ජබොක්
අද දැක්කා විමල් වීරවංශ සැරෙන් උදයට විශ්වාසබංගේ ගෙනාපු මරික්කාර් කබීර් මුජිබුර් ගැන කතා කරා. දැන් වැරැද්ද මුස්ලිම් උන් විශ්වාස බංගේ ගෙනාපු එකලු. දැන් ඒක පට්ට අන්තවාදි වැඩක් ලු නේ. විමල් වීරවංශගේ සිංහලලේ කකියලා. දුන්නා මුස්ලිම් අන්තවාදින්ට විමල් ගැහෙන්න නේ . එහෙම හිතාගෙන ඉන්න ඔලමොට්ටල සක්කිලියෙක් වෙන්න එපා ඔයා. නියම අනතුර අද කැබිනෙට්ටුවෙන් අනුමත කරපු සිවිල් නිති සංශෝධන යෝජනාව. මේකෙන් වෙන්නේ ඉස්ලාම් විවාහ නිතිය ශක්තිමත් වෙනේක. රටේ සිවිල් නිතිය ආගමික ලබ්ධියක් වෙනුවෙන් වෙනස් වෙනවා.ඉස්ලාමය වෙනුවෙන් රටේ සිවිල් නිතිය වෙනස් කරන තැනටම අලි සබ්රි හීන් නූලෙන් ඔක්කොම කරල. හකීම්ට වත් බැරිවුනා මෙහෙම දෙයක් කරන්න.
හැබැයි විමල්නම් ඔය ගැන කිසිම කතාවක් කරේ නෑ. ඇත්තටම කැබිනෙට්ටුවේ ඉන්නවා එයා. කැබිනෙට්ටුව අනුමතකරනවා. හැබැයි විමල් ඒ ගැන නස්පුක් ස්වභාවයකින් ඉන්නේ. ඒ ගැන කිසිම දෙයක් විරුද්ධව කියන්නේ නෑ. හැබැයි එයා උළුප්පලා පෙන්නනවා විශ්වාසභංගයක් ගැන. මුස්ලිම් ගෙනාවේ වගේ මතයක් පෙන්නලා හැබැවටම තියෙන අනතුර හංගනවා. දැනගන්න විමල් කියන්නෙත් ජාති ද්රොහියෙක්. ඒහින්දා තමයි විමල් රාජපක්ෂලාගේ හුරතලා සබ්රී කරන මේ මහා අනතුර වෙනත් විදියකට වහන්නේ.
මීට කලිනුත් 2005-2015 කාලේ රාජපක්ෂලා වෙනුවෙන් විමල් කරේ ඔය වැඩේමනේද
එයා ජාතිද්රොහියෙක් හින්දා නේද හලාල් නිතිගත කරනකොට සද්ද නැතුව හිටියේ.
වහබ්වාදයට සල්ලි පොම්ප කරන ඉස්ලාමිය බැංකු අනුමත කරලා කෙටුම්පත් වෙනකොට නොදැක්ක වගේ හිටියේ ජාති ද්රොහියෙක් නිසා නේද.
ජාතිද්රොහියෙක් හින්දා නේද කොටස් වෙලඳ පොලේ කොටස් ශරියා විදියට නියාමනය කරන බලය අමනා ගුබ්බැයමට දෙනකොට සද්ද නැතුව විපක්ෂෙට බැන බැන හිටියේ.
2010 විතරක් කාති උසාවි 70ක් රට පුරා ලියලද්දි ජාතිද්රොහිකම නිසා දැක්කේ නෑනේද ?
2013 ශරියා කැම්පස් එක පටන්ගද්දි විමල්ගේ ජාතිද්රොහි ඇහැ දැක්කේ නෑ නේද.
අන්න එදා කරපු ජාතිද්රොහි නරිනාටකය නේද අදත් කරන්නේ. අනතුර වහලා අවදානය වෙන පැත්තකට හරවන්නේ ජාතිද්රොහිකම නිසා නෙවෙයිද ?
විමල් කියන්නේ රාජපක්ෂප්රේමියෙක් හැබැයි ජාතිද්රොහියෙක්