මේ උත්තරමද ඔයාලා හිතුවේ....(18 +)

srijayasampath

Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    මේ උත්තරමද ඔයාලා හිතුවේ....(18 +)

    Angry උඹ ඕවා බලන්න තවම පොඩි වැඩියි....(18 +) - Today, 07:51 PM
    මේ උත්තරමද ඔයාලා හිතුවේ....(18 +)

    1911867_709400822437654_979680821_n.jpg

    එක වසරේ ජිල් පිට් කොලු ගැටයකුගෙන් පන්ති භාර ගුරු තුමියට පට්ට කරදරේලු පොරව 3 වසරට දාන්න කියලා. මේ නිසා ගුරුතුමිය ගුරුතුමිය මේ මැරෑටි කොල්ලව විදුහල් පති ගාවට අරන් ගිහින් තියනවා මේ පොබ්ලම් එක සෝල්ව් කරන්න..

    මොකද ලමයා මිස්ට කරදර කරනවා කියන්නේ
    පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ ඒ වුනාට මට ෂුවර් එයාට වැඩියේ මගේ මොලේ වැඩියි කියලා
    විදුහල්පති : හරි මම දැන් ඔය ලමයගෙන් ප්‍රෂ්න ටිකක් අහනවා ඒ හැම එකටම හරි උත්තරේ දුන්නොත් 3 වසරට මාරු කරනවා. කැමතිද?
    පොඩිඩා : හරි මම කැමතියි.
    විදුහල්පති: 3 X 3 කීයද?
    පොඩිඩා : 9 ‍යි
    විදුහල්පති: 6 X 6 කීයද?
    පොඩිඩා : 36 ‍යි
    විදුහල්පති: මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගනුම ලබන්න දැනුම ඇති මිස් අපි මෙයාව 3 ට මාරු කරමු...
    ගුරුතුමිය: හ්ම්.. ඒත් සර් අවසර දෙනවා නම් මම කැමතියි තව ප්‍රෂ්න කීපයක් මේ ලමයගෙන් අහන්න. කමක් නෑ නේද?
    විදුහල්පති: කමක් නෑ අහන්න අහන්න...
    ගුරුතුමී: එල දෙනෙකුට හතරක් තියන මට දෙකක් තියන දෙය මොකක්ද?
    පොඩ්ඩා: කකුල්
    ගුරුතුමී: ඔයාගේ කලිසම ඇතුලේ තියන මගේ සාරිය ඇතුලේ නැති දේ මොකක්ද?
    පොඩ්ඩා: සාක්කු
    ගුරුතුමී: පිරිමි අය හිටගෙන කරන, ගෑනු අය වාඩි වෙලා කරන බල්ලෝ කකුල් තුනෙන් කරන වැඩේ මෙකක්ද?
    විදුහල්පතිතුමා දෑස් ලොකු කරගෙන බලා සිටියි.
    පොඩ්ඩා: අතට අත දීම
    ගුරුතුමී: හරි මම දැන් තේරවිලී කීපයක් අහනවා ලෑස්තිද?
    පොඩ්ඩා: හරි
    ගුරුතුමී: ඔයා ඇගිල්ලක් මා තුලට යවනවා. හැබැයි ඔයාට මාව ඇති උනාම ඔයා මාව ඇගිල්ලෙන් ඉවත් කර ගන්නවා, මම කවුද?
    පොඩ්ඩා:කසාද මුද්ද
    ගුරුතුමී: මම එක එක ප්‍රමාන වලින් තියනවා මම ලෙඩ උනාම මගෙන් දියරයක් ස්‍රාවය වෙනවා, මම කවුද ?
    පොඩ්ඩා: නහය
    ගුරුතුමී: F අකුරෙන් පටන් අරගෙන K අකුරින් අවසන් වන ගොඩක් උනුසුම අන්තර්ගතදේ කුමක්ද?
    පොඩ්ඩා: FIREWORK
    ගුරුතුමී: F අකුරින් පටන් ගන්න K අකුරින් ඉවර වෙන මේ දේ නොලැබුනොත් ඔබට අත පාවිච්චි කරන්න වෙනවා
    පොඩ්ඩා:FORK
    ගුරුතුමී: ඔබටත් එකක් තියනවා, විදුහල්පති තුමාටත් එකක් දියනවා, පාප් වහන්සේ තමුන්ගේ එක පාවිච්චි කරන්නේ නෑලු. විවාහ වෙන කාන්තාවන්ට එකක් ලැබෙනවලු. ඒ මොකක්ද?
    පොඩ්ඩා: වාසගම
    ගුරුතුමී: මිනිසා සතු මෙහි කිසිම අස්තියක් නෑ. නමුත් විශාල ප්‍රමානයක් නහර තියනවා. ආදරය කරන අයට මේක නැතුවම බෑ..ඒ මොකක්ද
    පොඩ්ඩා: හදවත
    ගුරුතුමී: හරි සර් මමත් ප්‍රෂ්න අහලා ඉවරයි.
    විදුහල්පති: අම්මෝ ඇති අන්තිම ප්‍රෂ්න 10 මම හිතපු උත්තරත් වැරදියි. මේ ලමයව 3 වසරට නෙමේ විශ්ව විද්‍යාලෙට දාන්න ඕනේ...
    සැ. යු:- උපුටා ගැනීමකි...

    යලුවනේ පහත ලින්ක් එකටත් ගොඩවෙලා ලයික් එකක් දීලා යන්න

    :angry:
    232341680143573

    https://www.facebook.com/pages/පට්ට-වදන්-Picture-comments-for-face-book/232341680143573?fref=ts
     
    Last edited:
    • Like
    Reactions: The Blacklist