මේ කතාව ඈත්තද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගාල්ලේ කරාපිටියේ ඉදිකරන මහල් හයකින් සමන්විත දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල තව නොබෝ දිනකින් විවෘත කරන්න නියමිතයි. දැන් දැන් ඡන්දෙ ළං වෙලා තියෙන නිසා ගාල්ලෙන් ඉල්ලන පොහොට්ටු සමගි ජන බලවේග සහ එජාප සියලුම අපේක්ෂකයන් මේක තමන්ගෙ වැඩක්‍ කියල පෙන්නන්න පුක ඉරාගෙන වැඩ. පොහොට්ටුවෙ රමේෂ් පතිරණ, චන්දිම වීරක්කොඩි, සමගි බලවේගෙ විජේපාල හෙට්ටිආරච්චි, මනූෂ, එජාපෙ වජිර අබේවර්ධන මේක තමන්ගෙ වැඩක් කියල පෙන්නන්න මාර ගේමක් ගහනවා. අද චන්දිම වීරක්කොඩි කියල තිබ්බ එයා නැත්තම් මේක නැති කතාවකුත් (පුකෙනුත් හිනා යනවා).

    109681942_3283371811718967_4555059528718814791_o.jpg


    දැන් අවුරුදු 10ක් විතර ඇති මේක හදන්න පටන් අරන්. ඒ හැදුවෙ මේ කවුරුවත් නෙමේ. මහින්දත් නෙමේ. චන්ද්‍රිකත් නෙමේ. සිරිසේන රනිලුත් නෙමේ. මේක ජර්මනියේන් ලැබුණ ආධාරයක්. 2004 දි ගාල්ලෙදි නිවාඩුවක් ගතකළ ජර්මනියේ හිටපු චාන්සලර් හොල්මුට් කෝල් මහත්මා එයාගෙ කෝල් පදනමෙන් ලබාදුන්නා මේ සඳහා අවශ්‍ය වන ආධාර මුදල්. මොකද එතුමා දැක්කා ඒ වෙනකොට ලංකාවෙ තිබ්බ දෙවනි විශාලතම මාතෘ රෝහල වන මහමෝදර ශීක්ෂණ මාතෘ රෝහල සුනාමියෙන් විනාශ වුණ හැටි. වැඩේ පටන් අරන් ටික කාලයක් යද්දි වැඩේ එහෙම්ම නවත්තල මේක මහ කැළයක් වෙලා තිබුණා අවුරුදු 5/6ක්ම. එතකොට ඔය කියපු එක්කෙනෙක්වත් මේක පැත්ත පලාතක ආවෙ නෑ. ආරංචිය නම් අර කෝල් මහත්තයා දුන්නු අධාර මුදලත් මාටිය ගහල කියලයි. ඒක නිසා ඒ මහත්තය සල්ලි දෙන එකත් එහෙම්මම නවත්තල දැම්මා. මේක මහ කැළේ වුනා.
    ඔහොම ඉන්න අතර පහුගිය යහපාලන ආණ්ඩුව අමාරුවෙන් ආපහු කතාකරල මේ වැඩේ කරන්න පටන් ගත්තා. ඒකට රනිල් සහ රාජිත මුල් වුණා. අනික් අය ඉතින් අනුන්ගෙ පහනින් එලිය බලල දැන් ලකුණු දාගන්න මැරෙන්න හදනවා. ලෝකෙ වෙන රටක ඉපදිලා අහම්බෙන් දැකපු දෙයක් නිසා කෝටි ගණනක් වියදම් කරල මේක හදන්න උත්සහ කරපු හොල්මුට් කෝල් මහත්තය මේක දන්නව නම් ඒ මනුස්සය පුකෙනුත් හිනාවෙයි.
    ඒ වගේ කෙනෙක් හදපු මහා සම්පතක් අපේ දේශපාලන ගොබ්බ හැත්ත ඒකට ලකුණු දාගන්න යනවනම් එයාල ලැජ්ජ වෙන්න ඕන. විලි ලැජ්ජ වෙන්න ඕන.
    ජේ ආර් ජයවර්ධන ජනාධිපති කරාපිටිය ශික්ෂණ රෝහල විවෘත කරනකොට එතුම කිව්වෙ කරාපිටිය රෝහල් නගරයක් කරනවා කියල. අද කරාපිටිය රෝහල ලංකාවෙ ලොකුම රෝහල් වලින් එකක්. දැන් මේ මාතෲ රෝහලත් හෙට අනිද්දට එනවා. දකුණු පලාතේ මුල්ම පෞද්ගලික රෝහල ඊයෙ පෙරේද විශාලතම පෞද්ගලික රෝහල විවෘත කළා. මෙඩිකල් ෆැකල්ටියත් තියෙනවා. මේ නිසා දැන් ජේ. ආර් ගෙ කියමන ඇත්ත වෙලා.
    ( ආරංචියක් තිබ්බා මේක හොල්මුට් කෝල් මාතෲ රෝහල කියල නම් කරනවා කියල. ඒත් ඒක වෙයිද කියල නම් ශුවර් නෑ)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුනාමිය එන වෙලාවේ මේ ජර්මන් ලොක්කා ඉදියේ කොග්ගල බීච් හොටෙල්1ඒ නිවාඩුවකට ඇවිත්.. ආර්මි1න් හෙලිකොප්ටර් වලින් ඇවිත් මෙතුමව කොළඹට අරන් ගියා..ජර්මනියේ ලොක්ක විදියට ලෝකෙම හොල්ලන් ඉදපු මේ මහත්ත්මයා ලංකාවට පුදුම ආදරෙයි
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    karapitiya dan wenama city ekak vidiyata diununui galle walata yanne nathiwa godak wada karaganna puluwan
    පිස්සුද බන් කරාපිටිය තවම හරියකට හදලා නෑ... බලපන්කෝ පාරවල් පටුයි.. ගොඩක් වාහන යන නිසා පාරේ ඉඩ නෑ.. (කලේගාන පාරෙන් නම් ටිකක් ශේප්) පීපල්ස් බෑන්ක් එක ඉස්සරහා පාර ස්ටෑන්ඩ් එක පැත්තට හැරෙන තැන ඒතන පාරේ හැමදාම වලවල්.. පාර පලල් කරනවට පාර දෙපැත්තේ පදිංචි මුස්ලිම් අය කේස් අදිනවා කියලා ආරංචි ඇත්ත නැත්ත නම් නොදනි

