මේ කතාව එක්ක එකඟයි.....

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ ඕවත් අහනවද දැන් ?

    ps : අහ් අමතක උනා.. උබ ස්වාධින උනා නේ..

    ඔය සේරම අහනවා....

    ආ ජෙප්පෙක් උනාද බ්‍රෝ? 🤭

    මමත් ඕක දාන්න හිටියෙ තව ටිකකින්. 🤟

    මේ කතාවටත් එකඟයි ද?


    අතීතයේ එක් සමයක ජෙප්පෙක් .......දැන් ජෙප්පෙක් නෙමෙයි..... ඉස්සරහට ජෙප්පෙක් වෙන්නෙත් නෑ..... 🖖
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1625717456576.png