Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ කපේට දියුණු වෙයි ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරකමට බය නැති හොරකමත් සාධාරණීකරනය කරන

මිනිස්සු ඉන්න රටක්,

කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කියාගත්තු ගොබ්බයො සෙට් එකක් ඉන්නව. උන්ට පක්ෂෙ නායකයො මොන වැරද්ද කරත් හරි තමා.

නීතියක් තිබ්බට ඒක ක්රියාත්මක

කරන් නැති රටක්,

ඇත්ත

රට වෙනුවෙන් තමන්ට වගකීමක්

තියෙනවා කියලා පිළිනොගන්න

මිනිස්සු ඉන්න රටක්,

ඇත්ත, මේ වගේ පෝස්ට් දාන උන්ට ඒ කතාව හොදටම අදාළයි.

කුණු දාන එක අපේ වැඩක්

කුණු අයින් කරන එක ආණ්ඩුවේ වැඩක්

කියල හිතන මිනිස්සු ඉන්න රටක්,

පාර වල්වල තැන් තැන්වල කුණු දාන එක වැරදියි. ඒවට නීති ක්රියාත්මක වෙන්න ඕන. ඒත් මෙතන තියන ප්රශ්නෙ මිනිස්සු කුණු බක්කි වලට දාන කුණු ටික කළමණාකරනය කරගන්න බැරි එක. ඒක ආන්ඩුවෙ වැඩක්.

තමන් වැඩ කරන කොම්පැණියට

කඩේ යන මාධ්යයවේදීන්

ඉන්න රටක්,

කොහෙත් ඔහොමයි ලංකාවෙ විතරක් නෙමේ. වෙන රටවලින් NGO කාරයො ලංකාවට ඇවිල්ල කරන්නෙ මොකක් කියලද හිතන්නෙ.

වැරැද්දට විරුද්ධ වෙන එක

කොහේවත් යන ලෙඩක් ඇගේ දා ගන්නවා කියලා

හිතන මිනිස්සු ඉන්න රටක්,

වැරද්දට නෙමේ හරිදේටත් වැඩිපුරම විරුද්ධ වෙන මිනිස්සු ඉන්න රටක් ලංකාව කියන්නෙ. හොද දෙයක් කරත් පාරෙ බෝඩ් උස්සගෙන එන රටක් ලංකාව. සමහර වෙලාවට බෝඩ් උස්සන් එන උන් දන්නෙත් නෑ මොනාටද පාරට බැස්සෙ කියල. අත්දැකීමෙන් කියන්නෙ. ඒකනම් රටේ දියුණුවට බාධාවක් තමා.

හැම දේකම තියෙන්නේ

හොදක් නරකක් නෙමෙයි

පවක් පිනක් කියලා

හිතන මිනිස්සු ඉන්න රටක්,

කොහොම හිතුවත් රටේ දියුණුව වෙනසක් වෙන්නෙ නෑ.

උත්සාහ කරලා වරදින එකාට

හිනාවෙන්න බලාගෙන ඉන්න

මිනිස්සු ඉන්න රටක්,

මගෙ අත්දැකීම් වලට එහෙම උන් දැන් අඩුයි.

අතීතේ ගැන පුරසාරම් දෙඩෙවුවට

වරථමානේ හිස් වෙච්ච

මිනිස්සු ඉන්න රටක්,

පොඩි ඇත්තක් තියනව. ඒත් ඔය ටීවි එකට එන මහාචාර්යවරුයි හාමුදුරුවරුයි කීප දෙනෙක් ඇරුනාම හුගක් උන් අතීතෙ ගැන පුරසාරම් දොඩන්නෙ නෑ. උන්ට එහෙම කරන්න වෙලාවකුත් නෑ.

ලෝකෙන් ණයට අරන් හරි

කන කෑම වල ගනන් අඩු කරන්න

ඕන කියලා

හිතන මිනිස්සු ඉන්න රටක්,

එදා වේල කන්නෙ කොහොමද කියල මිනිස්සු අමාරුවෙන් ඉන්නෙ.

උඹලා හිතුවද,

මේ කපේට දියුණු වෙයි ද ?

මේ කපේට වෙනස් වෙයිද ?

කිසිම පදනමක් නැතුව මේ වගේ පෝස්ට් දාන උන් ඉන්නකන් මේ රට දියුණු කරන්න අමාරුයි තමා. රටේ වැරදි තියනව. පාලකයන්ගෙ වගේම සාමාන්ය මිනිස්සුන්ගෙනුත්. ඒත් මෙතන කතා කරල තියෙන්නෙ කිසිම අදාළත්වයක් නැති දේවල්. වැරැද්ද මොකද්ද කියල තේරුම් ගන්න බැරි ඒත් වෙන මොකක් හරි දෙයක් වැරැද්ද කියල පෙන්නන පුහු සයිබර් වීරයො වැඩිපුරම ඉන්න රටක් ලංකාව. ඉතිං කපේට දියුණු වෙන්නෙ නෑ.

උපුටාගැනිමක්...

[QUOTE="Saruman, post: 22589610, member: 539231"] [SIZE=4]හොරකමට බය නැති හොරකමත් සාධාරණීකරනය කරන මිනිස්සු ඉන්න රටක්, [COLOR=Navy]කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කියාගත්තු ගොබ්බයො සෙට් එකක් ඉන්නව. උන්ට පක්ෂෙ නායකයො මොන වැරද්ද කරත් හරි තමා. [/COLOR] නීතියක් තිබ්බට ඒක ක්රියාත්මක කරන් නැති රටක්, [COLOR=navy]ඇත්ත[/COLOR] රට වෙනුවෙන් තමන්ට වගකීමක් තියෙනවා කියලා පිළිනොගන්න මිනිස්සු ඉන්න රටක්, [COLOR=navy]ඇත්ත, මේ වගේ පෝස්ට් දාන උන්ට ඒ කතාව හොදටම අදාළයි.[/COLOR] කුණු දාන එක අපේ වැඩක් කුණු අයින් කරන එක ආණ්ඩුවේ වැඩක් කියල හිතන මිනිස්සු ඉන්න රටක්, [COLOR=navy]පාර වල්වල තැන් තැන්වල කුණු දාන එක වැරදියි. ඒවට නීති ක්රියාත්මක වෙන්න ඕන. ඒත් මෙතන තියන ප්රශ්නෙ මිනිස්සු කුණු බක්කි වලට දාන කුණු ටික කළමණාකරනය කරගන්න බැරි එක. ඒක ආන්ඩුවෙ වැඩක්. [/COLOR] තමන් වැඩ කරන කොම්පැණියට කඩේ යන මාධ්යයවේදීන් ඉන්න රටක්, [COLOR=navy]කොහෙත් ඔහොමයි ලංකාවෙ විතරක් නෙමේ. වෙන රටවලින් NGO කාරයො ලංකාවට ඇවිල්ල කරන්නෙ මොකක් කියලද හිතන්නෙ.[/COLOR] වැරැද්දට විරුද්ධ වෙන එක කොහේවත් යන ලෙඩක් ඇගේ දා ගන්නවා කියලා හිතන මිනිස්සු ඉන්න රටක්, [COLOR=navy]වැරද්දට නෙමේ හරිදේටත් වැඩිපුරම විරුද්ධ වෙන මිනිස්සු ඉන්න රටක් ලංකාව කියන්නෙ. හොද දෙයක් කරත් පාරෙ බෝඩ් උස්සගෙන එන රටක් ලංකාව. සමහර වෙලාවට බෝඩ් උස්සන් එන උන් දන්නෙත් නෑ මොනාටද පාරට බැස්සෙ කියල. අත්දැකීමෙන් කියන්නෙ. ඒකනම් රටේ දියුණුවට බාධාවක් තමා.[/COLOR] හැම දේකම තියෙන්නේ හොදක් නරකක් නෙමෙයි පවක් පිනක් කියලා හිතන මිනිස්සු ඉන්න රටක්, [COLOR=navy]කොහොම හිතුවත් රටේ දියුණුව වෙනසක් වෙන්නෙ නෑ.[/COLOR] උත්සාහ කරලා වරදින එකාට හිනාවෙන්න බලාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටක්, [COLOR=navy]මගෙ අත්දැකීම් වලට එහෙම උන් දැන් අඩුයි.[/COLOR] අතීතේ ගැන පුරසාරම් දෙඩෙවුවට වරථමානේ හිස් වෙච්ච මිනිස්සු ඉන්න රටක්, [COLOR=navy]පොඩි ඇත්තක් තියනව. ඒත් ඔය ටීවි එකට එන මහාචාර්යවරුයි හාමුදුරුවරුයි කීප දෙනෙක් ඇරුනාම හුගක් උන් අතීතෙ ගැන පුරසාරම් දොඩන්නෙ නෑ. උන්ට එහෙම කරන්න වෙලාවකුත් නෑ.[/COLOR] ලෝකෙන් ණයට අරන් හරි කන කෑම වල ගනන් අඩු කරන්න ඕන කියලා හිතන මිනිස්සු ඉන්න රටක්, [COLOR=navy]එදා වේල කන්නෙ කොහොමද කියල මිනිස්සු අමාරුවෙන් ඉන්නෙ.[/COLOR] උඹලා හිතුවද, මේ කපේට දියුණු වෙයි ද ? මේ කපේට වෙනස් වෙයිද ?:(:(:( [COLOR=navy]කිසිම පදනමක් නැතුව මේ වගේ පෝස්ට් දාන උන් ඉන්නකන් මේ රට දියුණු කරන්න අමාරුයි තමා. රටේ වැරදි තියනව. පාලකයන්ගෙ වගේම සාමාන්ය මිනිස්සුන්ගෙනුත්. ඒත් මෙතන කතා කරල තියෙන්නෙ කිසිම අදාළත්වයක් නැති දේවල්. වැරැද්ද මොකද්ද කියල තේරුම් ගන්න බැරි ඒත් වෙන මොකක් හරි දෙයක් වැරැද්ද කියල පෙන්නන පුහු සයිබර් වීරයො වැඩිපුරම ඉන්න රටක් ලංකාව. ඉතිං කපේට දියුණු වෙන්නෙ නෑ. [/COLOR] උපුටාගැනිමක්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom