මේ ඉරිදා (25) සිළුමිණේ සම්පත අතිරේකයේ

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    මේ ඉරිදා (25) සිළුමිණේ සම්පත අතිරේකයේ

    මේ ඉරිදා (25) සිළුමිණේ සම්පත අතිරේකයේ වෛද්‍ය හේමන්ත පෙරේරාගේ "අර්තවහරණය " ගැන ලිපියක් තියෙනවා
    කා ගාව හරි එකේ electronic copy ekak තියෙනවද ?
    මම සිළුමිණ e paper එකෙත් බැලුව
    එත් එකේ හම්බුන්නේ naha
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    උඹට මොකටද ඒක?
    පත්තරේ සල්ලි දීලා අරන්
    කොමියුනිකෙෂන් එකෙන් ස්කෑන් කරපන් මචන්
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    උඹට මොකටද ඒක?
    පත්තරේ සල්ලි දීලා අරන්
    කොමියුනිකෙෂන් එකෙන් ස්කෑන් කරපන් මචන්

    ow bung eka thamai karanna wenne
    eth kawruhari gawa tiyenawada kiyala baluwe
    kamak naha machooo
    thanks