මේ කියන එක ඇත්තද බං

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    කොහෙන්ද උඹ ඔය බිලියන් 7 නම්බර් එක ගත්තෙ. සෝස් නිස්සංක සේනාධිපති නෙවේනෙ නේද?
    බිලියන 7 ක් බත්තරමුල්ල BOC Account එකේ තියෙනවා කියලා ලපය ම පිළිගත්තා දේශපාලන විවාදයකදි . ඕක උබල JVP වහල්ලු නිසා දන්නේ නැති උනාට ලංකාවේ අනිත් හැමෝම දන්නවා🤣
     

    Sen-lu

    Well-known member
  • බිලියන 7 ක් බත්තරමුල්ල BOC Account එකේ තියෙනවා කියලා ලපය ම පිළිගත්තා දේශපාලන විවාදයකදි . ඕක උබල JVP වහල්ලු නිසා දන්නේ නැති උනාට ලංකාවේ අනිත් හැමෝම දන්නවා🤣
    දන්නැති මට දැනගන්නත් එක්ක දාපං. උඹල ඔය මගුල් බැලුවට මම බලන්නෙ නෑ.

    ඌ එහෙම කියපු වීඩියෝ එක දාපං. මොකද Tisl එකේ නම් තියෙන්නෙ වෙනස් ගනන් ටිකක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    දන්නැති මට දැනගන්නත් එක්ක දාපං. උඹල ඔය මගුල් බැලුවට මම බලන්නෙ නෑ.

    ඌ එහෙම කියපු වීඩියෝ එක දාපං. මොකද Tisl එකේ නම් තියෙන්නෙ වෙනස් ගනන් ටිකක්.
    මට දාන්න වෙලා නැහැ මතක හැටියට ස්වර්ණාහිනී රතු ඉරේ දී කිව්වේ . සර්ච් කරලා හොයා ගෙන බලපං .ලංකාව ම දාන්න දෙයක් නේ ඕක 🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බිලියන 7 ක් බත්තරමුල්ල BOC Account එකේ තියෙනවා කියලා ලපය ම පිළිගත්තා දේශපාලන විවාදයකදි . ඕක උබල JVP වහල්ලු නිසා දන්නේ නැති උනාට ලංකාවේ අනිත් හැමෝම දන්නවා🤣

    pili gaththanam thawa mona kathada ban. anna ona nam income TAX ekata kiyapan investigation karanna kiyala.
     

    Sen-lu

    Well-known member
  • මට දාන්න වෙලා නැහැ මතක හැටියට ස්වර්ණාහිනී රතු ඉරේ දී කිව්වේ . සර්ච් කරලා හොයා ගෙන බලපං .ලංකාව ම දාන්න දෙයක් නේ ඕක 🤣
    චෝදනාවක් කරනකොට හරියට කරපං. දැං මම රතු ඉරි බල බල යන්න ඕනද ඔහොම එකක් කීවද බලන්න?

    අනික කලු සල්ලි බත්තරමුල්ල BOC එකට දාන්න ලපයට පිස්සුද බං 😂😂.
     
    • Haha
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජෙප්පෝ ඇග පත මහන්සි කරලා සල්ලි හොයන එවුන් නෙවෙයි බං 🤣🤣
    නාකි මයිනට නං ඔය වගේ ළමයි තුන් දෙනෙක් ඉන්නව නේද පොන්ස් :rofl:
     
    • Love
    Reactions: Didy

    Kkadmin

    Active member
  • Sep 13, 2019
    127
    219
    43
    JVP එක බිලියන හතක් හොයපු හැටි

    මේ JVP එක බිලියන 7 ක් එකතු කරේ සමාගම් වලින් කප්පම් අරගෙන කියනවා අනුර කුමාර ට ප්‍රසිද්ධ විවදයකය ට එන්න කියන කොට අනුර එක මග අරින්නේ ඇයි?
    හරි මූ කියන ඒවා බොරු නම් කෙලින්ම JVP එකට මූට විරුද්ධව නඩු දාන්න පුලුවන් . අනුන්ගේ File පෙන්නුවට මුන්ගේත් File තියෙනවා කියලා දැන් හොදට තේරෙනවා නේද?



    මෙතනින් බලන්න

    රුපියල් බිලියනයක් = රුපියල් කෝටි 100 ක්

    මේවා ඔක්කොම මඩ විතරයි.. හැබැයි මෙහෙමෙයි අපි කියන ඒවා ඔක්කොම ඇත්ත😂
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    චෝදනාවක් කරනකොට හරියට කරපං. දැං මම රතු ඉරි බල බල යන්න ඕනද ඔහොම එකක් කීවද බලන්න?

    අනික කලු සල්ලි බත්තරමුල්ල BOC එකට දාන්න ලපයට පිස්සුද බං 😂😂.

    චෝදනා වක් නම් කරලා තියෙන්නේ ඔය නියමේට ප්‍රශ්නේ තියෙන්නේ ලපය මග හරින එක

    මුලින්ම වීඩියෝ ඒක බලපං බං 🤣
    එකේ කියන්නේ කප්පම් වැටෙන්නේ JVP පක්ෂ අරමුදල් විදියට කියලා 😀
     

    Similar threads