මේ ඔබේ උදව් අවශ්‍යම වේලාවයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    470227724_993340992828038_5837625435600922735_n.jpg

    ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි..
    🔎

    ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
    පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
    ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා..
    😇

    Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
    ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
    ඒත් ඒවා ඉතාම මිල අධිකයි..

    මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
    මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..
    • ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
    • අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
    ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
    • තව ලක්ෂ 9877ක් ඕනෙ..
    💰

    ලොකු ගානක් නේද??
    😐

    නෑ ..... බොහොම පොඩි ගානක්..

    ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි
    ⏳

    මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි.
    🙂

    • මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
    කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
    • ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
    පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්.
    💪
    💪

    එහෙව් අපිට,
    පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
    අපි එකතු වෙමු,
    ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
    ලොකුම Donation Campaign එකට!
    ❤

    Account Name : APEKSHA CANCER HOSPITAL
    Bank of Ceylon, Maharagama
    Account Number : 71275069
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,025

    ඉස්සර මේවගේ එකක් දැම්මාම මේවා ආණ්ඩුවෙන් වෙන්න ඕනා කියලාඅ හෑලි ලියපු උන් හිටියා. දැන් උන් නැද්ද බන්?