මේ කියන්නේ ඇත්තද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,394
    4,826
    113
    අපෙ ගමෙත් හිටිය මේ වගේ කතා කියන සීය කෙනෙක්. ඒ සීයා ඉස්සර හේනක් කළාලු. ඒ හේනෙ හැදෙන වට්ටක්කාවල සයිස් එක කියන්නෙ අර ලී ඉරණ මහ කියත් දාලලු වට්ටක්කෙ පලු කරන්නෙ. දවසක් එහෙම වට්ටක්කයක් පලු කරන අතර වැස්සක් ආවම ඒකෙන් බේරෙන්න හේනෙ පැලට ගිහින් එද්දි අර පලු කරපු එක වට්ටක්කා පලුවක එකතු වුණු වැහි වතුරෙ කුළුහරක් ජෝඩුවක් නානවලු.
    ඒ හේනෙම හැදෙන පතෝලත් ඒ වගේලු. දවසක් අමාරුවෙන් පතෝල කරලක් කපද්දි පෙරලිල ගිහින් පහතින් තියෙන පාරට වැටුනලු. මුළු පාරම බ්ලොක් වෙලා. බරකරත්ත, තිරික්කල් ට්‍රැෆික් වෙලා. පතෝලෙ අයින් කරන්න ට්‍රයි කරල ම්හු බෑලු. කරන්න දෙයක් නැතිම තැන බණ්ඩි කියතක් ගෙනත් පතෝල කරලෙ අගින් සහ මුලින් කෑලි දෙකක් කපල. කරත්ත ටික පතෝල කරල මැදින් ලස්සනට ගියාලු බිංගෙයකින් වගේ.

    අන්න ඒ සීයගෙ පුතෙක්ලු මේ මහාචාර්ය තාඹුගල සර්

    ඕයි මු දෙන රස

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්

    thopi man kiwwata mewa ahanne nane