මේ කාර් දෙකක ගානද මචන්ලා?

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඕකක් හෝ BM එකක් මම අනිවා ගන්නවා තව තව අවුරුදු 14 කට කලින්. එතකොට මට වයස 45 ක් හැබැයි 🙁🙁

    Age eka prashnayak na machn. uba kamathi goal ekata yanna.
    Mama godak cars use karala thiyenawa MB ekakin labena prestige eka mokakin wath labenne na. Even V8.
    BM L series nam suppa. MB th kale.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    අපි කොච්චර දියුනු වෙන්න උත්සහ කලත්, සල්ලි හම්බ කලත් ඉන්න රට අවුල් නම් වැඩක් නෑ බං. ගූ ගොඩක් උඩ මාලිගාවක් හදනවා වගේ සීන් එකක්.
    math issara migrate wena ewunta baninawa. dan eke anith paththa. kochchara hamba karath wedek ne mehe indala. salli witharak newei quality of life kiyana ekath one jeewath wenna. aparade me rata.

    US wala office tours ehem agiyama pissu hadenewa. gun violence, racial problems ehema thibbata minimum wage job ekak karalath apita wada hondhata jeewath wena ewun innawa. (apathayo tika ara) aluth wahana maseta $400-500 gewanna ganna puluwan. (McDonalds worker kenkege 1 week salary)
     
    • Like
    Reactions: Kolama

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,776
    113
    Gampaha
    Sira bn... mama wife ta vezel ekak ara ganna giya 2017 RS ekak dan aurudu 2kata vithara kalin laksha 60i
    U ta vezel eka sell kara gannawath baruwa hitiye ara dual clutch seen eka nisa. mamath gaththe na a nisa. U passenma awa call kara kara ganna kiyala thawa 50,000 k adu karala dennam kiyala. Finance hira wela e dawas wala uge.

    yako ekata dan.. hik gawenawa ganan ahuwama.
    2014 Z ekak gannath ba 60kata dan. Dual clutch nam echchara case ekak na. 1.50n goda dagnna puluwan.
     
    • Like
    Reactions: Kolama

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2014 Z ekak gannath ba 60kata dan. Dual clutch nam echchara case ekak na. 1.50n goda dagnna puluwan.

    Kamak na bn welave hatiyata. Aye ithin market bahinne na kalpekata.
    2014 Z giye bn 46-50 athara wage bn. balapan 10laks withara wadi wela.

    math issara migrate wena ewunta baninawa. dan eke anith paththa. kochchara hamba karath wedek ne mehe indala. salli witharak newei quality of life kiyana ekath one jeewath wenna. aparade me rata.

    US wala office tours ehem agiyama pissu hadenewa. gun violence, racial problems ehema thibbata minimum wage job ekak karalath apita wada hondhata jeewath wena ewun innawa. (apathayo tika ara) aluth wahana maseta $400-500 gewanna ganna puluwan. (McDonalds worker kenkege 1 week salary)

    mehemai machan, poddak normal life ekakata huru una nam thamath jivath wenna echchara amaru na aththama kiyanawa nam.
    Boru viyadam nawathvala sarala una nam 70,000 - 100,000 k hodatama athi jivath wenna. A kiyanne $400-$500 hodatama athi.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    mehemai machan, poddak normal life ekakata huru una nam thamath jivath wenna echchara amaru na aththama kiyanawa nam.
    Boru viyadam nawathvala sarala una nam 70,000 - 100,000 k hodatama athi jivath wenna.

    jeewath wenna beri kama nwei machan. man kiwwe salli ma newei prashne. man kana bona ekek newei. loan ne. leasing ne. wife hamba karanawa. man kiwwe salli ma newei prashne. quality of life. neethiye samanathmathawa, less corruption, accountability oya wage godak dewal one ne ratak hatiyata issarahata yanna.

    rate bahutharyakata eda wela kannath amaru eke owa kohomath hithanna be wei kiyala.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,776
    113
    Gampaha
    Kamak na bn welave hatiyata. Aye ithin market bahinne na kalpekata.
    2014 Z giye bn 46-50 athara wage bn. balapan 10laks withara wadi wela.
    ඔව් බන් එපා වෙනව. Montero එකක් සෙට් උනා 2003 year 69කට. පෙට්‍රල් 3km per liter. ඒක අරන් බයික් එකේ යන්න වෙන්නෙ. :lol: 55-70 රේන්ජ් එකේ හරි මිලකට මුකුත් නෑ. 2016/2017 Civic තමා පොඩ්ඩක් හරි තියෙන්නෙ. ඕව ඉතින් අරන් දෙන්න බෑනෙ පටස් ගාල. CRV එකත් තියෙන්නෙ 2012 න් පහල ඔය මිලට. අනේ මන්ද. චයින brandnew 2021 DFSK SUV 0 mileage එකක් ගත්තහැකි ඒ ගානට.
     
    • Sad
    Reactions: RLT4U

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    සේල් වේසිගෙ පුතාල බොරු ඩිමාන්ඩ් එකක් & හිගයක් මවල වාහන වල මිල උස්සල තියෙන්නේ ලිසිං හැත්ත ඕකට හව්ල් මොකද ගිය අව්රුද්දෙ මේ වෙද්දී වාහන ගේන්නේ නැති වෙලත් වාහන මිල වැටීගෙන ආවේ. එහෙම උනා නං ඔය ලිස් වල ගෙවාගන්න බැරි වාහන හෙනම අඩු ගානකට යන්නේ උන්ට ඒවා ඉස්සුවත් විකුනන්න වෙන්නේ අඩුවට එකයි ඕක කලේ ප්ලෑන් කරලා ඉස්සුවා වාහන මිල
    දැන් ඉන්සුරන්ස් එකේ ඉදන් බයින් & සෙලින් කරන හුට්ටිගේ පුටාල වෙනකං ඒකෙ වාසිය ගන්නව

    මම පහුගිය මාස 2 ක, ලක්ස ~20 වගේ වෙන වාහනත් ~40 වගේ ඒවත් 20ක් විතර බැලුව 2ඉ අයිතිකරු විකුනන්නේ අනිත්ව සේරම බයින් ආණ්ඩ සෙලින් කරන උන්. මම ගිය සතියේ දැක්ක රියසෙවනේ කාර් එකක් ලක්ස 23. එක පෙබරවාරි දාල තිබ්බේ 18 , ඔය කාර් එක දැනට මම 5 පාරකට වඩා දැක්ක එක එකා විකුනන්න දානවා ගණන් වැඩි වේවි.

    දැන් වාහන තීන උනුත් ගණන් උස්සනව මොකද සාදාරණ මිලට දීල සාදාරන මිලට ගන්න වාහන නෑ

    ලෝ පැත්ත දන්නා උන් ඉන්නවා නං මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද ? පබයට නං කියල වැඩක් නෑ. ආණ්ඩුවට වාහන ගේන්න බැරි නං අඩු ගානේ අසාදාරන මිලට විරුද්දව ක්‍රියාමාර්ගයක් ගන්න ඕන
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Screenshot_2021-06-23-21-51-31-16.jpg
    wena rataka CHR 3k ganna puluwan..
     
    • Like
    Reactions: shenat and Kolama

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Average monthly salary of Japanese laborer is 2700$
    so, CHR @ 24000/2700 = 8.8 months of salary

    Average monthly salary of Sri lankan office worker ? 50000 LKR ?
    if so, CHR @ 10000000* / 50000 = 200 months (16.6 years) of salary

    Ado... kiyala wadak na. Aurudu 16 k.
    Paw bn ape minissu.

    ඔව් බන් එපා වෙනව. Montero එකක් සෙට් උනා 2003 year 69කට. පෙට්‍රල් 3km per liter. ඒක අරන් බයික් එකේ යන්න වෙන්නෙ. :lol: 55-70 රේන්ජ් එකේ හරි මිලකට මුකුත් නෑ. 2016/2017 Civic තමා පොඩ්ඩක් හරි තියෙන්නෙ. ඕව ඉතින් අරන් දෙන්න බෑනෙ පටස් ගාල. CRV එකත් තියෙන්නෙ 2012 න් පහල ඔය මිලට. අනේ මන්ද. චයින brandnew 2021 DFSK SUV 0 mileage එකක් ගත්තහැකි ඒ ගානට.

    Ammo parana wahana gana nam katha karala wadak na bn.
    dan thiyena ewa okkoma ladi. hoda condition wahana na. Itath mona wahanayak wath aurudu 15-20 eha padinna thiya ganne na wena ratawal wala nam.

    China pihita wevi issarahata. Paw bn sinhalayo aththatama.

    jeewath wenna beri kama nwei machan. man kiwwe salli ma newei prashne. man kana bona ekek newei. loan ne. leasing ne. wife hamba karanawa. man kiwwe salli ma newei prashne. quality of life. neethiye samanathmathawa, less corruption, accountability oya wage godak dewal one ne ratak hatiyata issarahata yanna.

    rate bahutharyakata eda wela kannath amaru eke owa kohomath hithanna be wei kiyala.

    Ow eka aththa machan.. mamath nitharama kiyana deyak thamai nithiya #1 wenna one me hama deyak ma hadenna.
    ape rate nithiya ballata gihin thiyenne.
     
    • Love
    • Like
    Reactions: shenat and hrm

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    Age eka prashnayak na machn. uba kamathi goal ekata yanna.
    Mama godak cars use karala thiyenawa MB ekakin labena prestige eka mokakin wath labenne na. Even V8.
    BM L series nam suppa. MB th kale.

    Sira. German car ekaka feeling eka enne na v8 eken. Mageth dream eka BMW ekak.

    මේ ගානට හරි වාහනයක් ගන්න, මෙහෙම හරි රටක් ඉතිරි වෙලා තියෙන එක ගැන සතුටු වෙයල්ලා යකෝ :P

    ඔව්. ඒ වගේම ඔය ගානට වාහන ගන්න හරි අද අපිට රටක් ඉතුරු වෙලා තියෙන්නෙ මහින්ද මහත්තය නිසා කියන එක කවදාවත් අමතක කරන්න එපා..
    ------ Post added on Jun 24, 2021 at 1:55 AM