මේ උට්ටි අනිවාර්යයෙන් මේකෙ ඉන්නවා.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    මේක මේකි කරන චැනල් එකක් නෙවෙයි.

    කවුරු හෝ එලකිරි එකේ ඉන්න මෙම්බර් කෙනෙක් පිටිපස්සෙ ඉදලා කරවන චැනල් එකක්.

    කලුවො ටික ගානට සෙන්ටිමෙන්ටල් කරලා අල්ලගෙන චැනල් එක ග්‍රෝකරනවා
    බලන්න ඔයාලට වීඩියෝ කිහිපයක් බැලුවොත් ස්ට්‍රැටජි එක අල්ලා ගන්න පුලුවන්.

    අමූලික බොරුවක් මුන් කරන්නෙ ස්ක්‍රිප් එකට මැච් වෙන්න මේ girl ට ඇක්ට් කරන්න බෑ හැබැයි අරූ කියන දේවල් කරන නිසා ප්ලොට් එක අවුල් යනවා ව්ලොග් එක ඇතුලෙදි.

    මොකද හිතන්නෙ ,

    Village Girl ගැමි කෙල්ල

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    ඒ පොඩි එකාගේ දැනටම හාට් එකේ ධමනි දෙකක් විතර බ්ලොක් වෙන්න පටන් අරගෙන ඇත්තේ 😕
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,379
    8,743
    113
    මේක මේකි කරන චැනල් එකක් නෙවෙයි.

    කවුරු හෝ එලකිරි එකේ ඉන්න මෙම්බර් කෙනෙක් පිටිපස්සෙ ඉදලා කරවන චැනල් එකක්.

    කලුවො ටික ගානට සෙන්ටිමෙන්ටල් කරලා අල්ලගෙන චැනල් එක ග්‍රෝකරනවා
    බලන්න ඔයාලට වීඩියෝ කිහිපයක් බැලුවොත් ස්ට්‍රැටජි එක අල්ලා ගන්න පුලුවන්.

    අමූලික බොරුවක් මුන් කරන්නෙ ස්ක්‍රිප් එකට මැච් වෙන්න මේ girl ට ඇක්ට් කරන්න බෑ හැබැයි අරූ කියන දේවල් කරන නිසා ප්ලොට් එක අවුල් යනවා ව්ලොග් එක ඇතුලෙදි.

    මොකද හිතන්නෙ ,

    Village Girl ගැමි කෙල්ල

    yakuu gewal hadana gaman neh isso uyanne. mona magulak da.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    ඒ පොඩි එකාගේ දැනටම හාට් එකේ ධමනි දෙකක් විතර බ්ලොක් වෙන්න පටන් අරගෙන ඇත්තේ 😕
    මහ උන්ගේ වැරදි. ළමයි out of shape වෙද්දිම අගුණ කෑම පාලනය කරවලා ස්පොර්ට්ස් කරවලා හදලා ගන්න මහ උන් දැන ගන්න ඕනේ. විභාගෙට ගන්න ලකුණු ගැන විතරයි හැම එකාම බලන්නේ
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    හම්මට! :love:

    ආසා හිතුනා තට්ටයෝ.. ම්ම් ඇත් එජකුලේට කරන්න ආසයි ඒ නන්ගියෑ:baffled: