Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ කතාව ඇත්තද ගුපියනේ ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යයෙන්ම කියවපම්.. ප* ට්ට කුහකයෝ..!!! මේක නම් ඇත්ත.!!!

මම UK ඇවිත් දැනට මාස දෙකකට ආසන්න කාලයක් ගිහින්. රටවල් ගණනාවකින් ආව international nursesලා එක්ක අපිට OSCE එකට training තිබුනා, ඒක pass වෙලා මේ දවස්වල hospital එකට හඳුන්වා දීමේ වැඩසටහන් යනවා. මේ මාස දෙකට මම මුහුණ දුන්න අත්දැකීමක් ලියන්න හිතුනා. මගේ කණ්ඩායමේ මාත් එක්ක ලංකාවේ තව nursesලා දෙන්නෙක් විතරයි හිටියෙ ඉතිරි අයගෙන් බහුතරයක් ඉන්දියානු කේරලයෙන් පැමිණි අය සහ අප්‍රිකානු මහද්වීපයේ රටවල් වල අය.

මමත් එක්ක තව කේරලයේ තුන්දෙනෙක් හිටියා practice කරන්න. දවසක් අපි IELTS OET ගැන කතා කර කර ඉද්ද එක ඉන්දියානු මිතුරියක් කියුවා එයාව IELTS pass කලේ දෙයියෝ කියලා. මම ඇහුවා විහිලුවට මොකද දෙයියෝ ඇවිත් ලියුවද කියලා ඒ සැරේ එයා කියලා නෑ මගේ IELTS Score එක මටත් හිතාගන්න බෑ overall 8.5 තිබුනා කියලා. ඒක කියනකොට මටත් හිතාගන්න බෑ මොකද උන්දා කඩ්ඩ කොටන විදිහට අපේ රටේ නම් ජීවිතේට pass වෙන්නේ නෑ. මම ඇහුවාම speaking වලට කීයද කියලා 8.5, මිත්‍රවරුනි මාත් එක්ක IELTS පටන් ගත්ත මගේ මිත්‍රයා තුන්පාරක් IELTS කලා Speaking වලට 6.5 නිසා. (මම දන්නවා උඹ මේක කියවනවා කියලා. උඹ ගැන තමයි අයියා මේ කියුවේ) අනිත් සේරම 7.5 සහ වැඩියි ඒකාගේ කඩ්ඩත් එක්ක බලනකොට මේ උන්දා නිකං නවදැලි හේනක දැවිලා ගියපු වැදිරියක් වගේ. ඒත් මේකිට 8.5. ඔය පලවෙනි එක.

ඊයේ පෙරේදා MSc එක කරන එක ගැන මමත් සිම්බාබ්වේ මිතුරෙකුත් කතා කලා. පොර කියුවා මම Manchester uni එකේ කරන්න ඉන්නේ කියලා. Manchester uniඑක world ranking 38 තියන uni එක. Masters කරන්න second upper එකක්වත් ඕන. මම ඒක මිනිහට කියුවාම පොර කියපි මට first class තියනවා කියලා. මට පුදුම හිතුනා. මොකද මම අපේ uni batch එකේ හෙන මෝ ddඩ ඩෑල් එකක්. මට තියෙන්නේ සාමාන්‍ය degree එකක්. අපේ මුලු batch එකටම class තිබුනේ 5කට වගේ. මෙතෙක් අපේ faculty එකෙන් කිසිම කෙනෙක්ට first class තිබිලා නෑ. දැනට අවුරුදු 15ක් විතර වෙනවා අපේ faculty එකට. මෝ ddඩ මගේ දැනුමත් එක්ක බලනකොට සිම්බාබ්වේ එkකාට එයින් හතරෙන් එකක්වත් නෑ. අපේ මීටරයක් එක්ක සංසන්දනය කරන්න ඕන නෑනේ එතකොට. හැබැයි මිනිහගේ degree එකට first class එකක් තියනවා.

මම හෙමීට කල්පනා කරලා බලනකොට මිත්‍රවරුනි මට තේරෙන්නේ ලංකාවේ අපේ එවුන්ගේ තියනවා හෙන කුහකකමක්. ලේසියට එකෙක්ට උඩට එන්න දෙන්නේ නෑ. Standards ලබ්බක් ඉස්සරහට දාලා පුලුවන් තරම් පාගනවා. බොරු බයිලා standards. අපේ එවුන්ට උන්ගේ මහන්සියට හරියන විදිහට සැලකුවා නම් ලංකාවේ එවුන් මීට වඩා ලෝකේ ඉස්සරහයින් ඉන්නවා. හැබැයි මොකද වෙන්නේ IELTS fail කරනවා, campus වල fail කරනවා. කොයි දේද ලේසියෙන් ගොඩදාගන්න දෙන්නේ. African එවුන්ගේ කඩ්ඩ බල්ලෙක්ට තේරෙන්නේ නෑ උන්ට grammer කියලා නාමයක් නෑ. හැබැයි IELTS 7.5, ඉන්දියන් එවුන්ට Practice එක මෙලොව දෙයක් නෑ. Warfarin දෙන්නේ ාමාකටද දන්නේ නෑ හැබැයි මෙහේ ඉන්න බහුතරයක් international nurseලා ඉන්දියන්. තව උදාහරණ නොසෑහෙන්න දෙන්න පුලුවන් කතාව දික් වෙනවා විතරයි.

අපේ රටට මෙහෙම වෙන්න පාලකයෝ විතරක් නෙමෙයි පාලකයොන්ට වඩා කුහක මිනිස්සු වගකියන්න ඕන මිත්‍රවරුනි.

Copied from Madusha Chamika

[QUOTE="lilman, post: 28268505, member: 200726"] අනිවාර්යයෙන්ම කියවපම්.. ප* ට්ට කුහකයෝ..!!!☹️ මේක නම් ඇත්ත.!!! මම UK ඇවිත් දැනට මාස දෙකකට ආසන්න කාලයක් ගිහින්. රටවල් ගණනාවකින් ආව international nursesලා එක්ක අපිට OSCE එකට training තිබුනා, ඒක pass වෙලා මේ දවස්වල hospital එකට හඳුන්වා දීමේ වැඩසටහන් යනවා. මේ මාස දෙකට මම මුහුණ දුන්න අත්දැකීමක් ලියන්න හිතුනා. මගේ කණ්ඩායමේ මාත් එක්ක ලංකාවේ තව nursesලා දෙන්නෙක් විතරයි හිටියෙ ඉතිරි අයගෙන් බහුතරයක් ඉන්දියානු කේරලයෙන් පැමිණි අය සහ අප්‍රිකානු මහද්වීපයේ රටවල් වල අය. මමත් එක්ක තව කේරලයේ තුන්දෙනෙක් හිටියා practice කරන්න. දවසක් අපි IELTS OET ගැන කතා කර කර ඉද්ද එක ඉන්දියානු මිතුරියක් කියුවා එයාව IELTS pass කලේ දෙයියෝ කියලා. මම ඇහුවා විහිලුවට මොකද දෙයියෝ ඇවිත් ලියුවද කියලා ඒ සැරේ එයා කියලා නෑ මගේ IELTS Score එක මටත් හිතාගන්න බෑ overall 8.5 තිබුනා කියලා. ඒක කියනකොට මටත් හිතාගන්න බෑ මොකද උන්දා කඩ්ඩ කොටන විදිහට අපේ රටේ නම් ජීවිතේට pass වෙන්නේ නෑ. මම ඇහුවාම speaking වලට කීයද කියලා 8.5, මිත්‍රවරුනි මාත් එක්ක IELTS පටන් ගත්ත මගේ මිත්‍රයා තුන්පාරක් IELTS කලා Speaking වලට 6.5 නිසා. (මම දන්නවා උඹ මේක කියවනවා කියලා. උඹ ගැන තමයි අයියා මේ කියුවේ) අනිත් සේරම 7.5 සහ වැඩියි ඒකාගේ කඩ්ඩත් එක්ක බලනකොට මේ උන්දා නිකං නවදැලි හේනක දැවිලා ගියපු වැදිරියක් වගේ. ඒත් මේකිට 8.5. ඔය පලවෙනි එක. ඊයේ පෙරේදා MSc එක කරන එක ගැන මමත් සිම්බාබ්වේ මිතුරෙකුත් කතා කලා. පොර කියුවා මම Manchester uni එකේ කරන්න ඉන්නේ කියලා. Manchester uniඑක world ranking 38 තියන uni එක. Masters කරන්න second upper එකක්වත් ඕන. මම ඒක මිනිහට කියුවාම පොර කියපි මට first class තියනවා කියලා. මට පුදුම හිතුනා. මොකද මම අපේ uni batch එකේ හෙන මෝ ddඩ ඩෑල් එකක්. මට තියෙන්නේ සාමාන්‍ය degree එකක්. අපේ මුලු batch එකටම class තිබුනේ 5කට වගේ. මෙතෙක් අපේ faculty එකෙන් කිසිම කෙනෙක්ට first class තිබිලා නෑ. දැනට අවුරුදු 15ක් විතර වෙනවා අපේ faculty එකට. මෝ ddඩ මගේ දැනුමත් එක්ක බලනකොට සිම්බාබ්වේ එkකාට එයින් හතරෙන් එකක්වත් නෑ. අපේ මීටරයක් එක්ක සංසන්දනය කරන්න ඕන නෑනේ එතකොට. හැබැයි මිනිහගේ degree එකට first class එකක් තියනවා. මම හෙමීට කල්පනා කරලා බලනකොට මිත්‍රවරුනි මට තේරෙන්නේ ලංකාවේ අපේ එවුන්ගේ තියනවා හෙන කුහකකමක්. ලේසියට එකෙක්ට උඩට එන්න දෙන්නේ නෑ. Standards ලබ්බක් ඉස්සරහට දාලා පුලුවන් තරම් පාගනවා. බොරු බයිලා standards. අපේ එවුන්ට උන්ගේ මහන්සියට හරියන විදිහට සැලකුවා නම් ලංකාවේ එවුන් මීට වඩා ලෝකේ ඉස්සරහයින් ඉන්නවා. හැබැයි මොකද වෙන්නේ IELTS fail කරනවා, campus වල fail කරනවා. කොයි දේද ලේසියෙන් ගොඩදාගන්න දෙන්නේ. African එවුන්ගේ කඩ්ඩ බල්ලෙක්ට තේරෙන්නේ නෑ උන්ට grammer කියලා නාමයක් නෑ. හැබැයි IELTS 7.5, ඉන්දියන් එවුන්ට Practice එක මෙලොව දෙයක් නෑ. Warfarin දෙන්නේ ාමාකටද දන්නේ නෑ හැබැයි මෙහේ ඉන්න බහුතරයක් international nurseලා ඉන්දියන්. තව උදාහරණ නොසෑහෙන්න දෙන්න පුලුවන් කතාව දික් වෙනවා විතරයි. අපේ රටට මෙහෙම වෙන්න පාලකයෝ විතරක් නෙමෙයි පාලකයොන්ට වඩා කුහක මිනිස්සු වගකියන්න ඕන මිත්‍රවරුනි. Copied from Madusha Chamika [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom