මේ උපාධි පිළිබඳ ඔබගේ අදහස දක්වන්න👀

Rapunzel003

Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    1.ගිණුම්කරණ තොරතුරු පද්ධති :කැළණිය විශ්වවිද්‍යාලය
    B.B.Mgt .Hons in accounting information systems

    Curriculum
    aisiv.jpg
    aisiii.jpg
    ais-2.jpg

    ----- Post added on Sep 8, 2022 at 10:23 PM ම්‍
    ais-1.jpg

    2.මුල්‍ය ඉංජිනේරුකරණය : කැලණිය විශ්ව විද්‍යාලය
    Bachelor of Business Management Honours in financial Engineering
    Curriculum
    fe-sy.png
     
    Last edited:

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    Btw කොමස් කරපු කෙනෙක් නම් කවදාවත් ඩිග්‍රි කරන්න එපා. ගවර්න්මන්ට් ඩිග්‍රි කියන්නෙ මහ අපරාධයක්. චාටඩ් කරලා කෙලින් ම ජොබ් එකක් හොයාගනින්. අකවුන්ටන්සි පැත්තෙ ඩිග්‍රිය සත පහකට වැඩක් නෑ. කැම්පස් වල කම්පියුටර් බේස්ඩ් උගන්නන ඒව පට්ට පල් පරණ සිලබස්. වැඩ කරන්න ආව ම තේරුම් යාවි කිසි ම වැඩක් නෑ. ඕව දමල ගහල චාටඩ් කරගනින්. රට යන්න කොහොමත් බෑ ඩිග්‍රි කරා කියලත්. ඒ හන්දා ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් සම්පූර්ණ කරගෙන එක්ස්පීරියන්ස් එකෙන් උපරිම ගේම ගහගන්න බලපන්

    J Pura bcom eka ekath ekka CA wage karanna puluwan da

    BUMP
    ------ Post added on Sep 8, 2022 at 10:41 PM
    ඩිග්‍රි වලට තියෙන පිලිගැනීම අතින් මම දන්න තරමින් ජ'පුර හොදයි. ඒකයි ජ'පුර කිව්වෙ. නැත්තම් ඇත්තට ම ඩිග්‍රි වැඩක් නෑ. බොරු කාලය කන වැඩක් විතරයි. CA levels ටික ගොඩ දාගන්න පුළුවන් නම් ඒකට පලයන්
    ------ Post added on Sep 8, 2022 at 10:45 PM
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Btw කොමස් කරපු කෙනෙක් නම් කවදාවත් ඩිග්‍රි කරන්න එපා. ගවර්න්මන්ට් ඩිග්‍රි කියන්නෙ මහ අපරාධයක්. චාටඩ් කරලා කෙලින් ම ජොබ් එකක් හොයාගනින්. අකවුන්ටන්සි පැත්තෙ ඩිග්‍රිය සත පහකට වැඩක් නෑ. කැම්පස් වල කම්පියුටර් බේස්ඩ් උගන්නන ඒව පට්ට පල් පරණ සිලබස්. වැඩ කරන්න ආව ම තේරුම් යාවි කිසි ම වැඩක් නෑ. ඕව දමල ගහල චාටඩ් කරගනින්. රට යන්න කොහොමත් බෑ ඩිග්‍රි කරා කියලත්. ඒ හන්දා ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් සම්පූර්ණ කරගෙන එක්ස්පීරියන්ස් එකෙන් උපරිම ගේම ගහගන්න බලපන්

