මේ බැට්‍රී එක වීක් වෙලා ද තියෙන්නෙ?? යට වීඩීයො එක තියෙනවා චාර්ජ් වෙද්දි එන 12v 65Ah Battery එක
මොකක් ද ඔකෙන් වෙන්නෙ බන්?Internal resistance වැඩි වෙලා වගේ
Youtube higanna
repair mode eke dala iwara wenakan tiyala balanna. hari yay
කාලෙ හරි වගේ එහෙනම්..මොකක් ද බන් මෙකෙ තත්වේ ? දවස් 7ක් එක තැන තිබ්බොත් 0ට බහිනවා
කාලෙ හරි වගේ එහෙනම්..
තාම නම් කොල පාටක් වෙලා නැ බන්.අවුලක් නෑ.
ඕක Full Charge වෙනකල් තියන්න. පැය 10 ක් වත් යයි. Charge වෙලා ඉවර වෙන්න කිට්ටු වෙනකොට ඔය ඇමිපියර් ගාන ටික ටික අඩු වෙනවා.
බැට්‍රිෙය් තියෙන indicator එක කොළ පාට වෙනවද බලන්න
Charger එකේ power off කරල battery එකට Connect කරල බලන්න. 12.4V වගේ පෙන්නනවනම් අවලක් නෑ. පැයක් දෙකක් ගියාමත් ඒ ගාන අඩු වෙන්නෙ නැත්නම් අවුලක් නෑතාම නම් කොල පාටක් වෙලා නැ බන්.
Charger එකේ power off කරල battery එකට Connect කරල බලන්න. 12.4V වගේ පෙන්නනවනම් අවලක් නෑ. පැයක් දෙකක් ගියාමත් ඒ ගාන අඩු වෙන්නෙ නැත්නම් අවුලක් නෑ
බැට්‍රි වතුර මදි උනාමත් කොළ පාට වෙන් නෑ
බැට්‍රි වතුර බෝතලයක් අරගෙන අඩු ටික පුරවන්න. ඇසිඩ් දාන්න එපා. ඇසිඩ් දානවනම් දන්න කෙනෙකුට කියල බැට්‍රිය ඇතුල හොඳට සෝදල ඇසිඩ් දාන්න ඕනේ.වතුර නම් නැතිව ඇති බන්. මටත් හිතෙන්නෙ.
අලුතෙන්ම වතුර දාන එක ද හොද? අඩු ටික විතරක් පුරවන එක ද හොද?
බැට්‍රි වතුර බෝතලයක් අරගෙන අඩු ටික පුරවන්න. ඇසිඩ් දාන්න එපා. ඇසිඩ් දානවනම් දන්න කෙනෙකුට කියල බැට්‍රිය ඇතුල හොඳට සෝදල ඇසිඩ් දාන්න ඕනේ.