මේ එක chewing gum මතකද ?Turbo

foxrulz99

Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    මම පොඩි කලේ මීට අවුරුදු 11 ට වගේ ඉස්සර මේ chewing gum එක තිබ්බ.ලංකාවේ හැම තැනම තිබ්බද කියලා නම් දන්නේ නැහැ.(MAHARAGAMA ANURAGE PETTI KADE MEWA THIBBA :) )මම මේව ඇතුලේ තිබ්බ වාහන වල පින්තුර එකතු කල ඉස්සර.දැන්නම් මේ එක නැහැ.නිකමට වගේ මතක් වෙලා නෙට් එකේ සේඅර්ච් කරලා බැලුව..

    1334873170_turbo_bubble_gum.jpg

    $(KGrHqV,!k0FD36,rKHqBRNcHgY5F!~~60_35.JPG


    me8j-pHfAnxeLZuMQyAkueg.jpg

    Turbo (chewing gum)
    From Wikipedia, the free encyclopedia


    Turbo gums and an insert.
    Turbo was a brand of chewing gum, produced by Turkish company Kent from late 1980s to 2007. Turbo's inserts, which featured the images of various vehicles, were a collectable fad from late 1980s to 1990s.

    මේක mathaka අය එහෙම ඉන්න්න්වද :D
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මතකද ඉස්සර අර පච්ච ගහන එකක් තියන chewing gum එකක් තිබ්බ. ඔය පච්ච ගහල ඉස්කෝලෙදි අහු උනොත් ගුටි කාල පන යනවා.:lol::lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ai bun pachcha thibba chuin gum ekak thibba mathakada.

    මතකද ඉස්සර අර පච්ච ගහන එකක් තියන chewing gum එකක් තිබ්බ. ඔය පච්ච ගහල ඉස්කෝලෙදි අහු උනොත් ගුටි කාල පන යනවා.:lol::lol:

    sirawata. maat owa kala tatoos gahagannawa. tama ehema tattos wagayak tiyenawa. tawa poddakin daanna, me thread eke. good old times.