    ඩිග්‍රි වලට තියෙන පිලිගැනීම අතින් මම දන්න තරමින් ජ'පුර හොදයි. ඒකයි ජ'පුර කිව්වෙ. නැත්තම් ඇත්තට ම ඩිග්‍රි වැඩක් නෑ. බොරු කාලය කන වැඩක් විතරයි. CA levels ටික ගොඩ දාගන්න පුළුවන් නම් ඒකට පලයන්
    ------ Post added on Sep 8, 2022 at 10:45 PM
    එකඟයි.. Bsc එකත් කරන් යන්න රටකට යද්දී මං හිතන්නේ ඕන වෙනවා.. ඒ අතරේ ca complete කරගන්නව නම් හොඳයි
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    එකඟයි.. Bsc එකත් කරන් යන්න රටකට යද්දී මං හිතන්නේ ඕන වෙනවා.. ඒ අතරේ ca complete කරගන්නව නම් හොඳයි
    Accountancy වලට මයිග්‍රේට් කරන්න බෑ. ඒවට ලෝකෙ අතිරික්තයක් තියෙනවා. CA first තමයි මගේ අවවාදය. මේ ෆීල්ඩ් එකේ CA වලට තමයි පිලිගැනීම වැඩි
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Accountancy වලට මයිග්‍රේට් කරන්න බෑ. ඒවට ලෝකෙ අතිරික්තයක් තියෙනවා. CA first තමයි මගේ අවවාදය. මේ ෆීල්ඩ් එකේ CA වලට තමයි පිලිගැනීම වැඩි
    Thank you
     
    • Like
    Reactions: NRTG

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    Accountancy වලට මයිග්‍රේට් කරන්න බෑ. ඒවට ලෝකෙ අතිරික්තයක් තියෙනවා. CA first තමයි මගේ අවවාදය. මේ ෆීල්ඩ් එකේ CA වලට තමයි පිලිගැනීම වැඩි
    ලබ්බක් කතා කරන්න එපා බන්, මගෙ යාලුවෙක් ඉන්නව ළගදි Express Entry ඇවිත් කැනඩා ගියපු
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ලබ්බක් කතා කරන්න එපා බන්, මගෙ යාලුවෙක් ඉන්නව ළගදි Express Entry ඇවිත් කැනඩා ගියපු
    එහෙම කලාතුරකින් ඉන්න පුළුවන්. උගේ කොලිෆිකේෂන් මොනව ද ඌට එහෙ බ්ලඩ් රෙලේෂන්ස්ලා ඉන්නව ද?
    99% කට ම බෑ. උඹ කියන විදියට හැමෝට ම එනව නම් අපි මෙහෙම ඉන්නව ද?😂
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    එහෙම කලාතුරකින් ඉන්න පුළුවන්. උගේ කොලිෆිකේෂන් මොනව ද ඌට එහෙ බ්ලඩ් රෙලේෂන්ස්ලා ඉන්නව ද?
    99% කට ම බෑ. උඹ කියන විදියට හැමෝට ම එනව නම් අපි මෙහෙම ඉන්නව ද?😂
    Degree + CA
    අඩෝ උඹත් ඒ ෆීල්ඩ් එකේ ද?
    මම දන්නේ නෑ
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    1.ගිණුම්කරණ තොරතුරු පද්ධති :කැළණිය විශ්වවිද්‍යාලය
    B.B.Mgt .Hons in accounting information systems

    CurriculumView attachment 183714 View attachment 183713View attachment 183712
    ----- Post added on Sep 8, 2022 at 10:23 PM ම්‍
    View attachment 183711

    2.මුල්‍ය ඉංජිනේරුකරණය : කැලණිය විශ්ව විද්‍යාලය
    Bachelor of Business Management Honours in financial Engineering
    Curriculum
    View attachment 183715
    3. වාණිජවේදී ගෞරව
    Bcom( Hons)
    Curriculum
    Degree part 01: microeconomics
    Financial accounting
    Business mathematics
    Introduction to management
    Commercial law
    Introduction to information technology
    Business communication

    Degree part 02: Marco economics
    Cost and management accounting
    Business statistics
    Organizational behavior and human resources management
    Marketing management
    Operations management

    Degree part 03: international trade and finance
    Advanced financial accounting
    Financial management
    Management science
    Management information systems
    Theory and practice of banking

    04. වාණිජවේදී මුල්‍ය කළමණාකරණය
    Bachelor of commerce honours in financial management

    Bump
    ------ Post added on Sep 9, 2022 at 12:07 AM
     
    • Like
    Reactions: NRTG