මේ කතා 2ත් කියවල බලන්න......

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මේ කතා 2ත් කියවල බලන්න......

    Repost නම් සොරි.....:sorry:

    1. නොවැන්බර් මස 14වෙනි දින ජෙනිෆර් නම්වූ තරුණ කාන්තාව තම පෙම්වතා සමග නගරය බැලීමටයාමේදී පාරේ සිටි මිනිසෙකු තමා වෙත ආවේ මාරු කාසි කිහිපයක් ඉල්ලාගෙනය. මේ මිනිසා සපත්තු පැලද නොසිටියේය. නමුත් එකවර එතනට ආ පොලිස් නිළදාරියෙක් අලුත් සපත්තු කුට්ටමක් මේ මිනිසාට දික්කරමින් ' මෙන්න මේක සයිස් 12, හොඳ ලෙදර්, අපි මේක ඔයාට දාමු' යැයි පැවසුවේ ඔහුලග දන ගසමින්‍ ය. මෙය දුටු ජෙනිෆර් මේ සිදුවීම පටිගත කලේය. පසුව මේ නිළදාරියාගේ නම ලැරී ඩිප්‍රිමෝ(Larry Deprimo) ලෙස හදුනාගන්නා ලදී. පසුව මෙම ඡායාරූපයක් වශයෙන් පොලිස් ෆේස් බුක් පිටුවේ පලවූ අතර එයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබිනි. මාධ්‍ය පවා එම පොලිස් නිළධරයා වෙත ලගාවූ අතර එය ප්‍රමුක පුවතක් බවට පත්විය.

    483644_411321355604183_950092547_n.jpg

    2. මීට දින කිහිපයකට පෙර කොළඹ රීඩ් මාවතේ තිබූ වසර ගණනාවක් පැරණි වෘක්ෂයක් මෙලෙස හදිසියේම කපා දමා තිබිණි.. ගොඩනැගිලි අතරේ සරණා මිනිසුන්ට සෙවනක් වෙමින් පසුගිය කාලය තුලම යෙහෙන් වැජඹුණු මෙම ගස් කපා දැමීම පිලිබද බොහෝ දෙනා විමතියට පත්ව ඇත්තේ හදිසියේම අදාල බලදාරීන් මෙවන් තීරණයක් ගැනීම පිලිබදවයි.... එමෙන්ම මෙවන් ගස් වැල් විනාශයට විරොධය පාමින් කොළඹ විශ්ව විද්‍යාලය අසලද සාමකාමි විරෝධතාවයක් පැවති අතර ඒ සදහා බොහෝ පිරිසක් සහභාගි වීම පැසසුමට ලක්විය යුතුය.. නමුත් තවමත් මේ පිලිබදව අදාල පිරිස් කිසිදු පියවරක් ගෙන නොමැති අතර මෙයින් රටට සිදුවීයන්නේ තවත් ගස් අහිමිවී යාමයි.. මේ ලෙසින් තත්වය පැවතුනොත් කොළඹ පමණක් නොව මේ මුලු ශ්‍රී ලංකාවම නොබෝ දිනකින් ගස් නොමැති ගොඩනැගිලි වනන්තරයක් බවට පත්වනු නො අනුමානයි..

    63712_191892730935388_190358473_n.jpg

    FB 1එන් ඉස්සුව පේජ් 2 දන්නවනේ......
    1. Jiwithaya Sundarai
    2. Aiyo Salli

    හොඳනම් සලකල යන්න............++ :):yes::)
    BUMP 1කින් හරි කමක් නෑ............:)
     
    ranjana disasekara

    Well-known member
  • Repost නම් සොරි.....:sorry:

    machan oya gahanam kadan watune hulangata apee office eka issaraha tiyenne