මේ එනසාල් තෝරනවද බන්?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ බලපං බන් මේ එනසාල කොලිටිය තෝරනව නේද.. බලපන් ඉන්නව 50ක් විතර එනසාල තෝරන්න.. ලංකවට නම් ලොවෙත් මේ මාකට් එක අලන්න වෙන්නේ නැ. මේක කේරල වගේ වෙන්න ඕන

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,157
    46,898
    113
    :yes: ඉන්දියාව spices වලින් ලෝකෙම අල්ලන් බං ඉන්නේ....

    image_750x_65f9315c6ad96.jpg
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    ලංකාවේ තමා හොදම කුරුදු තියෙන්නේ. අපිට ඒ market අල්ලන්න පුළුවන්.
     
    • Love
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පොඩි පැකට් එකකුත් රුපියල් දෙදාහක් වත් වෙනවා.
    හප්පට යකෝ.
    ලංකාවේ තමා හොදම කුරුදු තියෙන්නේ. අපිට ඒ market අල්ලන්න පුළුවන්.
    කුරුදු කියන්නේ හොදම කුරුදු තියෙන්නේ ලංකවේ.
     
    • Love
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලංකාවේ තමා හොදම කුරුදු තියෙන්නේ. අපිට ඒ market අල්ලන්න පුළුවන්.

    ඒකටත් ඉන්දියන් උන් අැහැ ගහන් ඉන්නේ..කුරුඳු වගා කරන උන් දන්නවා සීන් ඵක..අහල බලපං...
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කොහොමත් ඉන්දියන් කාරයන්ගේ වැඩ කිසිම පිළිවලක් නැහැ
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,823
    565
    113
    Hole
    හප්පට යකෝ.

    කුරුදු කියන්නේ හොදම කුරුදු තියෙන්නේ ලංකවේ.
    aoita GI Certification eka thyena hinda goda giyaa..eth kerale,thamilnaduwe ape kurudu wawala thyenne,,ekama jathiya, eth GI eka thyenne lankawata. e hinda certificate of orgin eke SL thyenkota GI eka ekka valididty eka wadi
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේ බලපං බන් මේ එනසාල කොලිටිය තෝරනව නේද.. බලපන් ඉන්නව 50ක් විතර එනසාල තෝරන්න.. ලංකවට නම් ලොවෙත් මේ මාකට් එක අලන්න වෙන්නේ නැ. මේක කේරල වගේ වෙන්න ඕන

    Auction ekak hodama ekata bid karala gannawa exporter la mama hithana widiyata
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,823
    565
    113
    Hole
    මේ බලපං බන් මේ එනසාල කොලිටිය තෝරනව නේද.. බලපන් ඉන්නව 50ක් විතර එනසාල තෝරන්න.. ලංකවට නම් ලොවෙත් මේ මාකට් එක අලන්න වෙන්නේ නැ. මේක කේරල වගේ වෙන්න ඕන

    me cardamom auction ekak indiawe..hapoi lankawe 1kg hodama eken 20000 LKR wage.. indian eka 11-15 athre ganna puluwan
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ලංකාවේ තමා හොදම කුරුදු තියෙන්නේ. අපිට ඒ market අල්ලන්න පුළුවන්.
    තේ කුරුදු දෙකෙන්වත් ගෙමක් ගහගන්න බැලුවනම් නෙහ්