මේ උගතුන් බල්ටි ගසන කාලයයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක

    මේ උගතුන් බල්ටි ගසන කාලයයි​


    diving fail GIF by Cheezburger
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අපි ලිස්ට් එක අලුත් කරා.. 👍
    ලොකු සහොදරයා කොහොම ඉවසනද මන්දා??පව් උ අමරුවෙන් ගහපු ගෙම..මුන් කැවා,,,තව ලාල්කාන්ත ,,හදුන්.තව මුසලයෙක් ඉන්නවා නම මතක නැ...කකුල් දෙකෙන් උඩට ගන්නෙ නැ කිය්ස්පු එකාටයි
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,894
    113
    ටාසන් කො ,ඔබෙ අවධානය පිනිසයි

    මේ ඉන්නෙ, බම්ප්.

    Adding හොර උපාදි හොරු 👍

    Yes, true. Add කරමු 😂

    මාල කඩපු හොරු
    ස්ත්‍රී දූශකයන්
    කසිප්පු මුදලාලිලා
    කුඩු වෙලෙන්දන්
    මිනී මරුවන්
    හොර උපාදි හොරු