මේ ඉන්නේ භූතයෙක් ද?

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ ඉන්නේ භූතයෙක් ද?

    මේ ලින්ක් එකේ බුදු පිලිමෙත් එක්ක තියන ෆොටෝ එක පොඩ්ඩක් හොඳට බලන්න. මට පේන්නෙම භූතයෙක් වගේ.

    https://ikman.lk/en/ad/annexes-in-kesbewa-for-rent-colombo

    භූත පොයින්ට් එක දාල බාගේන් කරන්න පුලුවන් මේක ගන්න එකෙක් ඉන්නවනම්. :lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ බුතයෙක් නෑ නෙව

    fitted.webp
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අර මූන වගේ එක නේ.
    ඒ බං ikman.lk එකේ ලෝගේ එක. උඹ අදද දැක්කේ.
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    අර ඇරලා තියන දොරෙන් එළියේ නේද මම හිතන්නේ හදපු එකක් වෙන්න ඇති බන්
     
    Feb 9, 2019
    833
    64
    0
    අර ඇරලා තියන දොරෙන් එළියේ නේද මම හිතන්නේ හදපු එකක් වෙන්න ඇති බන්

    නෑ බන් දොර පිටිපස්සෙ මදුරු කොයිල් එකක් පත්තු කරලා තියෙනවා. ඔය ඒකෙ දුම.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ ලින්ක් එකේ බුදු පිලිමෙත් එක්ක තියන ෆොටෝ එක පොඩ්ඩක් හොඳට බලන්න. මට පේන්නෙම භූතයෙක් වගේ.

    https://ikman.lk/en/ad/annexes-in-kesbewa-for-rent-colombo

    භූත පොයින්ට් එක දාල බාගේන් කරන්න පුලුවන් මේක ගන්න එකෙක් ඉන්නවනම්. :lol:

    ikman.lk ලෝගෝ එක ද? :rofl: