මේ උපහාරය ඔබටයි !!

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    අසීරු අවදානම් අවස්ථාවක තිබු ලංකා මාතාව , යම් පමණක හෝ අරක්ෂිත් තැනකට ඔසවා තැබූ ඔබට පින් .
    මතු මතු ත් මේ පින් බිමේ නායකත්වය ඔබටම හිමි වේවා.
    යුද්දය නිමවා සාමය ගෙන ආ විරුවා ඔබයි
    ආර්ථිකය ජයගත් රජිධා ඔබයි
    ජන දුක හදුනන ජන නායකයා ඔබයි

    මතු මතු භාවයන් හිදීත් ඔබ ගේ සරණ පතන්නෙමු !!!

    1680324227887.png
    1680324243719.png
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    රනිල් රාජපක්ෂ අපේ රජතුමා
    පුංචි අපිව ඩොලර් වලින් බේරලා දුන්නා...
     
    • Haha
    Reactions: hasithayad

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    උබ
    උබේ අම්ම ඇගිල්ල ගහගන්න කන් සාගලගේ පුක පලපු පොන්නප්පු ඔබයි කියලත් දාපන් 🥰
    දැක්කද ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,494
    113
    JR 1977 අගමැති වෙලා ව්‍යවස්ථා ජිල් මාට් එකක් දාලා චන්දයක් නැතිව ජනපති උනා.
    රනිලා 2022 අගමැති වෙලා පාර්ලිමේන්තු ජිල් මාට් එකකින් ජනපති උනා.

    ඉතිහාසය නැවත සිදු වෙනවද මන්දා.

    ඊළඟට සිදුවන්නේ කුමක්ද?
     
    • Like
    Reactions: hasithayad

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    JR 1977 අගමැති වෙලා ව්‍යවස්ථා ජිල් මාට් එකක් දාලා චන්දයක් නැතිව ජනපති උනා.
    රනිලා 2022 අගමැති වෙලා පාර්ලිමේන්තු ජිල් මාට් එකකින් ජනපති උනා.

    ඉතිහාසය නැවත සිදු වෙනවද මන්දා.

    ඊළඟට සිදුවන්නේ කුමක්ද?
    මොනවා උනත් අපි ට කරන්න දෙයක් නැ , ඔහුට ඒ සදහා පාර්ලිමේන්තුවේ බහුතරය ඇත . උබලට අපිට මුකුත් නැත . එනිසා දැනට ලැබී ඇති සහන වලින් සතුටු වනු
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මොනවා උනත් අපි ට කරන්න දෙයක් නැ , ඔහුට ඒ සදහා පාර්ලිමේන්තුවේ බහුතරය ඇත . උබලට අපිට මුකුත් නැත . එනිසා දැනට ලැබී ඇති සහන වලින් සතුටු වනු
    සහන අරං මාලිමාවට ඡන්දෙ දෙන්න හිතං ඉන්නෙ :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,494
    113
    Uba vitharayi ehema hihanne :)
    උඹ විතරයි එහෙම හිතන්නේ. රටම මාලිමාවට. මෙදා පාර තමයි හැමෝම සහනත් අරගෙනම සහන දුන්නු එකාට කෙලවන්නේ
     
    • Haha
    Reactions: KadawathaKolla

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අසීරු අවදානම් අවස්ථාවක තිබු ලංකා මාතාව , යම් පමණක හෝ අරක්ෂිත් තැනකට ඔසවා තැබූ ඔබට පින් .
    මතු මතු ත් මේ පින් බිමේ නායකත්වය ඔබටම හිමි වේවා.
    යුද්දය නිමවා සාමය ගෙන ආ විරුවා ඔබයි
    ආර්ථිකය ජයගත් රජිධා ඔබයි
    ජන දුක හදුනන ජන නායකයා ඔබයි

    මතු මතු භාවයන් හිදීත් ඔබ ගේ සරණ පතන්නෙමු !!!

    View attachment 201389 View attachment 201390
    ජය වේවා
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    kavan.jpg

    ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා පත් කර තිබේ.
    ඒ් මහතා සාගල රත්නායක මහතාගේ සහෝදරයා වේ.
    මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම පත්කිරීම සිදුකර ඇති අතර,
    ශ්‍රී ලංකා මහ බැංකුව එම පත්කිරීම අනුමත කර තිබේ.
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    kavan.jpg

    ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා පත් කර තිබේ.
    ඒ් මහතා සාගල රත්නායක මහතාගේ සහෝදරයා වේ.
    මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම පත්කිරීම සිදුකර ඇති අතර,
    ශ්‍රී ලංකා මහ බැංකුව එම පත්කිරීම අනුමත කර තිබේ.
    පවුල් පාලනේ @monson @hirashgeff