    අනික බලපන්කෝ ස්ටෑන්ඩ් එකේ හැටි කිසි පිළිවෙලක් නෑ... කොච්චර දුර ගමන් බස් ඔතනින් පටන් ගන්නවද මේ වැස්සට ඒ බස් ගහන තැන මඩවලක් වගේ ඇති දැන්.. වෙලාවට ටිකක් ඉඩ අරගෙන ස්ටෑන්ඩ් එක ලොකු කර ලොකු දෙයක් වෙලාවේ හැටියට ඒක නම්

    ඉස්සර නම් හරියට පිළිවෙලක් පිරිසිදුවක් තියෙන කෑම කඩයක් තිබ්බේ නෑ දැන නම් හැබැයි හොද කඩ ටිකක් වැටිලා තියෙනවා කාරපිටියට තවම හරි නගර සැලැස්මක් නෑ බන් මට හිතෙන විදියට.. ඉස්සර නම් ලොකු ප්ලෑන් එකක් තිබ්බා කිව්වා කරාපිටිය ටවුමට
     
    • Like
    Reactions: ryandok

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    Parawal Patu eka nam hamathanama thiyenawa RDA eken e kale idam athpathkaranakotama plan karanna ona deyak dan ithin wandi gewala oya parawal loku karanne na
    e unata balapan issarama oya ganatawath bus stanad ekak thibune na bus gahala thibune main rd ekema depaththe aniwa dan wenama thanak thiyena nisa bus stanad ekak wadi.
    Hari nam kotuwe thiyena usawi sankirnayath beligahata enna ona eka nawaththuwa kiyala thibuna