මේ උඹලගේ ADSL මෙහෙම ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    මේ උඹලගේ ADSL මෙහෙම ද?

    දැන් දවස් 5 ක වෙලේ ඉඳන් connection එක reset වෙනවා දවසට 5 පාරක් විතර මොන හුයන්නක් ද මේ? දැනුත් එහෙම උනා :growl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    SNR eka balapan

    SNR එක 7 බැහැල ආයෙත් 28 ට යනවා. :confused:

    System Log එකේ මෙහෙම එන්නෙ ඇයි? මුන් dynDNS ද use කරන්නෙ? :confused:

    dynDNSOrgLogin:Error = -8
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    ඔන්න දැන් ආයෙත් snr 28 දැන් හරි. මේක වෙන්නෙ මේ වෙලාවටමනේ දැන් දවස් 5 ක් ඇති පටන්ගෙන. :confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    ADSL Issara gatta Unlimited package use karana aya kawda inne?

    ඉස්සර අපිත් 512 kbps බෑවා. :lol: අජූතයි හැබැයි මුල් කාලෙ line traffic අඩු නිසා අපරාදෙ කියන්න බැහැ 512 kbps හරියටම ආව. කිසි ප්‍රශ්නයක් නැතුව. :yes:
     

    tikka123

    Active member
  • Jul 11, 2011
    327
    12
    28
    ඉස්සර අපිත් 512 kbps බෑවා. :lol: අජූතයි හැබැයි මුල් කාලෙ line traffic අඩු නිසා අපරාදෙ කියන්න බැහැ 512 kbps හරියටම ආව. කිසි ප්‍රශ්නයක් නැතුව. :yes:

    mage tawama a package ekat thienawa ban baluwe wena ekakata maru wenna kiyala.mokakda ban hoda package eka upgrade karaganna