මේ කව්ද බන්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    7bxX8ce.jpg
    UXUUfmG.jpg
    yfD59oO.jpg
    5Do0vcb.jpg
    8fq7SOK.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අදටත් නින්දක් නැති ෆිල්ටර් නැති මතකයන්
    මතටත් තිතක් නැති හිතුවෙවත් නැති වියමන්
    රිවස් වදින්නැති ගියරි වැටෙන්නැති පල්ලම් නැති
    සිතියම් නැති සිතුවිලි අන්තිම හුස්මට ණයගැති
    කාලය මැන්නෙ සිවිලිමක් නැති වහල දෙස බලා
    සැපයි කියලා හිතලා මෙමට නිදාගන්න එපා වෙලා
    යන්නට මට තැනක් නෑ කරන්නට දෙයක් නෑ
    දිව්‍ය ලෝක ඕන නෑ අපායට බයත් නෑ
    දැවිලා දැවිලා නිවෙන නිවිලා තිබිලා නැවත දැවෙන
    දුමක සුවඳ දුකක නිවන කැපි කැපි කැපි යාවෙන
    යන්න නො එන ගමන් තෙක් පරම සත්‍ය සැඟවෙන
    පටබැඳි නම කඩවරගම වටේම බොරු මවාපාන
    දෙවියන්ගේ මල්ලිට ඔටුණු පැළඳි කල්හී
    ලෝකේ තනි යායකී සවනක් ඝණ රැස් නැතී
    පවට පිනදි මම ද මැදිවි ස්වාර්ථයට කිමිදී
    උඹට මතකද එදා මම විතරද වැරදී

    යක්ෂ වේස සංක්‍රාන්ති පාවා දී පියවි දෑස
    මිට මොළවා සිටගෙන දිවුරනවා ගනු හුස්ම පිනිස
    පාපයක් වෙන්නෙම නැති අනිවා ශාපයක් උනත්
    උඹේ සෛල මරනවා මම නැවත මොනවා මට උනත්
    ඇත්ත තිතක් වුණත් කාට කෙසේ තේරුණත්
    ප්‍රශ්න එකපිට එක එකින් එකට විසඳුවත්
    මුල මැඳ අඟ පැටළුණු විට ඇතුළෙම ගිනි පැසවන විට
    කෝ දෙවියන් කෝ මගේ හෘද සාක්ෂි පුපුරණ විට

    :angry: