මේ කියන එක ඇත්තද බං

2osama

Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    JVP එක බිලියන හතක් හොයපු හැටි

    මේ JVP එක බිලියන 7 ක් එකතු කරේ සමාගම් වලින් කප්පම් අරගෙන කියනවා අනුර කුමාර ට ප්‍රසිද්ධ විවදයකය ට එන්න කියන කොට අනුර එක මග අරින්නේ ඇයි?
    හරි මූ කියන ඒවා බොරු නම් කෙලින්ම JVP එකට මූට විරුද්ධව නඩු දාන්න පුලුවන් . අනුන්ගේ File පෙන්නුවට මුන්ගේත් File තියෙනවා කියලා දැන් හොදට තේරෙනවා නේද?

    මෙතනින් බලන්න

    රුපියල් බිලියනයක් = රුපියල් කෝටි 100 ක්
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113
    7 Bil? :confused: :confused: :confused: :eek: :eek: :eek: :eek:

    අඩේ මුන් මෙහෙම බිලියන් 7ක් එකතු කරා කියන්නෙ පට්ටනේ ඕයි. :yes::yes::yes:
     
    • Like
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • නඩුදාල අල්ලලා ආදර්ශයක් දුන්නනම් හොඳයි. ඒක නෙවෙයි ඕයි අර නිරූපමාගෙ පැන්ඩෝර සිද්දිය හොයන්න දාපු කොමිටි වාර්තාවට මොකද වෙලා තියෙන්නෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    JVP එක බිලියන හතක් හොයපු හැටි

    මේ JVP එක බිලියන 7 ක් එකතු කරේ සමාගම් වලින් කප්පම් අරගෙන කියනවා අනුර කුමාර ට ප්‍රසිද්ධ විවදයකය ට එන්න කියන කොට අනුර එක මග අරින්නේ ඇයි?
    හරි මූ කියන ඒවා බොරු නම් කෙලින්ම JVP එකට මූට විරුද්ධව නඩු දාන්න පුලුවන් . අනුන්ගේ File පෙන්නුවට මුන්ගේත් File තියෙනවා කියලා දැන් හොදට තේරෙනවා නේද?

    මෙතනින් බලන්න

    විවාද නෙවෙයි, රටක සම්පූර්ණ බලේ තියාගෙන කප්පම් කාරයො අල්ලන්නැතුව ඉන්නෙ ඇයි පොන්ස්?

    ජෙප්පන්ට රාජපස්සලාට වගේ නඩු අයින්කරගන්න පුලුවන්ද? නැත්තං හැමෝම ජෙප්පන්ට බයයිද? @2osama
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ratata haminila giyath ubala wage bayyo nam hadanna ba bn,,dukai

    ps - akdge labbalwal nemi ubala genawa eka hadaganin issella
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    උබ ජේවීපී කරපු කාලේ ඔව්වා හොයාගන්න බැරි වුනාට සාටක කැරියෝ 🤡👌
    ඒ කාලෙත් උබේ අම්මා ලපයගේ බඩ උඩද හිටියේ 🤡👌

    avantguard-ballige.gif
     
    • Haha
    Reactions: Didy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    kappam gaththu samagam mona pakatada wiwada walata enna kiyanne, gihin nadu danna berida okunta.
    උන්ට නඩු දාන්න ඕනේ නැහැ නේ. උන්ට ඕනේ JVP එකේ සායම අරින්න.
    JVP එක එහෙම උණේ නැත්නං කෙලින්ම කියන්න පුළුවන් විවදයකදි ඔප්පු කරලා පෙන්වන .
    නැත් නම් මූට විරුද්ධව නඩු දාන්න පුලුවන් බොරු කියනවා කියලා.
    ඔය දෙකම නැහැ නේ මග ඇරලා ඉදලා . ඒ කියන්නේ බිලියන 7 ක් Bank Account එකේ තියෙන ඒවා Clean Money නොවන නිසා 😂😀

    විවාද නෙවෙයි, රටක සම්පූර්ණ බලේ තියාගෙන කප්පම් කාරයො අල්ලන්නැතුව ඉන්නෙ ඇයි පොන්ස්?

    ජෙප්පන්ට රාජපස්සලාට වගේ නඩු අයින්කරගන්න පුලුවන්ද? නැත්තං හැමෝම ජෙප්පන්ට බයයිද? @2osama
    වීඩියෝ එක බලපං අරූ රෙදි ගලවල JVP එකේ . 🤣🤣
    ------ Post added on Jul 22, 2022 at 11:20 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උන්ට නඩු දාන්න ඕනේ නැහැ නේ. උන්ට ඕනේ JVP එකේ සායම අරින්න.
    JVP එක එහෙම උණේ නැත්නං කෙලින්ම කියන්න පුළුවන් විවදයකදි ඔප්පු කරලා පෙන්වන .
    නැත් නම් මූට විරුද්ධව නඩු දාන්න පුලුවන් බොරු කියනවා කියලා.
    ඔය දෙකම නැහැ නේ මග ඇරලා ඉදලා . ඒ කියන්නේ බිලියන 7 ක් Bank Account එකේ තියෙන ඒවා Clean Money නොවන නිසා 😂😀

    වීඩියෝ එක බලපං අරූ රෙදි ගලවල JVP එකේ . 🤣🤣
    ------ Post added on Jul 22, 2022 at 11:20 PM
    උඹ දවසට කීපාරක් රෙදි ගලවගන්නවද? එහෙම නෙවෙයි. රටක සම්පූර්ණ බලේ තියාගෙන උන්ට විරුද්ධව නඩු දාලා හිරේ යවන්නැත්තෙ ඇයි? :rofl:
     
