Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
මේ කතාව ඇත්තද මචන්ලා??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව ඇත්තද මචන්ලා??

ඇතුලට වරෙන් මචං පොඩ්ඩක්.........

බ්‍රදර්ස්ලා.. දන්නෙ නැති නිසා අහන්නේ.. හයිබ්‍රිඩ් කාර් එකක් අරන් මාස තුන හතරක් විතර පැදලා, ඊට පස්සෙ මාස 6ක් විතර ගෙදර නිකන් තිබ්බොත් හෝ එදිනෙදා පැද්දෙ නැති වුනොත් hybrid battryඑක අවුල් යනවද බන්? අනිවා දවසට 20km වත් පදින්න ඕන කියන්නෙ ඇත්තද? නැත්නම් අනිවා battery එකේ life එක ඉක්මනටම අඩු වෙනවද? battryයක් දාන්න ලක්ශ 4ක්5ක් යනව කියනවනෙහ්. එහෙම දාන්න කලින් 300000km ක් පදින්න පුලුවන් කියනවනෙහ්.. නිකන් එක තැන තිබ්බොත් ඊට කලින් battryඑක අවුල් වෙලා මාරු කරන්න වෙනව කියන්නෙ ඇත්තද?? prius / grace වගේ hybrid car ගැන අහන්නෙ මේ...

tourism කරන අයටනම් hybrid cars හොදයි කියනව හැමදාම වගේ 20kmවලට වඩා පදින නිසා. මට එහෙම පැදෙන්නෙ නෑ බන් ගත්තට. ගෙදර අය එක්ක ඉදල හිටල කොහේහරි යන්න වගේ තමයි පාවිච්චි වෙන්නෙ.  ඒකයි බන් මං ගන්න කලින් මෙච්චර හොයන්නේ

petrol car වල එහෙම ගොඩක් දවස් එක තැන තිබ්බට එහෙම අවුල් එන්නෙ නැති නිසා petrol car එකක් ගන්න එකද හොද??  අදහස් දෙන්න මිත්‍රවරුනේ..ගන්න හදන්නෙ මගේ ජීවිතේ පලවෙනි car එක  අරන් අමාරුවෙ වැටෙන්න කලිනුයි කිරියෙ බොක්කලා සෙට් එක හොයන් ආවේ උපදෙසක් ගන්න

ආ.. කියන්න අමතක වුනා.. ගන්න හිතන් ඉන්නෙ non-hybrid car වලින් Honda civic 2019ක් හෝ hybrid car වලින් Toyota Prius හෝ honda grace  ඔය උඩින් කියපු අවුල නිසා civic 2019කට යන්න තමයි හිතන් ඉන්නෙ දැනට.. උඩ අහපු ප්‍රශ්නෙට උත්තරයක් බලාපොරොත්තු වෙමි

හැමෝටම ජය..!

[QUOTE="Rahula Kasun, post: 25029320, member: 458791"] [b]මේ කතාව ඇත්තද මචන්ලා??[/b] [COLOR="White"]ඇතුලට වරෙන් මචං පොඩ්ඩක්......... . .[/COLOR] [CENTER][IMG]https://i.postimg.cc/J42NywFG/which.png[/IMG] [SIZE="4"];) බ්‍රදර්ස්ලා.. දන්නෙ නැති නිසා අහන්නේ.. හයිබ්‍රිඩ් කාර් එකක් අරන් මාස තුන හතරක් විතර පැදලා, ඊට පස්සෙ මාස 6ක් විතර ගෙදර නිකන් තිබ්බොත් හෝ එදිනෙදා පැද්දෙ නැති වුනොත් hybrid battryඑක අවුල් යනවද බන්? අනිවා දවසට 20km වත් පදින්න ඕන කියන්නෙ ඇත්තද? නැත්නම් අනිවා battery එකේ life එක ඉක්මනටම අඩු වෙනවද? battryයක් දාන්න ලක්ශ 4ක්5ක් යනව කියනවනෙහ්. එහෙම දාන්න කලින් 300000km ක් පදින්න පුලුවන් කියනවනෙහ්.. නිකන් එක තැන තිබ්බොත් ඊට කලින් battryඑක අවුල් වෙලා මාරු කරන්න වෙනව කියන්නෙ ඇත්තද?? prius / grace වගේ hybrid car ගැන අහන්නෙ මේ... :dull: tourism කරන අයටනම් hybrid cars හොදයි කියනව හැමදාම වගේ 20kmවලට වඩා පදින නිසා. මට එහෙම පැදෙන්නෙ නෑ බන් ගත්තට. ගෙදර අය එක්ක ඉදල හිටල කොහේහරි යන්න වගේ තමයි පාවිච්චි වෙන්නෙ. :dull: ඒකයි බන් මං ගන්න කලින් මෙච්චර හොයන්නේ :sorry: petrol car වල එහෙම ගොඩක් දවස් එක තැන තිබ්බට එහෙම අවුල් එන්නෙ නැති නිසා petrol car එකක් ගන්න එකද හොද?? :yes: අදහස් දෙන්න මිත්‍රවරුනේ..ගන්න හදන්නෙ මගේ ජීවිතේ පලවෙනි car එක ;) අරන් අමාරුවෙ වැටෙන්න කලිනුයි කිරියෙ බොක්කලා සෙට් එක හොයන් ආවේ උපදෙසක් ගන්න :yes::love: ;) ආ.. කියන්න අමතක වුනා.. ගන්න හිතන් ඉන්නෙ non-hybrid car වලින් Honda civic 2019ක් හෝ hybrid car වලින් Toyota Prius හෝ honda grace :yes: ඔය උඩින් කියපු අවුල නිසා civic 2019කට යන්න තමයි හිතන් ඉන්නෙ දැනට.. උඩ අහපු ප්‍රශ්නෙට උත්තරයක් බලාපොරොත්තු වෙමි :yes: හැමෝටම ජය..! ;) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom