරය නොසන්සිඳේ කියන එක වත්. උඹලා හරි බෞද්ධ නම් මේ දේවල් පිළිපදින්න පුරුදු වෙන්න.

    02. මං මේකේ කොතනකවත් කියලා නෑ මේක ලිව්වේ මං කියලා, (එළකිරියේ ඕන තරම් කට්ටිය වෙන සයිට් එකක පොස්ට් දාන) අනික මං මේක දැම්මේ මං මේ කියලා තියෙන එකට එකඟ නිසා. (එක පාරක් මට එළකිරි ලොක්ක මැසේජ් එකක් එවල කිව්වා අනිත් සයිට් වල ලින්ක් දාන්න එපා කියලා, එකයි එකේ ලින්ක් එක දැම්මේ නැත්තේ)

    03. මට ඉතින් උඹලට වගේ වෙලාවක් නෑ මෙතනම ලැගල ඉන්න, (උඹලා වගේ උන් ගෙදරින් අම්මා දෙන බත් එක ගිලලා මෙතන ලගිනවා) මම රස්සාවක් කරනවා, හම්බකරනවා, වියදම් කරනවා.

    =========================

    උඹලා කරන්නේ ලෝකෙට පේන්න හරක් මස් කන්නේ නැතිව ඉන්න එක විතරයි,
    බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේවල් වලිනුයි, බෝ කොලේ ඇවටර් එකට දාගෙන ඉන්න උඹලා වගේ උන් කරන කියන දේවල් දැක්කම දුක හිතෙනවා,

    මට උඹලා එක්ක තරහක් නෑ, මං මේ පොස්ට් එකේ ආයේ කොටන්න යන්නේ නෑ. කාට හරි හිංසාවක් පීඩාවක් කරලා උඹලට සතුටු වෙන්න පුළුවන්නම් ඔය දේ ඔහොමම කරගෙන යන්න. ඒ වගේම එහම කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානම් එකත් මේකේ දාන්න. මට දැනගන්නත් එක්ක.

    දර්ගා වලදී මිනිස්සුන්ට ගහන උනුයි, ඒවා හරියි කියන උඹලයි, අල් කයිඩා හරි මොකක් හරි සංවිධාන වලින් කරන දේවලුයි අතරේ වෙනසක් මට පේන්නේ නෑ (නම ඇරෙන්න)....

    හිතන විදිහ පොඩ්ඩක් වෙනස් කරගන්න,

    හැමදේම අනිත්‍යයි, වගේම බුදු දහමත් අනිත්‍යයි බුදුහාමුදුරුවෝ කියපුදේ දැන් තමයි තේරෙන්නේ.
    මට හිතෙන විදිහට බුදු දහම අනිත්‍යයයි කියලා කිව්වේ දැන් වෙලා තියෙනවා වගේ බුදුහාමුදුරුවෝ කියපු දේවලුයි දැන් මිනිස්සු මේක තමයි බෞද්ධ සංස්කෘතිය කියලා කරන දේවල් වලිනුයි අතර බෙදීමක් වෙන්න ඕන.
    මුස්ලිම් ආගමේන් කැඩිලා ගිය කොටස් තියෙනවා උන් උන් මරාගන්නවා, මට දැන් මේකෙත් ඒ දේම වෙන්න යනවා කියලා හැඟෙනවා.

    එතකොට තව අවුරුදු කීපයකට පස්සේ තියෙයි,
    නානසාර හාමුදුරුවෝ නැතිනම් බොදු බල සේනාවේ ධර්මය හරියි කියලා පිළිපදින අයයි. බුදුහාමුදුරුවෝ අපට දුන් ධර්මය හරියි කියලා පිළිපදින අයයි කියලා කොටස් දෙකක්.

    හැමෝටම සාමය උදාවේවා...

    muu rathu kala hehehe
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඉහත මුල් ප්‍රකාශය කියවනවිට මුල සිටම මා සිත ජනිත වූයේ උපහාසාත්මක හැගීමක් මිස අන් කිසිවක් නොවන බැව් මුලින්ම ප්‍රකාශ කල යුතුය.
    මුලදීම හොඳින් වැටහී යන කරුණක් නම් මෙය ලියු තැනැත්තා(එළකිරියේ පෝස්ටුව දැමූ අය නොව මුල් කතුවරයා) පුන පුනා හුවා දක්වා ඇත්තේ තමාගේ ස්වාධීන මතයක් නොව කට ගාගත් අනුන්ගේ කසිකබල් මතවාදයක් බවයි.ලාල් හෑගොඩ කෙනෙක් ගැන සඳහන් කරන්නේ "ලාල් හෑගොඩ මහතා පවසන පරිදි" :p
    මෙම උධෘතයෙන්ම මොහුගේ වහල් භාවය හුවා දක්වයි.ඔහුට අනුව ලාල් හෑගොඩ යනු සියල්ල දත්,බොහෝ ඇසුපිරු තැන් ඇති,පිදිය යුතු උතුමෙකි.:lol::lol::lol:
    බුදුන් වහන්සේ වැඩසිටි සාමය හා වත්මන් කාලය සැසඳීමම මොහුගේ සිඟිති සිතුවිලි දාමයන් අනාවරණය කරයි.අප විසින් මතක් කල දිය යුතු වන තවත් කරුණක් නම් කිසි විටෙකත් සෝම හිමියන් හා බුදුන් වහන්සේ සම නොවන බවයි.එවැනි සුළු දෙයක් පවා තේරුම් ගත නොහැකි මෙවන් අඳබාලයින් ලොරි ටෝක් දීම ඉතා සුලභ මෙන්ම විසුළු කරුණකි.
    මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය කුමක් වුවත් මෙම පුගුලා හට අවැසි සී ඇත්තේ එලකිරි වාසී බෞද්ධයින් මෙන්ම අනෙක් අයවලුන්ද ප්‍රකෝප කිරීමයි,මෙවැන්නන් මෙහි පමණක් නොව,මුළු මහත් ලෝ තලයේම වෙසෙත්.අනුන් කොටවා තමුන්ගේ පටු අරමුණු සාක්ෂාත් කරගන්නා,තමුන්ගේ සිත් සන්තානයෙහි ඇති,අපුල දනවන,කුණු ගඳ ගහන පජාති වූ අසික්කිත ඉලක්ක සපුරාගනු වස් මොවුන් විසින් මෙසේ අනුන් කෙටවීම කෙරෙත්.
    ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට රජ මගුල් යැයි කියන්නා සේ මූද හබන් කුකුලෙකි.
    එම්බා ජඩය!
    තොගේ දෙපරංශය ඉදිරියේ අපි ඌරන් නොවන බව මතක තබාගනු මැනවි....
     
    Last edited: