Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ කවුද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කවුද...?

මොනවද එයාගෙ අතේ තියෙන්නෙ..?

කියන්නං...

දුක දරන්ට ඉවසන්ට බැරි කෙනෙක් ඉන්නව නං සමාවෙන්ට....

ඒත් මේකත් ලියා තියන්ටම වෙනව.

මේ ඉන්නෙ ගොවියෙක් ..

දුප්පත් සිංහල ගොවියෙක්...

එයාගෙ අතේ තියෙන්නෙ එයාගෙ පුතාගෙ දරදඩු වෙච්ච මල සිරුර..

කැති පාරවල් වලට කැපිච්ච බෙල්ල කඩා වැටිච්ච, වැලි පොලවෙ වැටිලා දරදඩු වෙච්ච මල සිරුර ....

මේ අසරණ දුප්පත් තාත්තා කොහොම දරා ගන්ට ඇතිද...?

මේ තාත්තා හිටියෙ "ඩොලර් ෆාම්" කියන පුංචි ගොවිපල ගම්මානයෙ.

ඒ ගම තිබුනෙ මුලතිව් දිස්ත්‍රික්කෙ සෙට්ටිකුලමෙ..

මේ ගමේ හිටියෙ මේ ගොවිපොලේ වැඩ කරල එදා වේල හොයාගත්තු දුප්පත් අහිංසක ගොවියො...

කරුමෙට උන් සිංහල උනා.

එදා එක්දාස් නවසිය අසූ හතරෙ නොවැම්බර් තිස් වෙනිද...

පාන්දර පහමාරට විතර...

ගමේ ගොවියො ඇහැරුනේ කුකුලා අඩලන සද්දෙට නෙවෙයි...

වෙඩි සද්දෙට....!

වෙඩි සද්දෙ තේරුම මොකක්ද කියල ගමේ අය දන්නව.

ගමට කොටි ඇවිත්..!

ගමේ අය නිදි පැදුරෙන් නැගිට්ටෙ කැලේට දුවන්ට.

වැඩක් උනේ නෑ...

උන් ගම වට කරල...

ලේ පිපාසෙන් ඉන්න මුරුගයො ටිකක් වගේ උන් ගමේ මිනිස්සුන්ව වට කරගත්ත..

ගමේ මිනිස්සු එකින් එකා අල්ලගෙන කැති වලින් කපන ගමන් හිනා වෙවී මේ අහිංසකයන්ගෙ ලේ වලින් සෙල්ලම් කලා...

ගමෙන් පිට උන්නු මේ තාත්තා ආපහු එනකොට එයාගෙ පුතා අර තිරිසනුන්ගෙ මන්න පාරකින් සදහටම ඇස් පියාගෙන.. සීතල වෙලා දරදඩු වෙලා ඉවරයි...

එදා දවසට

ඒ ගමේ මිනිස්සු...

නිරායුධ සිංහල මිනිස්සු තිස් තුන් දෙනෙක්...

උන් කපල කොටල වද දීල මැරුව...

එදාම

ඒ වෙලාවෙම

උන්ගෙන් තවත් කන්ඩායමක්

ඒ ගමට අල්ලපු ගමත් වට කරා....

ඒ ගමේ නම "කෙන්ට් ෆාම්"

ඒකත් ගොවිපල ගම්මානයක්.

මේ වගේම දුප්පත් අහිංසක ගොවියො...

සිංහල මිනිස්සු..

ඒ ගමෙන් මිනිස්සු විසි නව දෙනෙක් උන් කපල කොටල වද දීල මැරුව...

මල මිනී හැම තැනම විසිරිලා තිබුන....

ඒ මල මිනී මැද

බඩ දරු අම්මා කෙනෙක්ගෙ මල කදක්...

මල කදට අඩි පහකට ඈතින් තමයි ඔලුව තිබුනෙ..

උන් ඒ බඩ දරු අම්මගෙ බෙල්ල කපල ටික දුරක් බිම දිගේ ඇදගෙන ගිහින්..

සේරම ඉවර වෙලා

එදා දවාලෙ පොලිසියෙන් හමුදාවෙන් එනකොටත් ඒ මල සිරුරෙ කුස ගැහෙනවලු...

ඒ කුස පලලා එලියට ගන්නකොටත් අර කිරිකැටියා පන පිටින්ලු....

මේ අසරනයින්ට ලෝකෙ වටේ ගිහින් ගතු කේලං කියලා තමන්ට වෙච්ච අසාධාරනේ කියා ගන්ට බෑ...

එහෙම පුලුවන් කමක් තියෙන ඈයො අද මේ අසරනයින්ව කැති ගාපු උන්ට මානව හිමිකම් දෙන්ට පනත් සම්මත කරනව...!

[QUOTE="chaturanga836, post: 20576064, member: 544536"] [IMG]http://i.imgur.com/vTzHtJE.jpg[/IMG] [SIZE="5"][COLOR="RoyalBlue"]මේ කවුද...? මොනවද එයාගෙ අතේ තියෙන්නෙ..? කියන්නං... දුක දරන්ට ඉවසන්ට බැරි කෙනෙක් ඉන්නව නං සමාවෙන්ට.... ඒත් මේකත් ලියා තියන්ටම වෙනව. ........ මේ ඉන්නෙ ගොවියෙක් .. දුප්පත් සිංහල ගොවියෙක්... එයාගෙ අතේ තියෙන්නෙ එයාගෙ පුතාගෙ දරදඩු වෙච්ච මල සිරුර.. කැති පාරවල් වලට කැපිච්ච බෙල්ල කඩා වැටිච්ච, වැලි පොලවෙ වැටිලා දරදඩු වෙච්ච මල සිරුර .... මේ අසරණ දුප්පත් තාත්තා කොහොම දරා ගන්ට ඇතිද...? මේ තාත්තා හිටියෙ "ඩොලර් ෆාම්" කියන පුංචි ගොවිපල ගම්මානයෙ. ඒ ගම තිබුනෙ මුලතිව් දිස්ත්‍රික්කෙ සෙට්ටිකුලමෙ.. මේ ගමේ හිටියෙ මේ ගොවිපොලේ වැඩ කරල එදා වේල හොයාගත්තු දුප්පත් අහිංසක ගොවියො... කරුමෙට උන් සිංහල උනා. එදා එක්දාස් නවසිය අසූ හතරෙ නොවැම්බර් තිස් වෙනිද... පාන්දර පහමාරට විතර... ගමේ ගොවියො ඇහැරුනේ කුකුලා අඩලන සද්දෙට නෙවෙයි... වෙඩි සද්දෙට....! වෙඩි සද්දෙ තේරුම මොකක්ද කියල ගමේ අය දන්නව. ගමට කොටි ඇවිත්..! ගමේ අය නිදි පැදුරෙන් නැගිට්ටෙ කැලේට දුවන්ට. වැඩක් උනේ නෑ... උන් ගම වට කරල... ලේ පිපාසෙන් ඉන්න මුරුගයො ටිකක් වගේ උන් ගමේ මිනිස්සුන්ව වට කරගත්ත.. ගමේ මිනිස්සු එකින් එකා අල්ලගෙන කැති වලින් කපන ගමන් හිනා වෙවී මේ අහිංසකයන්ගෙ ලේ වලින් සෙල්ලම් කලා... ගමෙන් පිට උන්නු මේ තාත්තා ආපහු එනකොට එයාගෙ පුතා අර තිරිසනුන්ගෙ මන්න පාරකින් සදහටම ඇස් පියාගෙන.. සීතල වෙලා දරදඩු වෙලා ඉවරයි... එදා දවසට ඒ ගමේ මිනිස්සු... නිරායුධ සිංහල මිනිස්සු තිස් තුන් දෙනෙක්... උන් කපල කොටල වද දීල මැරුව... ............. එදාම ඒ වෙලාවෙම උන්ගෙන් තවත් කන්ඩායමක් ඒ ගමට අල්ලපු ගමත් වට කරා.... ඒ ගමේ නම "කෙන්ට් ෆාම්" ඒකත් ගොවිපල ගම්මානයක්. මේ වගේම දුප්පත් අහිංසක ගොවියො... සිංහල මිනිස්සු.. ඒ ගමෙන් මිනිස්සු විසි නව දෙනෙක් උන් කපල කොටල වද දීල මැරුව... මල මිනී හැම තැනම විසිරිලා තිබුන.... ඒ මල මිනී මැද බඩ දරු අම්මා කෙනෙක්ගෙ මල කදක්... මල කදට අඩි පහකට ඈතින් තමයි ඔලුව තිබුනෙ.. උන් ඒ බඩ දරු අම්මගෙ බෙල්ල කපල ටික දුරක් බිම දිගේ ඇදගෙන ගිහින්.. සේරම ඉවර වෙලා එදා දවාලෙ පොලිසියෙන් හමුදාවෙන් එනකොටත් ඒ මල සිරුරෙ කුස ගැහෙනවලු... ඒ කුස පලලා එලියට ගන්නකොටත් අර කිරිකැටියා පන පිටින්ලු.... ...................... මේ අසරනයින්ට ලෝකෙ වටේ ගිහින් ගතු කේලං කියලා තමන්ට වෙච්ච අසාධාරනේ කියා ගන්ට බෑ... එහෙම පුලුවන් කමක් තියෙන ඈයො අද මේ අසරනයින්ව කැති ගාපු උන්ට මානව හිමිකම් දෙන්ට පනත් සම්මත කරනව...![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom