Removed....................!
RIP
RIP
Last edited:
අනිවා බන් උඩින් කියන දේ නෙමේ ඇත්තම දේMehema photos leak karanna puluwanda bn? Anika 1 weni parata dakke victim kenek gen ohoma prashna karana eka eloyata dunna eka ( tatto pora gana kiwwe )
CCTV gahala tynne arunma thama. Ewa leak krala tynneth porawa marapu set eka. Mata nm penne meka KPI pitin daala government eke support eken krapu deyakda mnda kiyala. Mokda godak ayage dewal mama dannawa ewa mama issarahata kynnm kiyala oya pora interview ekaka kiyanawaකව්රු හරි සල්ලි දීලා ඔයා ෆොටෝ ගහන්න ඇත්තෙ
වසන්තයාව බල්ලෙක් ට වඩා පහතට දාලා ගෙන ගහන්නේ
Oww bro. Anika eda shoot karapu weapons deka hoyagannath kalin (thaama hambelath nane) eken ekak LTTE eka use karapu ekak kiyala kiwwe. Thanikara setup ekak wageඅනිවා බන් උඩින් කියන දේ නෙමේ ඇත්තම දේ
කව්රු හරි සල්ලි දීලා ඔයා ෆොටෝ ගහන්න ඇත්තෙ
වසන්තයාව බල්ලෙක් ට වඩා පහතට දාලා ගෙන ගහන්නේ
Issarahata neuralink wage projects walin oya wage ewa karanna puluwan wei ne bnඋගේ මොළේට data cable එකක් ගහල උගේ සේරම මතකය pen drive එකකට අරන් බැංකු විස්තර සල්ලි තියෙන තැන් බලන්න බැරිද දන්නේ නෑ.![]()
Pora langa thiyana salli tika ganna thama. Sure mekata politicians la sambandaiමම හිතන්නේත් ඒකම තමා. උන්ට ඕන ඌයි උගේ නමයි දෙකම මරල දාන්න. ඕකා ඉන්න කාලේ පට්ට බඩු කාරයා වගේ හිටියෙ. ඒත් මුගෙ බිජ්ජේ ෆොටෝ දාල මුන් කරන්න හදන්නේ මූව නොන්ඩි කරල දාන්න.
ඕකුන්ට පොලිටීශන්ලට කිට්ටුවෙන්න බෑ. උපරිම ඉතින් මේ වගේ වටේ ඉන්න උන්ව ඉවර කරයි. මට හිතෙන්නේ වස්සගෙ පැත්තේ කිසි පාතල එකෙක් නෑ ඒ නිසා පලිගන්න සීන් එකක් වෙන එකක් නෑ. මූ මැරෙන කාලේ නන්නතාර වෙලා ඉඳලා තියෙන්නෙ.Issarahata neuralink wage projects walin oya wage ewa karanna puluwan wei ne bn
Pora langa thiyana salli tika ganna thama. Sure mekata politicians la sambandai
------ Post added on Jul 13, 2024 at 10:34 PM
එහෙනම් බන් ඔය පොටෝ එක ගන්න ලේසිම පාතාලේ උන්ට වඩා අනිත් උන්ට.ඕකුන්ට පොලිටීශන්ලට කිට්ටුවෙන්න බෑ. උපරිම ඉතින් මේ වගේ වටේ ඉන්න උන්ව ඉවර කරයි. මට හිතෙන්නේ වස්සගෙ පැත්තේ කිසි පාතල එකෙක් නෑ ඒ නිසා පලිගන්න සීන් එකක් වෙන එකක් නෑ. මූ මැරෙන කාලේ නන්නතාර වෙලා ඉඳලා තියෙන්නෙ.