මේ කිනම් හුයන්නක්ද බ්‍රදර්?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දෙවෙනි මැසේජ් එක. :eek:

    මිනිස් වෙළෙඳාම වළකමු! මැලේසියාවට නිකුත් කරන සංචාරක වීසා රැකියා වීසා බවට හැරවිය නොහැක! තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකායේ පණිවිඩයකි! 1997/0112430860

    vcdGvHR.jpeg
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ඔය දෙවැනි එක හරි බං. අපේ එකෙක් ගිහිල්ලා. ඌව ආපහු ගෙන්න මෙහෙන් සල්ලි එකතු කරලා යවන්න උනා.. :lol: :lol: ගොඩ ගිය උනුත් ඉන්නවා උන්ට උන්ගේ කවුරු හරි ඇතුලේ හිටියා.. යවන්නත් ලක්ෂ හත අටක් ගන්නවා. අපරාදේ අරුගේ ගෙවල් ඉඩම් කුඹුරු විකුණලා ගියේ.. :lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    දෙවෙනි මැසේජ් එක. :eek:

    මිනිස් වෙළෙඳාම වළකමු! මැලේසියාවට නිකුත් කරන සංචාරක වීසා රැකියා වීසා බවට හැරවිය නොහැක! තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකායේ පණිවිඩයකි! 1997/0112430860

    vcdGvHR.jpeg

    human trafficking කරන්න එපා කියලා බං උඹට ඔය message එක එවලා කියලා තියෙන්නෙ. දැන් ඕක නතර කරපන්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,914
    6,568
    113
    ගග අද්දර
    ඔය දෙවැනි එක හරි බං. අපේ එකෙක් ගිහිල්ලා. ඌව ආපහු ගෙන්න මෙහෙන් සල්ලි එකතු කරලා යවන්න උනා.. :lol: :lol: ගොඩ ගිය උනුත් ඉන්නවා උන්ට උන්ගේ කවුරු හරි ඇතුලේ හිටියා.. යවන්නත් ලක්ෂ හත අටක් ගන්නවා. අපරාදේ අරුගේ ගෙවල් ඉඩම් කුඹුරු විකුණලා ගියේ.. :lol::lol:
    Apet ekek ghn okama una. Uu yanakota mahatata hitiya. Eddi aeta gehila kanna nethuwa.