Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ කපේට දියුණු වෙයි ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කපේට දියුණු වෙයි ද ?

පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුව

අළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ

තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,

පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත්

ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැන

තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,

මදුසමය දවසේ ඇද රෙද්ද ලේ වලින් රතු පාට වෙනකන්

බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක්,

කුළය බලලා ශාසනේට ඇතුල් කර ගන්න

ශ්රාවකයෝ ඉන්න රටක්,

මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ

නායකයා වෙන්න බෑ

කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,

තමන්ගේ රට ඇතුලේදිත් මවු භාෂාවෙන් කථා කරන එක

මදි පුංචි කමක්

කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,

චන්දෙට අපේක්ෂකයෝ තෝරද්දි කුලේ අනුව ලිස්ට්

එක හදන උන් ඉන්න රටක්,

පාර අතු ගාන මනුස්සයා පොඩි මිනිහෙක් විදියටත්

දොස්තර මහත්තයා මහා ලොකු මිනිහෙක් විදියටත්

දකින මිනිස්සු ඉන්න රටක්,

හිතලා තීරණයක් ගන්නවා වෙනුවට

කාගේ හරි වචෙනෙකට තීරණ ගන්න

මිනිස්සු ඉන්න රටක්,

හොරකමට බය නැති හොරකමත් සාධාරණීකරනය කරන

මිනිස්සු ඉන්න රටක්,

නීතියක් තිබ්බට ඒක ක්රියාත්මක

කරන් නැති රටක්,

රට වෙනුවෙන් තමන්ට වගකීමක්

තියෙනවා කියලා පිළිනොගන්න

මිනිස්සු ඉන්න රටක්,

කුණු දාන එක අපේ වැඩක්

කුණු අයින් කරන එක ආණ්ඩුවේ වැඩක්

කියල හිතන මිනිස්සු ඉන්න රටක්,

තමන් වැඩ කරන කොම්පැණියට

කඩේ යන මාධ්යයවේදීන්

ඉන්න රටක්,

වැරැද්දට විරුද්ධ වෙන එක

කොහේවත් යන ලෙඩක් ඇගේ දා ගන්නවා කියලා

හිතන මිනිස්සු ඉන්න රටක්,

හැම දේකම තියෙන්නේ

හොදක් නරකක් නෙමෙයි

පවක් පිනක් කියලා

හිතන මිනිස්සු ඉන්න රටක්,

උත්සාහ කරලා වරදින එකාට

හිනාවෙන්න බලාගෙන ඉන්න

මිනිස්සු ඉන්න රටක්,

අතීතේ ගැන පුරසාරම් දෙඩෙවුවට

වරථමානේ හිස් වෙච්ච

මිනිස්සු ඉන්න රටක්,

ලෝකෙන් ණයට අරන් හරි

කන කෑම වල ගනන් අඩු කරන්න

ඕන කියලා

හිතන මිනිස්සු ඉන්න රටක්,

උඹලා හිතුවද,

මේ කපේට දියුණු වෙයි ද ?

මේ කපේට වෙනස් වෙයිද ?

උපුටාගැනිමක්...

[QUOTE="hmv, post: 22587079, member: 381626"] [b]මේ කපේට දියුණු වෙයි ද ?[/b] [SIZE="4"]පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුව අළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ තීරණය කරන මිනිස්සු ඉන්න රටක්, පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත් ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැන තීරණය කරන මිනිස්සු ඉන්න රටක්, මදුසමය දවසේ ඇද රෙද්ද ලේ වලින් රතු පාට වෙනකන් බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක්, කුළය බලලා ශාසනේට ඇතුල් කර ගන්න ශ්රාවකයෝ ඉන්න රටක්, මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ නායකයා වෙන්න බෑ කියලා හිතන මිනිස්සු ඉන්න රටක්, තමන්ගේ රට ඇතුලේදිත් මවු භාෂාවෙන් කථා කරන එක මදි පුංචි කමක් කියලා හිතන මිනිස්සු ඉන්න රටක්, චන්දෙට අපේක්ෂකයෝ තෝරද්දි කුලේ අනුව ලිස්ට් එක හදන උන් ඉන්න රටක්, පාර අතු ගාන මනුස්සයා පොඩි මිනිහෙක් විදියටත් දොස්තර මහත්තයා මහා ලොකු මිනිහෙක් විදියටත් දකින මිනිස්සු ඉන්න රටක්, හිතලා තීරණයක් ගන්නවා වෙනුවට කාගේ හරි වචෙනෙකට තීරණ ගන්න මිනිස්සු ඉන්න රටක්, හොරකමට බය නැති හොරකමත් සාධාරණීකරනය කරන මිනිස්සු ඉන්න රටක්, නීතියක් තිබ්බට ඒක ක්රියාත්මක කරන් නැති රටක්, රට වෙනුවෙන් තමන්ට වගකීමක් තියෙනවා කියලා පිළිනොගන්න මිනිස්සු ඉන්න රටක්, කුණු දාන එක අපේ වැඩක් කුණු අයින් කරන එක ආණ්ඩුවේ වැඩක් කියල හිතන මිනිස්සු ඉන්න රටක්, තමන් වැඩ කරන කොම්පැණියට කඩේ යන මාධ්යයවේදීන් ඉන්න රටක්, වැරැද්දට විරුද්ධ වෙන එක කොහේවත් යන ලෙඩක් ඇගේ දා ගන්නවා කියලා හිතන මිනිස්සු ඉන්න රටක්, හැම දේකම තියෙන්නේ හොදක් නරකක් නෙමෙයි පවක් පිනක් කියලා හිතන මිනිස්සු ඉන්න රටක්, උත්සාහ කරලා වරදින එකාට හිනාවෙන්න බලාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටක්, අතීතේ ගැන පුරසාරම් දෙඩෙවුවට වරථමානේ හිස් වෙච්ච මිනිස්සු ඉන්න රටක්, ලෝකෙන් ණයට අරන් හරි කන කෑම වල ගනන් අඩු කරන්න ඕන කියලා හිතන මිනිස්සු ඉන්න රටක්, උඹලා හිතුවද, මේ කපේට දියුණු වෙයි ද ? මේ කපේට වෙනස් වෙයිද ?:(:(:( උපුටාගැනිමක්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom