ගන්නවා නම් කලින් ට්‍රයි කරලා ගන්න,
සමහරුන්ට කැස්ස හැදෙනවා.
සමහරුන්ට ගැස්ට්‍රයිටිස් හැදෙනවා සමහර ෆ්ලෙවර් වලට,
මොනා උනත් සිගරට් ව්ලට වඩා න්ම් 1000 ගුනකයක් හොදයි, සිගරට් වලින් අයින් වෙලා මාසයක් යද්දි තෙරෙනවා වෙනස,
සිගා ගහන්න වගෙ තැන් තැන් වල යනන් ඔන නැති නිසා ටයිම් ඉතිරි වෙනවා සැහෙන්න,
වියදම පට්ට අඩුයි,
ලොකුම වෙනස දැනෙන්නෙ මල්ලිට, සිගරට් නිසා ගොඩක් අයගෙ මල්ලිගෙ ප්‍රෆොමන්ස් අඩු වෙලා තියෙන්නෙ, සිගරට් නවත්තලා වේප් කරන්න ගත්තම, ආයෙ මල්ලි තිරිහන් වෙලා වෙලා එනවා,
වෙනද කැල්ලක් බලන්න යන්න තියෙද්දි සිගා ගහන්නෙ නැතුව යනවනෙ, දැන් කැල්ල බලන්න යද්දි ඔකෙන් දෙකක් ඇදලා යන්නෙ කට සුවද වෙන්න

හැබැයි හැම එකක්ම හැමොටම හරි යන්නෙ නැ,,
මම දන්න කෙල්ලෙක් ගහහ හිටියා Coffee Cream Flavor එකක් ඒකිට හරියන එක ඒකලු, මම ඒකෙන් පාරවල් දෙකතුනයි ඇද්දෙ මට වේප් කිරිල්ලත් එපා උනා දවස් දෙක තුනක්.