Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ක්රිප්ටො වලට enter වෙන්න හොදම වෙලාවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තමා හොදම වෙලාව ක්රිප්ටො මාර්කට් එක ගැන ඉගෙන ගන්න.

10USD වලින් මේ ඩොට් වෙන්න බහින වෙලේක හරියට හොයල බලල ඉන්වෙස්ට්මන්ට් කරත් ලොකු දෙයක් කරගන්න පුලුවන් මේ මාර්කට් බුල් රන් එකට ආවට පස්සෙ. අනික රන් එක බුල්ද බෙයාර්ද කියාල් නෑ වැඩ දන්න උන් ප්රොෆිට් කරනව. හොදම උදාහරණෙ තමා ලගදිම උන ලූනා කේස් එක. ඒකෙ ලොස් වෙච්ච අයත් හිටිය ප්රොෆිට් ගත්ත අයත් ඉදිය. මේක එහෙම තමා. හරි වෙලාවට හරි තැන ඉන්න විතරයි තියෙන්නෙ. හරි තැනයි වෙලාවයි දැනගන්න සෑහෙන්න ඉගෙන ගන්න වෙනව.

ලග නවන්න බලාගෙන නන් මේ මාර්කට් එකට යන්න එපා ඊට වඩා හොදයි සල්ලි ටික වලල හැමදාම වතුරයි පොහොරයි දදා සල්ලි ගහක් එනවද බලන එක. ගහ ආවෙ නැත්තන් පැල කරපු සල්ලි ටික හරි තියෙනවනෙ.

මොකද මෙක ඇතුලට ආවගමන් ලැබෙන එක්ස්පීරියන්ස් ටිකෙන් මුලින්ම ඉගෙන ගන්න දේ තමා ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනව කියන එක සහ ඒකෙ කොස් ෆී එක වෙන්නෙ ඔයාගෙ පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක.

ඒ වගේ දිගටම ලොස් වෙවී වේවී ඉගෙන ගෙන ඉවර උනාම තමා වැඩක් ගන්න පුලුවන් වෙන්නෙ. පැත්තකින් ලක් එකත් වැඩ කරයි ඒත් ඒවට කලබල නොවී ඇයි එහෙම උනේ කියන එක ගැන හැම වෙලේම බල බල 0.0001%ක් හරි ඉස්සරහට ගෙනියන්න බලන්න ඊයෙට වඩා.

ලොකුම දේ තමා ඔය ඇනලිසිස් වගේ පල් හෑලි අත අරින උන්ගෙන් පරිස්සන් වෙන එක.

පරණ නූල්

https://elakiri.com/threads/bitcoin-bubble-explode.1844585/

https://elakiri.com/threads/crypto-කතා.1989005/

ක්රිප්ටො කිව්වම ට්රෙඩ් කරනවට අමතර දේවලුත් තියෙනව.

https://elakiri.com/threads/blockchain-web3-p2p-developer-study-guide.2053509/

[QUOTE="හෙළයෙක්, post: 27829844, member: 503645"] [SIZE=5]මේක තමා හොදම වෙලාව ක්රිප්ටො මාර්කට් එක ගැන ඉගෙන ගන්න. 10USD වලින් මේ ඩොට් වෙන්න බහින වෙලේක හරියට හොයල බලල ඉන්වෙස්ට්මන්ට් කරත් ලොකු දෙයක් කරගන්න පුලුවන් මේ මාර්කට් බුල් රන් එකට ආවට පස්සෙ. අනික රන් එක බුල්ද බෙයාර්ද කියාල් නෑ වැඩ දන්න උන් ප්රොෆිට් කරනව. හොදම උදාහරණෙ තමා ලගදිම උන ලූනා කේස් එක. ඒකෙ ලොස් වෙච්ච අයත් හිටිය ප්රොෆිට් ගත්ත අයත් ඉදිය. මේක එහෙම තමා. හරි වෙලාවට හරි තැන ඉන්න විතරයි තියෙන්නෙ. හරි තැනයි වෙලාවයි දැනගන්න සෑහෙන්න ඉගෙන ගන්න වෙනව. ලග නවන්න බලාගෙන නන් මේ මාර්කට් එකට යන්න එපා ඊට වඩා හොදයි සල්ලි ටික වලල හැමදාම වතුරයි පොහොරයි දදා සල්ලි ගහක් එනවද බලන එක. ගහ ආවෙ නැත්තන් පැල කරපු සල්ලි ටික හරි තියෙනවනෙ. මොකද මෙක ඇතුලට ආවගමන් ලැබෙන එක්ස්පීරියන්ස් ටිකෙන් මුලින්ම ඉගෙන ගන්න දේ තමා ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනව කියන එක සහ ඒකෙ කොස් ෆී එක වෙන්නෙ ඔයාගෙ පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක. ඒ වගේ දිගටම ලොස් වෙවී වේවී ඉගෙන ගෙන ඉවර උනාම තමා වැඩක් ගන්න පුලුවන් වෙන්නෙ. පැත්තකින් ලක් එකත් වැඩ කරයි ඒත් ඒවට කලබල නොවී ඇයි එහෙම උනේ කියන එක ගැන හැම වෙලේම බල බල 0.0001%ක් හරි ඉස්සරහට ගෙනියන්න බලන්න ඊයෙට වඩා. [/SIZE] [SIZE=7]ලොකුම දේ තමා ඔය ඇනලිසිස් වගේ පල් හෑලි අත අරින උන්ගෙන් පරිස්සන් වෙන එක. පරණ නූල් [/SIZE] [SIZE=5][URL]https://elakiri.com/threads/bitcoin-bubble-explode.1844585/[/URL] [URL]https://elakiri.com/threads/crypto-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F.1989005/[/URL] ක්රිප්ටො කිව්වම ට්රෙඩ් කරනවට අමතර දේවලුත් තියෙනව. [URL]https://elakiri.com/threads/blockchain-web3-p2p-developer-study-guide.2053509/[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom