මේ කිනම් පයන්නක්ද ?

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    CamScanner 26-12-2025 06.44.jpg


    මේ අටමගල රෝස පට කොලේක ආවේ.

    මෙලෝ මල දානයක් තෙරෙන්නේ නෑනේ. මේ මොකක්ද

    මන් දැන් මොකද කරන්න ඔනේ,

    කියා දෙන්නකො
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,887
    1,305
    113
    Mama hitanne, TIN tiyana, return submit nokarapu hemotama oka enawa.
    Danna ekek kiyala dipan mokada karanda ona kiyala.
    E atare umba IRD login eka hadaa ganin ikmanata.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    අර නම්බරේට කතා කරලා "අනේ නෝනා මට මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ. යන්තම් අට පාස් විතරයි. මට ඕවා ආයේ එවන්න එපාහ්" කියලා කියන්න. 🤷🏻‍♂️
    581025.jpg
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,577
    4,675
    113
    ඔය මේ අවුරුද්දෙ දෙසැම්බර් 8 වෙනිදට කලින් සබ්මිට් නොකරපු නිසාද?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මචන් "Return / Schedule Management" ඇතුලේ Upload schedules/Documents" විතරයි පෙන්නන්නේ . profile එක ඇතුලේ තියන අනිත් ෆිඑල්ඩ් සියල්ලම blank .ඒ මොකද ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    View attachment 260650

    මේ අටමගල රෝස පට කොලේක ආවේ.

    මෙලෝ මල දානයක් තෙරෙන්නේ නෑනේ. මේ මොකක්ද

    මන් දැන් මොකද කරන්න ඔනේ,

    කියා දෙන්නකො


    මෙච්චර කාලෙකට පුද්ගලික ගිණුම් වලට ඕවා ආවේ නැ. කොම්පැනි වලට තමා ආවේ.

    ඔය ඇවිල්ලා තියෙන්නේ උබ ඉන්කම් ටැක්ස් රිටන් එකක් දැම්මේ නෑ කියලා.
    මෙහෙම එනවා කියන්නේ ඊලග එක උබට කැදවීමක් එන්න පුළුවන්. ඒගොල්ලන්ට රෙකොර්ඩ් තිබිලා උබ ගෙවලා නෑ වගේ උනොත් බැංකු එකවුන්ට් සීස් කරන කම්, නඩු දානකම් යන්න පුළුවන්.
    මෙච්චර කල් කලේ නෑ කියලා දැන් කරන්නේ නෑ කියලා සහතික වෙන්න බැරි නිසා උබ මොනවා හරි කරන්න ඕන.

    ටැක්ස් හදන කෙනෙක් හමු වෙල පැහැදිලි කරගන්න
    නිල් රිටන් දාන්න, ටැක්ස් ගෙවන්න යන දෙකෙන් එකක් කරන්න වෙනවා....
     
    • Like
    Reactions: Naughtykolla48

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    බොරු මර්සි දාල ඔවගෙන් බේරෙන්නෙ බෑ. දැන් උන්ට ඇක්සස් තියෙනවා අපේ බෑන්ක් සිස්ටම් එකටම. ඔප්පු කරගන්න බැරි ආදායම් තියේ නම් ඔය ලියුම එනවා. ලගම ඔෆිස් එකට පලයන්. බබා නොවී
     
    • Like
    Reactions: Naughtykolla48

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    ඉන්ග්‍රිසි බෑ කියලා ලියලා යවපන්. 😁

    Anyway, ලන්කාවෙ රාජ්ය ආයතනයෙන් ඉන්ග්‍රිසියෙන් එනවා කියන්නෙ මරු. හැබයි ඉන්ග්‍රිසි බැරි නම්?