මේ එඩිට්ද බන්?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මු ඉරාජ් ගේ එකෙක් බන්.

    මූ අප්සට් චරිතයක් maintain කරනවා . චන්දයක් ලං වෙද්දී මූ මඩ ගහන්න ඕනේ පැත්තට සපෝර්ට් කරනවා.
    දැනුත් JVP කියලා profile pic එකක් දාගෙන ඉන්නේ.
    JVP එකේ උන් කුණුහරප කිය කියා බුද්ධාගම කනවා වගේ දෙයක් කියන්න මූව දාල තියෙන්නේ.

    හෝලි පක්
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මු ඉරාජ් ගේ එකෙක් බන්.

    මූ අප්සට් චරිතයක් maintain කරනවා . චන්දයක් ලං වෙද්දී මූ මඩ ගහන්න ඕනේ පැත්තට සපෝර්ට් කරනවා.
    දැනුත් JVP කියලා profile pic එකක් දාගෙන ඉන්නේ.
    JVP එකේ උන් කුණුහරප කිය කියා බුද්ධාගම කනවා වගේ දෙයක් කියන්න මූව දාල තියෙන්නේ.
    යකෝ උඹ නේද ඉරාජ් ??
     
    • Haha
    Reactions: MBKESCM and NRTG