    Sen-lu

    Well-known member
  • උන්ට නඩු දාන්න ඕනේ නැහැ නේ. උන්ට ඕනේ JVP එකේ සායම අරින්න.
    JVP එක එහෙම උණේ නැත්නං කෙලින්ම කියන්න පුළුවන් විවදයකදි ඔප්පු කරලා පෙන්වන .
    නැත් නම් මූට විරුද්ධව නඩු දාන්න පුලුවන් බොරු කියනවා කියලා.
    ඔය දෙකම නැහැ නේ මග ඇරලා ඉදලා . ඒ කියන්නේ බිලියන 7 ක් Bank Account එකේ තියෙන ඒවා Clean Money නොවන නිසා 😂😀
    එහෙම කවුරුහරි පිස්සෙක් මොනාහරි කීවාම නඩු දාන්නෙ කවුද ඕයි. එහෙම උනොත් හැමදාම උසාවියේ තමා ඉන්න වෙන්නෙ 😂.

    ඔය උඹම කියල තියෙන්නෙ උන්ට නඩු දාන්න ඕන නෑ උන්ට ඕන මඩ ගහන්න විතරයි කියල. ඕක මඩ ගහන්න ගහන්න නඩු දාන්න වෙන වැඩ නෑනෙ අනිත් උන්ට.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    එහෙම කවුරුහරි පිස්සෙක් මොනාහරි කීවාම නඩු දාන්නෙ කවුද ඕයි. එහෙම උනොත් හැමදාම උසාවියේ තමා ඉන්න වෙන්නෙ 😂.

    ඔය උඹම කියල තියෙන්නෙ උන්ට නඩු දාන්න ඕන නෑ උන්ට ඕන මඩ ගහන්න විතරයි කියල. ඕක මඩ ගහන්න ගහන්න නඩු දාන්න වෙන වැඩ නෑනෙ අනිත් උන්ට.
    පිස්සෙක් නම් බය නැතුවා ලපය විවාදය බාර ගන්න ඕනේ නේ🤣🤣
    ඇයි බය
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ

    Sen-lu

    Well-known member
  • පිස්සෙක් නම් බය නැතුවා ලපය විවාදය බාර ගන්න ඕනේ නේ🤣🤣
    ඇයි බය

    මම මේ කරාට හැම එකාම පිස්සො එක්ක වාද කරන්න කැමති නෑ බං.

    ලපය වැරදි කරනව කියල දැනගෙන ඒක ගැන විවාද කර කර ඉන්න කථා කරන්න නිස්සංකයාට ඔලුව හොඳනැද්ද ඕයි. දැන් ලපය එවිඩන්ස් හංගයිනෙ. මෝඩ හරකෙක්නෙ නිස්සංකයා බලං ගියාම.

    තුවක්කු එකට ඇතිල්ලිලා සීරියල් නම්බස් මැකුන කීවාම පිලිගත්ත රටක නීතිය ගැන ඌට විස්වාසයක් නැද්ද දන්නෑ හැබැයි.
     
    • Haha
    Reactions: Didy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උන්ට නඩු දාන්න ඕනේ නැහැ නේ. උන්ට ඕනේ JVP එකේ සායම අරින්න.
    JVP එක එහෙම උණේ නැත්නං කෙලින්ම කියන්න පුළුවන් විවදයකදි ඔප්පු කරලා පෙන්වන .
    නැත් නම් මූට විරුද්ධව නඩු දාන්න පුලුවන් බොරු කියනවා කියලා.
    ඔය දෙකම නැහැ නේ මග ඇරලා ඉදලා . ඒ කියන්නේ බිලියන 7 ක් Bank Account එකේ තියෙන ඒවා Clean Money නොවන නිසා 😂😀

    වීඩියෝ එක බලපං අරූ රෙදි ගලවල JVP එකේ . 🤣🤣
    ------ Post added on Jul 22, 2022 at 11:20 PM

    ohoma kiyana hema ekatama nadu danna giyahama, kee denekta dannada ban. anika kunu jeppo kiuwa eka eka ponnayo ( nisanka senadipath) wage ewun ekka mona wiwadada kiyala.
    kappam dunna ponnayanta salli walata wada watinne jeppange card kudu karanna nam, ithin ekata kappan kiyanna behane ban

    ubata hithenawanma clean money nethnma ubama gihin naduwak dapanko.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    මම මේ කරාට හැම එකාම පිස්සො එක්ක වාද කරන්න කැමති නෑ බං.

    ලපය වැරදි කරනව කියල දැනගෙන ඒක ගැන විවාද කර කර ඉන්න කථා කරන්න නිස්සංකයාට ඔලුව හොඳනැද්ද ඕයි. දැන් ලපය එවිඩන්ස් හංගයිනෙ. මෝඩ හරකෙක්නෙ නිස්සංකයා බලං ගියාම.

    තුවක්කු එකට ඇතිල්ලිලා සීරියල් නම්බස් මැකුන කීවාම පිලිගත්ත රටක නීතිය ගැන ඌට විස්වාසයක් නැද්ද දන්නෑ හැබැයි.
    බිලියන 7 ක් කැට හොල්ලලා හෙව්වා කියලා හිතන් ඉන්න එවුනුත් පිස්සෝ තමා 🤣🤣🖕🖕
     
    Sen-lu

    Well-known member
  • බිලියන 7 ක් කැට හොල්ලලා හෙව්වා කියලා හිතන් ඉන්න එවුනුත් පිස්සෝ තමා 🤣🤣🖕🖕
    කොහෙන්ද උඹ ඔය බිලියන් 7 නම්බර් එක ගත්තෙ. සෝස් නිස්සංක සේනාධිපති නෙවේනෙ නේද?
     
    • Like
    • Haha
    Reactions: Didy and SLK_sri

    Similar threads