Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ කියන එක ඇත්තද ? විඤ්ඤාණය ලැබෙන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙර/ පසු උපතක් තියෙනවා හෝ නැහැ කියලා හිතන දෙකම මිත්‍යා දෘස්ටීන්නේ. ඉතින් කොහොම හිතුවත් වැරදියිනේ.

එතකොට දැන් මොකක්ද කරන්නේ?

පෘථක්ජන මිනිස්සුන්ට මෙච්චර සරල ධර්මය අවබෝධ කරන් නිවන් දකින්න බැරි ඔය ඉන්න දෘස්ටීන් කන්දරාව හින්දා තමයි. ඉස්සර අවුරුදු 7 අය රෙදි කෑලි අතුල්ලලා නිවන් දැක්කා. දැන්, මෙච්චර වර්තමාන අරමුනු සමග වන දැනගැනීමේ ක්‍රියාවලිය සිදුවන මූලය ආපස්සට විමසලා, යෝනිසෝ මනසිකාරයට පත් වෙලා නිවන් දකින්න කිව්වහම බෞද්ධයෝ බලන බලන තැන මැරිලා උපදින එකක්ම කියනවා.

මැරිලා මොකක්ද උපදින්නේ? ආත්මේ නෙමෙයි, ඒක හින්දු අය කිව්වේ, ඒක වැරදියි, එහෙම එකක් නෙමෙයි "වින්යානය" කියන එක තමයි ප්රතිසන්ධිය ලබන්නේ.. එහෙමද? දැන් ඕකද සම්මා දිට්ටය? නිවැරදි-දැක්ම? දැන් ඕක සම්මා දිට්ටයනම් ඇයි තාම මාර්ගඵල ලබල නැත්තේ?

ඕක ආත්මේ කිව්වත්, වින්යානේ කිව්වත්, ධම්රෝ ෆ්‍රිජ් එකක් මැරිලා උපදිනවා.. කිව්වත් ඔය හැම තැනම සක්කාය දිට්ටය තියෙන්නේ. අවිද්‍යාව.

ඉතින් කරන්න තියෙන්න ඉන්න දෘස්ටීන් ගැන විපස්සනා තරන එක. හරි "වින්යානය" ආයේ උපදිනවා. මොකක්ද "වින්යානය" කියන්නේ? "වින්යානය" කියපු ගමන් මොකක් හරි අර්ථයන් එයි ඔයාලා අහල හෝ කියවලා තියෙන දේවල් වලට සාපේක්ශව. එතකොට ඒ ඒ අවස්ථාවල බාහිර අරමුනු මත, ඇසීම හෝ පෙනීම මගින් ලැබුන, අරමුනු වල යථා ස්වභාවය නොදැක, ඒවා නිත්‍ය, ආත්ම විදිහට අරගෙන නේද? එතන තමයි "ඇහුන/ පෙනුන දේ" සහ "ඇහුන/ පෙනුන ඔයා" උපදින්නේ. ඉතින් එහෙම අසිහියෙන් සකස් කර ගත්ත පැවැත්මක් හෝ ඇති/ නැති බවක් හෝ මොකක්මවත් පනවන්න බැරි දෙයක් "වින්යානය". දැන් මේක ආයේ උපදිනවා හෝ නැහැ කියන එක තව දුරටත් වලංගුද? එතකොට "උපදිනවා" කියන්නේ මොකක්ද ආයෙත්?

මේ හෑල්ල කියවද්දි වෙන්නෙත් ඕකම තමයි. රැවටිල්ලක් විතරයි. රැවටෙනකන් සසර තුලම තමයි.

*කරල බලපියව්

මොකද හොයලා බලද්දි නිවන් දකින ඉතා සුලු පිරිසක් ඉන්නවා. ගොඩක් අයට ස්ටෙප් බයි ස්ටෙප් ටික ටික ප්‍රතිපදාවක් විදිහට යන්න ඕනේ. කායික සංවර සීලය ඉදන් සික්ෂා පනවලා, භාවනා කරන ඉරියව්වේ ඉදන් පැහැදිලි කරලා කිවවේ ඕන කෙනෙක්ට නිවන් දකින්න පුලුවන් වෙන්න.

සමහරුන්ට වචන දෙකක් ඇහෙද්දි ලැබෙන මාර්ගඵල, සමහරුන්ට විදර්ශනා මාර්ගය අවුරුදු 10 වඩලා ලැබෙන්න පුලුවන්. එතෙන්දි තමයි මිත්‍යා දිට්ටියක් වුනත් ශ්‍රද්ධාව වැදගත් වෙන්නේ. මොකද, "ඔය ඔක්කොම බොරු" කියන නියත මිත්‍යා දිට්ටයේ ඉන්නවට වඩා, "මේවා ඇත්ත" කියන මිත්‍යා දිට්ටයේ ඉන්න එක හොදයි. ඒ නිසාම මාර්ගය වඩද්දි නිවන් දකියි අන්තිමට. ඒත් දැන් මාර්ගය වඩන එකෙක්වත් නැහැ. වඩපු මාර්ගෙකුත් නැති, ලබපු මාර්ගඵලත් නැති, දැකපු නිවනකුත් නැති, අනිත් අයට නිවන් දකින්න බන කියන අය ඉන්නේ.

