මේ ක්‍රිප්ටො වලට enter වෙන්න හොදම වෙලාවයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,470
    100,547
    113
    මේක තමා හොදම වෙලාව ක්‍රිප්ටො මාර්කට් එක ගැන ඉගෙන ගන්න.

    10USD වලින් මේ ඩොට් වෙන්න බහින වෙලේක හරියට හොයල බලල ඉන්වෙස්ට්මන්ට් කරත් ලොකු දෙයක් කරගන්න පුලුවන් මේ මාර්කට් බුල් රන් එකට ආවට පස්සෙ. අනික රන් එක බුල්ද බෙයාර්ද කියාල් නෑ වැඩ දන්න උන් ප්‍රොෆිට් කරනව. හොදම උදාහරණෙ තමා ලගදිම උන ලූනා කේස් එක. ඒකෙ ලොස් වෙච්ච අයත් හිටිය ප්‍රොෆිට් ගත්ත අයත් ඉදිය. මේක එහෙම තමා. හරි වෙලාවට හරි තැන ඉන්න විතරයි තියෙන්නෙ. හරි තැනයි වෙලාවයි දැනගන්න සෑහෙන්න ඉගෙන ගන්න වෙනව.

    ලග නවන්න බලාගෙන නන් මේ මාර්කට් එකට යන්න එපා ඊට වඩා හොදයි සල්ලි ටික වලල හැමදාම වතුරයි පොහොරයි දදා සල්ලි ගහක් එනවද බලන එක. ගහ ආවෙ නැත්තන් පැල කරපු සල්ලි ටික හරි තියෙනවනෙ.

    මොකද මෙක ඇතුලට ආවගමන් ලැබෙන එක්ස්පීරියන්ස් ටිකෙන් මුලින්ම ඉගෙන ගන්න දේ තමා ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනව කියන එක සහ ඒකෙ කොස් ෆී එක වෙන්නෙ ඔයාගෙ පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක.
    ඒ වගේ දිගටම ලොස් වෙවී වේවී ඉගෙන ගෙන ඉවර උනාම තමා වැඩක් ගන්න පුලුවන් වෙන්නෙ. පැත්තකින් ලක් එකත් වැඩ කරයි ඒත් ඒවට කලබල නොවී ඇයි එහෙම උනේ කියන එක ගැන හැම වෙලේම බල බල 0.0001%ක් හරි ඉස්සරහට ගෙනියන්න බලන්න ඊයෙට වඩා.

    ලොකුම දේ තමා ඔය ඇනලිසිස් වගේ පල් හෑලි අත අරින උන්ගෙන් පරිස්සන් වෙන එක.

    පරණ නූල්

    https://elakiri.com/threads/bitcoin-bubble-explode.1844585/
    https://elakiri.com/threads/crypto-කතා.1989005/
    ක්‍රිප්ටො කිව්වම ට්‍රෙඩ් කරනවට අමතර දේවලුත් තියෙනව.
    https://elakiri.com/threads/blockchain-web3-p2p-developer-study-guide.2053509/
     
    Last edited:

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ෆ්ලිප් මෙතඩ් එක ෆලෝව් කලා නම් හරි
    ෆ්ලිපින්ග් මෙතඩ් එක ඉගෙන ගන්න පැයක්වත් යන්නෙත් නැහැ
    මෙතඩ් එක උගන්නන්න කියලා කාටවත් සල්ලි පුදන්න ඕනත් නැහැ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    මේක තමා හොදම වෙලාව ක්‍රිප්ටො මාර්කට් එක ගැන ඉගෙන ගන්න.

    10USD වලින් මේ ඩොට් වෙන්න බහින වෙලේක හරියට හොයල බලල ඉන්වෙස්ට්මන්ට් කරත් ලොකු දෙයක් කරගන්න පුලුවන් මේ මාර්කට් බුල් රන් එකට ආවට පස්සෙ. අනික රන් එක බුල්ද බෙයාර්ද කියාල් නෑ වැඩ දන්න උන් ප්‍රොෆිට් කරනව. හොදම උදාහරණෙ තමා ලගදිම උන ලූනා කේස් එක. ඒකෙ ලොස් වෙච්ච අයත් හිටිය ප්‍රොෆිට් ගත්ත අයත් ඉදිය. මේක එහෙම තමා. හරි වෙලාවට හරි තැන ඉන්න විතරයි තියෙන්නෙ. හරි තැනයි වෙලාවයි දැනගන්න සෑහෙන්න ඉගෙන ගන්න වෙනව.

    ලග නවන්න බලාගෙන නන් මේ මාර්කට් එකට යන්න එපා ඊට වඩා හොදයි සල්ලි ටික වලල හැමදාම වතුරයි පොහොරයි දදා සල්ලි ගහක් එනවද බලන එක. ගහ ආවෙ නැත්තන් පැල කරපු සල්ලි ටික හරි තියෙනවනෙ.

    මොකද මෙක ඇතුලට ආවගමන් ලැබෙන එක්ස්පීරියන්ස් ටිකෙන් මුලින්ම ඉගෙන ගන්න දේ තමා ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනව කියන එක සහ ඒකෙ කොස් ෆී එක වෙන්නෙ ඔයාගෙ පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක.
    ඒ වගේ දිගටම ලොස් වෙවී වේවී ඉගෙන ගෙන ඉවර උනාම තමා වැඩක් ගන්න පුලුවන් වෙන්නෙ. පැත්තකින් ලක් එකත් වැඩ කරයි ඒත් ඒවට කලබල නොවී ඇයි එහෙම උනේ කියන එක ගැන හැම වෙලේම බල බල 0.0001%ක් හරි ඉස්සරහට ගෙනියන්න බලන්න ඊයෙට වඩා.

    ලොකුම දේ තමා ඔය ඇනලිසිස් වගේ පල් හෑලි අත අරින උන්ගෙන් පරිස්සන් වෙන එක.
    පෞද්ගලිකව මම ක්‍රිප්ටෝ නොකළත්, මෙවැනි මාකට් එක ලොස් වෙන වෙලාවේදි තමයි කොටස් ගන්න ඕනි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,547
    113
    ගානක් ඉන්වෙස්ට් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.
    හොද ඇලර්ට් එකේ ඉදපන් මචන් එතකොට ලොස් එකක් නැතුව වැඩේ ගොඩ දාගන්න පුලුවන්
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    5bc000f283ed2d76fcbbefaae6dcb5c4_w200.gif
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හොද ඇලර්ට් එකේ ඉදපන් මචන් එතකොට ලොස් එකක් නැතුව වැඩේ ගොඩ දාගන්න පුලුවන්
    Invest කරන්න පටන් ගන්නෙ කොහොමද බන්? මං දන්නෙ binance වලින් p2p කරන එක විතරයි..ඒවුණාට ඒක මට set නෑ බන් ..වෙන විදිහක් තියෙනවද?
     
    • Haha
    Reactions: Antare 2.0

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ලංකාවේ පොන්න සිහලුන්ට රෙන්න පුකේ ගූ නැහැ
    ඒ උනාට ක්‍රිප්ටෝ ගන්න කතාව

    නොදකින් යකෝ අර ගෝල ෆේස් ගිහින් සන්නට කියල පුකේ අරගනින්
     
    • Haha
    Reactions: SpinXO

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,547
    113
    ලංකාවේ පොන්න සිහලුන්ට රෙන්න පුකේ ගූ නැහැ
    ඒ උනාට ක්‍රිප්ටෝ ගන්න කතාව

    නොදකින් යකෝ අර ගෝල ෆේස් ගිහින් සන්නට කියල පුකේ අරගනින්
    කොහොමද උබට ඊට පස්සේ රෙන්න ගූ ආවද පුකට.

    Invest කරන්න පටන් ගන්නෙ කොහොමද බන්? මං දන්නෙ binance වලින් p2p කරන එක විතරයි..ඒවුණාට ඒක මට set නෑ බන

    Bullshits tika ain karala wede karana widiya witarak gana

    ------ Post added on Jun 14, 2022 at 8:09 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,547
    113
    දිගටම ඩවුන් වෙනව මචන්. දැන්ම ගන්න එපා කියල තමයි මම නම් කියන්නේ
    තම්න්ට කන්ෆර්ම් වෙනකන් ඉන්වෙස්ට්මන්ට් නන් නොකර ඉන්න තරමට හොදයි. ඒත් ලග තියෙන ඒව පාඩුවට විකුණන්න වගේ දේවල් වලට නන් නොයා ඉන්න තරමට හොදයි.

    ක්‍රිප්ටො වැටෙන්නෙ නෑ ඔය කට්ටිය බොරුවට නැටුවට. තාම ක්‍රිප්ටො වල රියල් යූස් කෙස් ටික හරියට ආවෙත් නෑ. ඉන්ටනෙට් වලට 1996~2004 කියපු ටිකම තමා මේ දැන් ආයෙ කට්ටිය කියන්නෙ
     
    • Like
    Reactions: shenat and vipulavs