මේ කතාව අත්තක් ද?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,566
    113
    පොන්සි ආණ්ඩුව
    මේ කතාව අත්තක් ද?

    මේ කතාව අත්තක් ද?
    "
    පසුගිය සතියේ අරනායක බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිම විනාශ කිරීමක් හා නැගෙනහිර ප්‍රදේශයේ පෞරාණික දාගැබක නටබුන් විනාශ කොට කුඹුරු කිරීම ඇතුළු නැගෙනහිර පළාතේ සිදු වන බෞද්ධ විරෝධී කටයුතු පිළිබඳවද විශේෂයෙන්
    සොයා බලා පියවර ගන්න ලෙස ඉල්ලා සිටිමු."
     

    Similar threads