[QUOTE="Fiona Dabare, post: 30726571, member: 586428"] පෙර/ පසු උපතක් තියෙනවා හෝ නැහැ කියලා හිතන දෙකම මිත්‍යා දෘස්ටීන්නේ. ඉතින් කොහොම හිතුවත් වැරදියිනේ. එතකොට දැන් මොකක්ද කරන්නේ? 😏 පෘථක්ජන මිනිස්සුන්ට මෙච්චර සරල ධර්මය අවබෝධ කරන් නිවන් දකින්න බැරි ඔය ඉන්න දෘස්ටීන් කන්දරාව හින්දා තමයි. ඉස්සර අවුරුදු 7 අය රෙදි කෑලි අතුල්ලලා නිවන් දැක්කා. දැන්, මෙච්චර වර්තමාන අරමුනු සමග වන දැනගැනීමේ ක්‍රියාවලිය සිදුවන මූලය ආපස්සට විමසලා, යෝනිසෝ මනසිකාරයට පත් වෙලා නිවන් දකින්න කිව්වහම බෞද්ධයෝ බලන බලන තැන මැරිලා උපදින එකක්ම කියනවා. මැරිලා මොකක්ද උපදින්නේ? ආත්මේ නෙමෙයි, ඒක හින්දු අය කිව්වේ, ඒක වැරදියි, එහෙම එකක් නෙමෙයි "වින්යානය" කියන එක තමයි ප්රතිසන්ධිය ලබන්නේ.. එහෙමද? දැන් ඕකද සම්මා දිට්ටය? නිවැරදි-දැක්ම? දැන් ඕක සම්මා දිට්ටයනම් ඇයි තාම මාර්ගඵල ලබල නැත්තේ? ඕක ආත්මේ කිව්වත්, වින්යානේ කිව්වත්, ධම්රෝ ෆ්‍රිජ් එකක් මැරිලා උපදිනවා.. කිව්වත් ඔය හැම තැනම සක්කාය දිට්ටය තියෙන්නේ. අවිද්‍යාව. ඉතින් කරන්න තියෙන්න ඉන්න දෘස්ටීන් ගැන විපස්සනා තරන එක. හරි "වින්යානය" ආයේ උපදිනවා. මොකක්ද "වින්යානය" කියන්නේ? "වින්යානය" කියපු ගමන් මොකක් හරි අර්ථයන් එයි ඔයාලා අහල හෝ කියවලා තියෙන දේවල් වලට සාපේක්ශව. එතකොට ඒ ඒ අවස්ථාවල බාහිර අරමුනු මත, ඇසීම හෝ පෙනීම මගින් ලැබුන, අරමුනු වල යථා ස්වභාවය නොදැක, ඒවා නිත්‍ය, ආත්ම විදිහට අරගෙන නේද? එතන තමයි "ඇහුන/ පෙනුන දේ" සහ "ඇහුන/ පෙනුන ඔයා" උපදින්නේ. ඉතින් එහෙම අසිහියෙන් සකස් කර ගත්ත පැවැත්මක් හෝ ඇති/ නැති බවක් හෝ මොකක්මවත් පනවන්න බැරි දෙයක් "වින්යානය". දැන් මේක ආයේ උපදිනවා හෝ නැහැ කියන එක තව දුරටත් වලංගුද? එතකොට "උපදිනවා" කියන්නේ මොකක්ද ආයෙත්? 😏 මේ හෑල්ල කියවද්දි වෙන්නෙත් ඕකම තමයි. රැවටිල්ලක් විතරයි. රැවටෙනකන් සසර තුලම තමයි. [HR][/HR] *කරල බලපියව් මොකද හොයලා බලද්දි නිවන් දකින ඉතා සුලු පිරිසක් ඉන්නවා. ගොඩක් අයට ස්ටෙප් බයි ස්ටෙප් ටික ටික ප්‍රතිපදාවක් විදිහට යන්න ඕනේ. කායික සංවර සීලය ඉදන් සික්ෂා පනවලා, භාවනා කරන ඉරියව්වේ ඉදන් පැහැදිලි කරලා කිවවේ ඕන කෙනෙක්ට නිවන් දකින්න පුලුවන් වෙන්න. සමහරුන්ට වචන දෙකක් ඇහෙද්දි ලැබෙන මාර්ගඵල, සමහරුන්ට විදර්ශනා මාර්ගය අවුරුදු 10 වඩලා ලැබෙන්න පුලුවන්. එතෙන්දි තමයි මිත්‍යා දිට්ටියක් වුනත් ශ්‍රද්ධාව වැදගත් වෙන්නේ. මොකද, "ඔය ඔක්කොම බොරු" කියන නියත මිත්‍යා දිට්ටයේ ඉන්නවට වඩා, "මේවා ඇත්ත" කියන මිත්‍යා දිට්ටයේ ඉන්න එක හොදයි. ඒ නිසාම මාර්ගය වඩද්දි නිවන් දකියි අන්තිමට. ඒත් දැන් මාර්ගය වඩන එකෙක්වත් නැහැ. වඩපු මාර්ගෙකුත් නැති, ලබපු මාර්ගඵලත් නැති, දැකපු නිවනකුත් නැති, අනිත් අයට නිවන් දකින්න බන කියන අය ඉන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom