Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මේ උපාධි පිළිබඳ ඔබගේ අදහස දක්වන්න👀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CA, ACCA, CIMA කරන්න degree එක බලපාන්නේ නෑ බං. AL results බලන්නේ. CIMA නම් OL ද කොහෙද minimum qualifications බලන්නේ (sure නෑ CIMA).

B.B.Mgt .Hons in accounting information systems එක subject නම් හොඳයි වගේ (computerize නිසා) හැබැයි degree එකෙන් විතරක් නම් job හොයන්න බැ. Professional qualifications (CA, ACCA, CIMA etc) එකක් හදාගන්න. Degrees එකක් කියන්නේ value addition එකක් විතරයි, qualifications එකක් විදිහට finance side එකේ job ගන්න අමාරුයි degree එකකින්. Professional qualifications තමයි 1st priority, අනික training එක. අඩුම professional qualifications වල part qualified හරි වෙන්න.

මම කලින් වැඩ කරපු company එකේ testing එකක් කරා AI bot එකක් දාලා උන්ගේ final accounts හදන්න. AI bot එක ගාණට ඒ වැඩේ කරා. Finance field එකට ඉස්සරහට ඕක දරුණුවට බලපායි. ඒවත් බලලා තිරණය ගන්න. Job ගොඩක් නැති වෙයි, top level decisions ගන්න position ඒවාට නම් ප්‍රශ්නයක් නැති වෙයි.

මට තියෙන්නේ BBA degree එකක්, ඒත් job එකක් හම්බ උනේ professional qualifications වලට. Degree එක අමතර සුදුසුකමක් finance field එකේ.

[QUOTE="U-tag, post: 28147504, member: 381169"] CA, ACCA, CIMA කරන්න degree එක බලපාන්නේ නෑ බං. AL results බලන්නේ. CIMA නම් OL ද කොහෙද minimum qualifications බලන්නේ (sure නෑ CIMA). B.B.Mgt .Hons in accounting information systems එක subject නම් හොඳයි වගේ (computerize නිසා) හැබැයි degree එකෙන් විතරක් නම් job හොයන්න බැ. Professional qualifications (CA, ACCA, CIMA etc) එකක් හදාගන්න. Degrees එකක් කියන්නේ value addition එකක් විතරයි, qualifications එකක් විදිහට finance side එකේ job ගන්න අමාරුයි degree එකකින්. Professional qualifications තමයි 1st priority, අනික training එක. අඩුම professional qualifications වල part qualified හරි වෙන්න. මම කලින් වැඩ කරපු company එකේ testing එකක් කරා AI bot එකක් දාලා උන්ගේ final accounts හදන්න. AI bot එක ගාණට ඒ වැඩේ කරා. Finance field එකට ඉස්සරහට ඕක දරුණුවට බලපායි. ඒවත් බලලා තිරණය ගන්න. Job ගොඩක් නැති වෙයි, top level decisions ගන්න position ඒවාට නම් ප්‍රශ්නයක් නැති වෙයි. මට තියෙන්නේ BBA degree එකක්, ඒත් job එකක් හම්බ උනේ professional qualifications වලට. Degree එක අමතර සුදුසුකමක් finance field එකේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom