Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ කතාව ඇත්තද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fb එකේ තිබ්බ පෝස්ට් එකක් -

අද පෝය

අපි අශෝක අධිරාජයා ගැන කතා කරමු

අශෝක අධිරාජයා ගැන අපි අහලා තියෙන කතාව කොහොම එකක්ද? එයා චණ්ඩාශෝක වෙලා හිටියා. කාලිංග යුද්දෙ මහා සංහාරයකට පස්සෙ එයා බුදු දහම වැළඳගන්නවා. ඊට පස්සෙ එයා අවිහිංසාවාදී වෙනවා. ගස් හිටවනවා. පන්සිල් රකිනවා. එයා ධර්මාශෝක විදිහට ප්‍රසිද්ද වෙනවා. ලංකාවට බුද්ධාගම ගේනවා.

මේ කතාව අලි පචයක් වුනොත් කොහොමද? ඉතිහාස සාක්ෂි, ශිලා ලිපි ආදී සියල්ල වෙනත් කතාවක් කියද්දි අපිට ඉස්කෝලවල ඉඳන් මේ බොරුව දිගින් දිගටම කියලා දෙන උවමනාව පිටිපස්සෙ තියෙන්නෙ මොකක්ද? එහෙම එකක් හොයලා බලන්න අපි ලෑස්තිද?

අපි දන්න කතාව හැටියට අශෝක කියන මහා අධිරාජයා කාලිංග කියන පුංචි රාජ්‍යය ආක්‍රමණය කරනවා. ඒත් කාලිංගයන් යටත් වෙන්නෙ නෑ. ඉතිං කාලිංග යුද්ධය ඇතිවෙනවා. මිනිස්සු ලක්ෂයක් මැරෙනවා. අවුරුදු 2000ට කලින් මිනිස්සු ලක්ෂයක් කියන්නෙ අදට සාපේක්ෂව ලොකු ගානක්.

මේ හින්ද අශෝක ලොකු පශ්චත්තාපයකට යනවා. එයා බුදු දහම වැළඳගන්නවා. එයා අවිහිංසාවාදීව ඉතිරි ජීවිත කාලය බුදු දහම ප්‍රචාරය කරමින් ගත කරනවා. මේක තමයි අපිට ඉස්කෝල පොතේ උගන්නන කතාව. ඒත් අශෝකගෙ සෙල්ලිපිවල කතාව මේක නෙමෙයි.

ඉස්සෙල්ලම බලමු කවුද මේ මහා ශ්‍රේෂ්ට අශෝක කියන්නෙ කියල. අශෝක කියන්නෙ චන්ද්‍රගුප්ත මෞර්ය ගේ මුනුපුරා. එයා තමයි මෞර්ය අධිරාජය හදන්නෙ. එයාගෙන් පස්සෙ එයාගෙ පුතා බින්දුසාර. එයාත් පාලනය හොඳට කරගෙන යනවා. ඇෆ්ගනිස්ථානයේ ඉඳන් බෙන්ගාලය දක්වා පැතිරුනු අධිරාජයක් මේක. බින්දුසාර මේ රාජ්‍යය තවත් විශාල කරනවා. ඉන්දියාවෙ අන්තිම දකුණු කෙලවර දක්වාම මෞර්ය අධිරාජයට යටත් කරගන්නවා. නමුත් බින්දුසාර කාලය හරිම සාමකාමී සහ සෞභාග්‍යමත් කියලයි සඳහන් වෙන්නෙ. එයාට ඉන්නවා 16ක් බිරින්දැවරු. 101ක් පුත්තු.

අශෝකගෙ අම්මා ශුභාද්‍රන්ගි උපතින් රාජ කුමාරියක් නෙමෙයි. දුප්පත් බ්රාහ්මන පවුලක දරුවෙක්. අශෝක දක්ෂයෙක් වුනාට එයා ඔටුන්න හිමි කුමාරයෙක් නෙමෙයි. අශෝකගෙ කුඩම්මගෙ පුතා සුසීම තමයි ඔටුන්න හිමි කුමාරයා විදිහට හිටියෙ. ඔක්කොම හොඳට වෙනවා බින්දුසාරගෙ මරණය වෙනකල්.

සුසීම උතුරුකරයෙ ඉඳන් පාලනය බාරගන්න එන්න කලින් අශෝක පාඨලීපුත්‍රයෙ බලය අල්ලගන්නවා. ඒක එයා කරන්නෙ ග්‍රීකයොන්ගෙ උදව්වෙන්. ඊට පස්සෙ එයා සුසීමව මරාදානවා. ඊට පස්සෙ අවුරුදු 4ක සිවිල් යුද්ධයක් ඇතිවෙනවා. අශෝක පවුලෙ සියලු පිරිමින්ව මරාදානවා. එහෙම මරලා ක්‍රි.පූ 274දි අධිරාජයා බවට පත්වෙනවා. බෞද්ධ ලේඛනවල හැටියට අශෝක සහෝදරයො 99ක් මරනවා. එයාගෙම සහෝදරයා වුනු තිස්ස විතරයි බේරෙන්නෙ. ඊට පස්සෙ අශෝක 500ක් රාජ්‍ය නිලධාරීන් මරාදානවා. අශෝක වෙනම වධකාගාරයක් ඉදිකරනවා. තමන්ට විරුද්ධව අරගල කරන අය වධයට පමුණුවන්න. ඒක පිටින් ඉතාම චමත්කාරජනකව ඉදිකරපු එකක්. ඇතුල තනිකරම අමු අපායක්. අශෝක නිරය කියලත් මේක හඳුන්වනවා.

සියලු ඉතිහාස ලේඛනවලින් පෙන්වාදෙනවා අශෝකගේ රාජ්‍ය කාලය භීෂණය රජ කළ එකක් වග. එයා චණ්ඩාශෝක විදිහට හඳුන්වන්නෙත් ඒ හින්ද.

මෙහෙම කෲර පාලකයෙක් වුනත් අශෝක තමයි මෞර්ය අධිරාජයේ දැවැන්තයා විදිහට සලකන්නෙ. ඒ අශෝක විසින් වෙන කාටවත් බැරි වුනු තරමට අධිරාජ්‍යයේ සීමාවන් පුළුල් කරපු නිසයි. ඔන්න ඊට පස්සෙ අශෝක කුඩා නමුත් බලවත් පොහොසත් රාජ්‍යයක් වුනු කාලිංගය ආක්‍රමණය කරනවා. කාලිංගයන්ටත් ලොකු ප්‍රබල හමුදාවක් ඉන්නවා. චන්ද්‍රගුප්තටවත්, බින්දුසාරටවත් කාලිංගය යටත් කරගන්න පුළුවන් වුනේ නෑ. ඒ නිසාම අශෝකට කාලිංගය යටත් කරගැනීමේ උවමනාව ප්‍රබල වෙනවා.

ශිලාලේඛන අනුව මේ යුද්ධයේදී ලක්ෂයක් සොල්දාදුවො මැරෙනවා. එක්ලක්ෂ පනස්දාහක් දෙනා සිරකරුවන් විදිහට අශෝක විසින් අරගෙන එනවා.

ඔන්න දැන් බොරුව පටන් ගන්නවා. අපිට කියන්නෙ අශෝක මේ කාලිංග යුද්ධයේ මිනිස් සංහාරය දැකලා පසුතැවීමට පත්වුනා කියලයි. ඊට පස්සෙ බුදුදහම වැළඳගෙන අවිහිංසාවාදී වුනා කියලයි. ඒත් සෙල්ලිපිවල කතාව වෙනස් එකක්.

මේ වෙද්දි අශෝක සෙල්ලිපි 33ක් හොයාගෙන තියෙනවා. ඒවා වර්ග හතරකට බෙදලා අධ්‍යනය කරනවා. මහා සෙල්ලිපි, කුඩා සෙල්ලිපි, මහා ශිලා පුවරු, කුඩා ශිලා පුවරු හැටියට.

එක කුඩා සෙල්පුවරුවක අශෝක මෙහෙම ලියනවා.

‘මං බුදුදහම වැළඳගෙන දැනට අවුරුදු දෙකහමාරක් වෙනවා. පළවෙනි අවුරුද්දෙ ඒ තරං වැඩක් වුනේ නෑ. ඒත් ඊළග අවුරුද්දකට වැඩි කාලෙදි මං ඒ පිළිවෙල තදින් වැළඳගත්තා’

මේ සෙල්ලිපියෙ කරුනු රොමිලා තාපර් කියන ඉතිහාසවේදිනිය ඉතා නිවැරදිව පරිවර්තනය කරනවා. ඒත් අපිට උගන්නන්නෙ වෙන කතාවක්.

අශෝක කසාද බඳින්නෙ ධනවත් බෞද්ධ ව්‍යාපාරිකයෙකුගේ දුවෙක්. ඒ අධිරාජයා බවට පත්වෙන්නත් කලින්. අශෝකගෙ බෞද්ධ සම්බන්දෙ එන්නෙ කාලිංග යුද්දෙට බොහෝ කලින් බව මේ කාරණාවලින් පැහැදිලියි.

මෞර්යයන් බොහෝ විට වෙදික හින්දු දහම පුහුණු කළත් චන්ද්‍රගුප්ත මෞර්ය මහළු වියේදී ජෛනාගම වැළඳගන්නවා. ඒ වගේම බින්දුසාර අජ්රිකා නම් ආගමික පිරිසගේ ඇසුරට යනවා. මේ කලවං ආගමික ස්වරූපය ඉන්දියානු සංස්කෘතියෙ අරුමයක් නෙමෙයි. ඉන්දියාවෙ සියලු ආගම් එකට පවතිනවා.

අශෝකට වෙන්නෙ එයා බලයට ආපු විදිහෙ තියෙන නරක ස්වරූපය නිසා සීයා හෝ තාත්තා විසින් ගරු කළ ජෛන හෝ අජ්රිකවරුන්ගේ ඇසුරට යන්න බැරි වීමයි. සහෝදරයන් මරා දැමීම නිසා පවුලේ විරෝධයට අශෝක බදුන් වෙනවා. මේ විරෝධය පවුලේ අය ඇසුරු කළ ආගමික පාර්ශ්වවලිනුත් එල්ල වෙනවා. මෙන්න මේ නිසා මේ කාලෙදි නැගී ගෙන එන දහමක් වුනු බුදු දහමේ ආරක්ෂාව අශෝකට උවමනා වෙනවා.

අශෝක බුදු දහම නොදන්නා කෙනෙක් නෙමෙයි. ඒ වගේම ලේ දැකීමෙන් කලබල වෙන විදිහෙ ළාමක සිත් ඇත්තෙකුත් නෙමෙයි. එයා තමන්ගෙම සහෝදරවරු මරාදාපු කෙනෙක්. වධකාගාර ඉදි කරපු කෙනෙක්. එහෙම කෙනෙක් කාලිංග යුද්දෙන් මැරුනු මිනිස්සු දැකලා කලබල වුනා කියන එක සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිති දැකලා ගිහිගෙය අතෑරියා කියනවා වගේ බොළඳ කතාවක්.

අපි කියමු අශෝක කාලිංග යුද්දෙට පස්සෙ වෙනස් වුනා කියල. එහෙනං අර වධකාගාරවල හිරකරපු 150,000ක් දෙනා නිදහස් කලේ නැත්තෙ ඇයි?

කාලිංග යුද්දෙ ගැන පසුතැවිලි වුනා කියල දකින්න තියෙන සෙල්ලිපිවලත් ඒ ලියා ඇති දේ ස්වරූපය හරියට තේරුම් ගන්න ඕන. ටෝන් එක කියවන්න ඕන. ඒකෙ තියෙන්නෙ ඇත්තටම තර්ජනයක්. මහා සෙල්ලිපිවල මෙහෙම තියෙනවා.

‘ දෙවියන්ට ප්‍රිය වූ (දේවානම්පිය) අශෝක දේවයාණන් පිලිගන්නවා වැරදි කළ අයට සමාව දීම කළ යුතුයි කියල. ඒත් අශෝක දේවයාණන් අවවාද කරනවා මේ අයට තමන් සිදුවූ දේ ගැන පසුතැවිලි වුනත් බලය තමන් සතුබව දැනගන්න කියල. යටත් වුනේ නැත්තං මරාදමන වග දැනගන්න කියල. දේවයාණන් පිලිගන්නවා සියලු සත්වයෝ වධයෙන් නිදහස් විය යුතුයි කියල..’’

අශෝක කියන්නෙ ඔය වගේ කතාවක්. අවිහිංසාව කියන්නෙ මර්දනයේ මෙවලමක් විදිහටයි අශෝක පාවිච්චි කරන්නෙ. මේක බුදුන් වදාල අවිහිංසාව නෙමෙයි කියන එක පැහැදිලියි.

කාලිංග යුද්දෙ කරද්දිත් අශෝක බෞද්ධයෙක් තමයි. එතකොට කාලිංග යුද්දෙට පස්සෙ අශෝක අවිහිංසාවාදී වුනාද? නෑ අශෝක දිගටම ප්රචන්ඩ වධක අධිරාජයෙක් විදිහටයි කටයුතු කලේ. අශෝකවදනෙ පැහැදිලිව කියනවා 18000ක් අජ්රිකාවරුන්ව මරා දමන්න කියල. මේක වෙන්නෙ අශෝක ඔය කියන බෞද්ධ පරිවර්තනය වුනාට පස්සෙ.

ඒ විතරක් නෙමෙයි අශෝක වදනෙ මෙහෙම කතාවකුත් කියනවා. පාඨලීපුත්‍රයෙ හිටපු ජෛනාගමිකයෙක් බුදුන් වහන්සේ විසින් ජෛන තීර්ථකයෙකුට නමස්කාර කරන රූපයක් චිත්‍රයට නගනවා. අශෝක කරන්නෙ ඒ ජෛනාගමිකයා සහ මුලු පවුලම ගින්නෙන් පුළුස්සා මරා දැමීම. ඒ වගේම ජෛනයෙකුගේ හිසක් ගෙනාවොත් කහවනුවක් ලබාදෙන බවට නිවේදනය කරනවා.

අශෝකගෙ ප්රචන්ඩ ක්‍රියා නවතින බව පේන්නෙ තමන්ගෙම සහෝදරයා විටෂෝක බෞද්ධ භික්ෂුවක් වූ පසුවත් වැරදීමකින් මරාදැමුනට පස්සෙයි.

මේ අශෝක තමයි අපේ රටට බුද්ධාගම එවන්නෙ. ඒ බුද්ධාගම තමයි අපි පුහුණු කරගෙන පවත්වාගෙන යන්නෙ. ඉතින් අශෝක විසින් ගෙන ගිය ප්රචන්ඩත්වය, බොරුව ආදියත් බුද්ධාගම දේශපාලන පලිහක් විදිහට පාවිච්චි කිරීමත් ඒ ධර්මාශෝක දූත මෙහෙවර සමගම එන උරුමයක්. ඒක මෑත කාලීන දේශපාලකයො විතරක් කරන දෙයක් නෙමෙයි.

ඇත්තටම අශෝකලා දිහා බැලුවම මහින්ද රාජපක්ෂලා අපරාධ ලෝකෙ පොඩි ළමයි වගේ පේනවා. ඒ කියන්නෙ අශෝක මහා බෞද්ධ වීරයෙක් වුනා නම් රාජපක්ෂලා අනාගතයේදී කොයි තැනක තියලා ලියයිද කියන එක ඉතිහාස පාඩම් දිහා බැලුවම පේනවා.

-chinthana darmadasa

[QUOTE="Tharaka25, post: 29467097, member: 566222"] Fb එකේ තිබ්බ පෝස්ට් එකක් - අද පෝය අපි අශෝක අධිරාජයා ගැන කතා කරමු අශෝක අධිරාජයා ගැන අපි අහලා තියෙන කතාව කොහොම එකක්ද? එයා චණ්ඩාශෝක වෙලා හිටියා. කාලිංග යුද්දෙ මහා සංහාරයකට පස්සෙ එයා බුදු දහම වැළඳගන්නවා. ඊට පස්සෙ එයා අවිහිංසාවාදී වෙනවා. ගස් හිටවනවා. පන්සිල් රකිනවා. එයා ධර්මාශෝක විදිහට ප්‍රසිද්ද වෙනවා. ලංකාවට බුද්ධාගම ගේනවා. මේ කතාව අලි පචයක් වුනොත් කොහොමද? ඉතිහාස සාක්ෂි, ශිලා ලිපි ආදී සියල්ල වෙනත් කතාවක් කියද්දි අපිට ඉස්කෝලවල ඉඳන් මේ බොරුව දිගින් දිගටම කියලා දෙන උවමනාව පිටිපස්සෙ තියෙන්නෙ මොකක්ද? එහෙම එකක් හොයලා බලන්න අපි ලෑස්තිද? අපි දන්න කතාව හැටියට අශෝක කියන මහා අධිරාජයා කාලිංග කියන පුංචි රාජ්‍යය ආක්‍රමණය කරනවා. ඒත් කාලිංගයන් යටත් වෙන්නෙ නෑ. ඉතිං කාලිංග යුද්ධය ඇතිවෙනවා. මිනිස්සු ලක්ෂයක් මැරෙනවා. අවුරුදු 2000ට කලින් මිනිස්සු ලක්ෂයක් කියන්නෙ අදට සාපේක්ෂව ලොකු ගානක්. මේ හින්ද අශෝක ලොකු පශ්චත්තාපයකට යනවා. එයා බුදු දහම වැළඳගන්නවා. එයා අවිහිංසාවාදීව ඉතිරි ජීවිත කාලය බුදු දහම ප්‍රචාරය කරමින් ගත කරනවා. මේක තමයි අපිට ඉස්කෝල පොතේ උගන්නන කතාව. ඒත් අශෝකගෙ සෙල්ලිපිවල කතාව මේක නෙමෙයි. ඉස්සෙල්ලම බලමු කවුද මේ මහා ශ්‍රේෂ්ට අශෝක කියන්නෙ කියල. අශෝක කියන්නෙ චන්ද්‍රගුප්ත මෞර්ය ගේ මුනුපුරා. එයා තමයි මෞර්ය අධිරාජය හදන්නෙ. එයාගෙන් පස්සෙ එයාගෙ පුතා බින්දුසාර. එයාත් පාලනය හොඳට කරගෙන යනවා. ඇෆ්ගනිස්ථානයේ ඉඳන් බෙන්ගාලය දක්වා පැතිරුනු අධිරාජයක් මේක. බින්දුසාර මේ රාජ්‍යය තවත් විශාල කරනවා. ඉන්දියාවෙ අන්තිම දකුණු කෙලවර දක්වාම මෞර්ය අධිරාජයට යටත් කරගන්නවා. නමුත් බින්දුසාර කාලය හරිම සාමකාමී සහ සෞභාග්‍යමත් කියලයි සඳහන් වෙන්නෙ. එයාට ඉන්නවා 16ක් බිරින්දැවරු. 101ක් පුත්තු. අශෝකගෙ අම්මා ශුභාද්‍රන්ගි උපතින් රාජ කුමාරියක් නෙමෙයි. දුප්පත් බ්රාහ්මන පවුලක දරුවෙක්. අශෝක දක්ෂයෙක් වුනාට එයා ඔටුන්න හිමි කුමාරයෙක් නෙමෙයි. අශෝකගෙ කුඩම්මගෙ පුතා සුසීම තමයි ඔටුන්න හිමි කුමාරයා විදිහට හිටියෙ. ඔක්කොම හොඳට වෙනවා බින්දුසාරගෙ මරණය වෙනකල්. සුසීම උතුරුකරයෙ ඉඳන් පාලනය බාරගන්න එන්න කලින් අශෝක පාඨලීපුත්‍රයෙ බලය අල්ලගන්නවා. ඒක එයා කරන්නෙ ග්‍රීකයොන්ගෙ උදව්වෙන්. ඊට පස්සෙ එයා සුසීමව මරාදානවා. ඊට පස්සෙ අවුරුදු 4ක සිවිල් යුද්ධයක් ඇතිවෙනවා. අශෝක පවුලෙ සියලු පිරිමින්ව මරාදානවා. එහෙම මරලා ක්‍රි.පූ 274දි අධිරාජයා බවට පත්වෙනවා. බෞද්ධ ලේඛනවල හැටියට අශෝක සහෝදරයො 99ක් මරනවා. එයාගෙම සහෝදරයා වුනු තිස්ස විතරයි බේරෙන්නෙ. ඊට පස්සෙ අශෝක 500ක් රාජ්‍ය නිලධාරීන් මරාදානවා. අශෝක වෙනම වධකාගාරයක් ඉදිකරනවා. තමන්ට විරුද්ධව අරගල කරන අය වධයට පමුණුවන්න. ඒක පිටින් ඉතාම චමත්කාරජනකව ඉදිකරපු එකක්. ඇතුල තනිකරම අමු අපායක්. අශෝක නිරය කියලත් මේක හඳුන්වනවා. සියලු ඉතිහාස ලේඛනවලින් පෙන්වාදෙනවා අශෝකගේ රාජ්‍ය කාලය භීෂණය රජ කළ එකක් වග. එයා චණ්ඩාශෝක විදිහට හඳුන්වන්නෙත් ඒ හින්ද. මෙහෙම කෲර පාලකයෙක් වුනත් අශෝක තමයි මෞර්ය අධිරාජයේ දැවැන්තයා විදිහට සලකන්නෙ. ඒ අශෝක විසින් වෙන කාටවත් බැරි වුනු තරමට අධිරාජ්‍යයේ සීමාවන් පුළුල් කරපු නිසයි. ඔන්න ඊට පස්සෙ අශෝක කුඩා නමුත් බලවත් පොහොසත් රාජ්‍යයක් වුනු කාලිංගය ආක්‍රමණය කරනවා. කාලිංගයන්ටත් ලොකු ප්‍රබල හමුදාවක් ඉන්නවා. චන්ද්‍රගුප්තටවත්, බින්දුසාරටවත් කාලිංගය යටත් කරගන්න පුළුවන් වුනේ නෑ. ඒ නිසාම අශෝකට කාලිංගය යටත් කරගැනීමේ උවමනාව ප්‍රබල වෙනවා. ශිලාලේඛන අනුව මේ යුද්ධයේදී ලක්ෂයක් සොල්දාදුවො මැරෙනවා. එක්ලක්ෂ පනස්දාහක් දෙනා සිරකරුවන් විදිහට අශෝක විසින් අරගෙන එනවා. ඔන්න දැන් බොරුව පටන් ගන්නවා. අපිට කියන්නෙ අශෝක මේ කාලිංග යුද්ධයේ මිනිස් සංහාරය දැකලා පසුතැවීමට පත්වුනා කියලයි. ඊට පස්සෙ බුදුදහම වැළඳගෙන අවිහිංසාවාදී වුනා කියලයි. ඒත් සෙල්ලිපිවල කතාව වෙනස් එකක්. මේ වෙද්දි අශෝක සෙල්ලිපි 33ක් හොයාගෙන තියෙනවා. ඒවා වර්ග හතරකට බෙදලා අධ්‍යනය කරනවා. මහා සෙල්ලිපි, කුඩා සෙල්ලිපි, මහා ශිලා පුවරු, කුඩා ශිලා පුවරු හැටියට. එක කුඩා සෙල්පුවරුවක අශෝක මෙහෙම ලියනවා. ‘මං බුදුදහම වැළඳගෙන දැනට අවුරුදු දෙකහමාරක් වෙනවා. පළවෙනි අවුරුද්දෙ ඒ තරං වැඩක් වුනේ නෑ. ඒත් ඊළග අවුරුද්දකට වැඩි කාලෙදි මං ඒ පිළිවෙල තදින් වැළඳගත්තා’ මේ සෙල්ලිපියෙ කරුනු රොමිලා තාපර් කියන ඉතිහාසවේදිනිය ඉතා නිවැරදිව පරිවර්තනය කරනවා. ඒත් අපිට උගන්නන්නෙ වෙන කතාවක්. අශෝක කසාද බඳින්නෙ ධනවත් බෞද්ධ ව්‍යාපාරිකයෙකුගේ දුවෙක්. ඒ අධිරාජයා බවට පත්වෙන්නත් කලින්. අශෝකගෙ බෞද්ධ සම්බන්දෙ එන්නෙ කාලිංග යුද්දෙට බොහෝ කලින් බව මේ කාරණාවලින් පැහැදිලියි. මෞර්යයන් බොහෝ විට වෙදික හින්දු දහම පුහුණු කළත් චන්ද්‍රගුප්ත මෞර්ය මහළු වියේදී ජෛනාගම වැළඳගන්නවා. ඒ වගේම බින්දුසාර අජ්රිකා නම් ආගමික පිරිසගේ ඇසුරට යනවා. මේ කලවං ආගමික ස්වරූපය ඉන්දියානු සංස්කෘතියෙ අරුමයක් නෙමෙයි. ඉන්දියාවෙ සියලු ආගම් එකට පවතිනවා. අශෝකට වෙන්නෙ එයා බලයට ආපු විදිහෙ තියෙන නරක ස්වරූපය නිසා සීයා හෝ තාත්තා විසින් ගරු කළ ජෛන හෝ අජ්රිකවරුන්ගේ ඇසුරට යන්න බැරි වීමයි. සහෝදරයන් මරා දැමීම නිසා පවුලේ විරෝධයට අශෝක බදුන් වෙනවා. මේ විරෝධය පවුලේ අය ඇසුරු කළ ආගමික පාර්ශ්වවලිනුත් එල්ල වෙනවා. මෙන්න මේ නිසා මේ කාලෙදි නැගී ගෙන එන දහමක් වුනු බුදු දහමේ ආරක්ෂාව අශෝකට උවමනා වෙනවා. අශෝක බුදු දහම නොදන්නා කෙනෙක් නෙමෙයි. ඒ වගේම ලේ දැකීමෙන් කලබල වෙන විදිහෙ ළාමක සිත් ඇත්තෙකුත් නෙමෙයි. එයා තමන්ගෙම සහෝදරවරු මරාදාපු කෙනෙක්. වධකාගාර ඉදි කරපු කෙනෙක්. එහෙම කෙනෙක් කාලිංග යුද්දෙන් මැරුනු මිනිස්සු දැකලා කලබල වුනා කියන එක සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිති දැකලා ගිහිගෙය අතෑරියා කියනවා වගේ බොළඳ කතාවක්. අපි කියමු අශෝක කාලිංග යුද්දෙට පස්සෙ වෙනස් වුනා කියල. එහෙනං අර වධකාගාරවල හිරකරපු 150,000ක් දෙනා නිදහස් කලේ නැත්තෙ ඇයි? කාලිංග යුද්දෙ ගැන පසුතැවිලි වුනා කියල දකින්න තියෙන සෙල්ලිපිවලත් ඒ ලියා ඇති දේ ස්වරූපය හරියට තේරුම් ගන්න ඕන. ටෝන් එක කියවන්න ඕන. ඒකෙ තියෙන්නෙ ඇත්තටම තර්ජනයක්. මහා සෙල්ලිපිවල මෙහෙම තියෙනවා. ‘ දෙවියන්ට ප්‍රිය වූ (දේවානම්පිය) අශෝක දේවයාණන් පිලිගන්නවා වැරදි කළ අයට සමාව දීම කළ යුතුයි කියල. ඒත් අශෝක දේවයාණන් අවවාද කරනවා මේ අයට තමන් සිදුවූ දේ ගැන පසුතැවිලි වුනත් බලය තමන් සතුබව දැනගන්න කියල. යටත් වුනේ නැත්තං මරාදමන වග දැනගන්න කියල. දේවයාණන් පිලිගන්නවා සියලු සත්වයෝ වධයෙන් නිදහස් විය යුතුයි කියල..’’ අශෝක කියන්නෙ ඔය වගේ කතාවක්. අවිහිංසාව කියන්නෙ මර්දනයේ මෙවලමක් විදිහටයි අශෝක පාවිච්චි කරන්නෙ. මේක බුදුන් වදාල අවිහිංසාව නෙමෙයි කියන එක පැහැදිලියි. කාලිංග යුද්දෙ කරද්දිත් අශෝක බෞද්ධයෙක් තමයි. එතකොට කාලිංග යුද්දෙට පස්සෙ අශෝක අවිහිංසාවාදී වුනාද? නෑ අශෝක දිගටම ප්රචන්ඩ වධක අධිරාජයෙක් විදිහටයි කටයුතු කලේ. අශෝකවදනෙ පැහැදිලිව කියනවා 18000ක් අජ්රිකාවරුන්ව මරා දමන්න කියල. මේක වෙන්නෙ අශෝක ඔය කියන බෞද්ධ පරිවර්තනය වුනාට පස්සෙ. ඒ විතරක් නෙමෙයි අශෝක වදනෙ මෙහෙම කතාවකුත් කියනවා. පාඨලීපුත්‍රයෙ හිටපු ජෛනාගමිකයෙක් බුදුන් වහන්සේ විසින් ජෛන තීර්ථකයෙකුට නමස්කාර කරන රූපයක් චිත්‍රයට නගනවා. අශෝක කරන්නෙ ඒ ජෛනාගමිකයා සහ මුලු පවුලම ගින්නෙන් පුළුස්සා මරා දැමීම. ඒ වගේම ජෛනයෙකුගේ හිසක් ගෙනාවොත් කහවනුවක් ලබාදෙන බවට නිවේදනය කරනවා. අශෝකගෙ ප්රචන්ඩ ක්‍රියා නවතින බව පේන්නෙ තමන්ගෙම සහෝදරයා විටෂෝක බෞද්ධ භික්ෂුවක් වූ පසුවත් වැරදීමකින් මරාදැමුනට පස්සෙයි. මේ අශෝක තමයි අපේ රටට බුද්ධාගම එවන්නෙ. ඒ බුද්ධාගම තමයි අපි පුහුණු කරගෙන පවත්වාගෙන යන්නෙ. ඉතින් අශෝක විසින් ගෙන ගිය ප්රචන්ඩත්වය, බොරුව ආදියත් බුද්ධාගම දේශපාලන පලිහක් විදිහට පාවිච්චි කිරීමත් ඒ ධර්මාශෝක දූත මෙහෙවර සමගම එන උරුමයක්. ඒක මෑත කාලීන දේශපාලකයො විතරක් කරන දෙයක් නෙමෙයි. ඇත්තටම අශෝකලා දිහා බැලුවම මහින්ද රාජපක්ෂලා අපරාධ ලෝකෙ පොඩි ළමයි වගේ පේනවා. ඒ කියන්නෙ අශෝක මහා බෞද්ධ වීරයෙක් වුනා නම් රාජපක්ෂලා අනාගතයේදී කොයි තැනක තියලා ලියයිද කියන එක ඉතිහාස පාඩම් දිහා බැලුවම පේනවා. -chinthana darmadasa [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom