මේ කියන එක ඇත්තද ? විඤ්ඤාණය ලැබෙන හැටි

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    4LkkKbf.jpeg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අභිධර්මයෙ පැය 72කින් කියල තියෙනවද දන්නෑ නමුත් ඔහොම තමා වෙනව ඇත්තෙ..විඤ්ඤාණයක් ආවෙ නැත්නම් හෝ ඉන්ඩ බැරිඋනොත් දරුවෙක් ඉපදෙන්නෙ නෑ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113

    විඤ්ඤාණය කියල එකක් බාහිරින් එන්නේ නැහැ. ස්නායු ප්‍රතිචාර හරහා ගොඩනැගෙන දෙයක්​

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    දැන් උබ ඕක දැනගෙන මොකද කරන්න යන්නෙ..
    danumata yamak. abidarme mehema liyawila thiyenwada ?

    අභිධර්මයෙ පැය 72කින් කියල තියෙනවද දන්නෑ නමුත් ඔහොම තමා වෙනව ඇත්තෙ..විඤ්ඤාණයක් ආවෙ නැත්නම් හෝ ඉන්ඩ බැරිඋනොත් දරුවෙක් ඉපදෙන්නෙ නෑ.
    මන් හිතන් හිටියේ මොලේ ස්නායුවල සින් එකක් කියලා

    විඤ්ඤාණය කියල එකක් බාහිරින් එන්නේ නැහැ. ස්නායු ප්‍රතිචාර හරහා ගොඩනැගෙන දෙයක්​

    මේක තමා මාත් හිතන් හිටියේ
     
    • Like
    Reactions: Lovtus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth

    විඤ්ඤාණය කියල එකක් බාහිරින් එන්නේ නැහැ. ස්නායු ප්‍රතිචාර හරහා ගොඩනැගෙන දෙයක්​

    මගුල. එහෙනම් sperm cells කොහොමද egg එකට පීනගෙන යන්නේ,? මම නම් කියන්නේ අපි අතේ ගහල බඩු ටික රෙද්දේ පිහිනකන් බඩු වල ඉන්න sperm cells වලට වින්නානය තියෙනවා. 🤷‍♂️
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    මගුල. එහෙනම් sperm cells කොහොමද egg එකට පීනගෙන යන්නේ,? මම නම් කියන්නේ අපි අතේ ගහල බඩු ටික රෙද්දේ පිහිනකන් බඩු වල ඉන්න sperm cells වලට වින්නානය තියෙනවා. 🤷‍♂️
    :unsure: :unsure:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    මගුල. එහෙනම් sperm cells කොහොමද egg එකට පීනගෙන යන්නේ,? මම නම් කියන්නේ අපි අතේ ගහල බඩු ටික රෙද්දේ පිහිනකන් බඩු වල ඉන්න sperm cells වලට වින්නානය තියෙනවා. 🤷‍♂️
    :yes:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo

    පීනන් යන්නේ කෂිකා චලනයෙන්, තව ඒකට උදව් වෙන සහ ඩිම්බයේ බාහිර ආවරනය ජීර්නය කරන්න අවශ්ය රසායනික ද්‍රව්‍ය සහ එන්සයිම එනවා ශුක්‍රානු තුලම සහ බල්බයුරේත්‍රල්, පුරස්ටි ග්‍රන්ටි, ශුක්‍ර ආශයිකා.. වලින්. ඒක consciously කරන දෙයක් නෙමෙයි afaik. රසායනක සංවේදන ඔස්සේ සිදුවන චලනයක්. සමහර විට conscious වෙන්නත් පුලුවන්. මිසයිල් එකක් ටාගට් එකකට ලොක් කරලා ගැහුවහම ගිහින් වදිනවා. ඒත් මිසයිල් එක හිතලා ගිහින් ටාගට් එකේ වද්දන්නේ නැහැනේ.
    විඤ්ඤාණය කියල එකක් බාහිරින් එන්නේ නැහැ. ස්නායු ප්‍රතිචාර හරහා ගොඩනැගෙන දෙයක්

    එතකොට අරූපාවචර බ්‍රහ්ම තල වලදි කොහෙන්ද ස්නායු? සිහිය තියෙනවා හැබැයි ඒවගේදීත්.

    තිස්ස සර් කියන විදියට විඤ්ඤාණය ලැබෙන්නේ සංසේචනයෙන් පැය 72 කට පස්සේ කලලයට එනවාලු
    ට්‍රැක් කතා

    වින්යානයට කාලයක්, අවකාශයක් පනවන්න බැහැ. සරලව, සිහිය කියන්නේ වින්යානයට. ඕක අවකාශය තුල භෞතිකව කොහෙවත් යන්නේ හෝ එන්නේ නැහැ. යුත්කානුව හෝ එය වර්ධනය වන අවධියකදී මුලින්ම සිහිය පවතින අවිස්ථාවේ තමයි වින්යානය හට ගැනීම වෙන්නේ.

    ඊට වඩා සරලව කිව්වොත්, බඩෙන් එලියට පොඩි එකා ආපු ගමන් ඇස් දෙකෙන් පෙනීම ඇති වෙනවත් සමග උට මොකක් හරි දැනීමක් ඇති වෙනවා.. ඕක තමයි චක්කු වින්යානය. කන් දෙකට තියටර් රූම් එකේ සද්ද ඇහෙනවා.. එතකොට උට දැනීමක් ඇති වෙනවා, සෝත වින්යානය.
     
    Last edited:

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    ඕම් ශාන්ති ඕම් ෆිල්ම් එකේ නම් වික්ඤානේ එන්නේ ඉපදෙන්න විනාඩි 5කට කලින්... 🥴
    ඔව්නේ :lol:
    මගුල. එහෙනම් sperm cells කොහොමද egg එකට පීනගෙන යන්නේ,? මම නම් කියන්නේ අපි අතේ ගහල බඩු ටික රෙද්දේ පිහිනකන් බඩු වල ඉන්න sperm cells වලට වින්නානය තියෙනවා. 🤷‍♂️
    :shocked::shocked:

    ට්‍රැක් කතා

    වින්යානයට කාලයක්, අවකාශයක් පනවන්න බැහැ. සරලව, සිහිය කියන්නේ වින්යානයට. ඕක අවකාශය තුල භෞතිකව කොහෙවත් යන්නේ හෝ එන්නේ නැහැ. යුත්කානුව හෝ එය වර්ධනය වන අවධියකදී මුලින්ම සිහිය පවතින අවිස්ථාවේ තමයි වින්යානය හට ගැනීම වෙන්නේ.

    ඊට වඩා සරලව කිව්වොත්, බඩෙන් එලියට පොඩි එකා ආපු ගමන් ඇස් දෙකෙන් පෙනීම ඇති වෙනවත් සමග උට මොකක් හරි දැනීමක් ඇති වෙනවා.. ඕක තමයි චක්කු වින්යානය. කන් දෙකට තියටර් රූම් එකේ සද්ද ඇහෙනවා.. එතකොට උට දැනීමක් ඇති වෙනවා, සෝත වින්යානය.
    වින්යානය හට ගන්නේ කොහොමද කියන එකනේ ප්‍රශ්නේ විශ්වයේ කොහෙහරි ඉදන් එනවද

    තව එකක්. මේ සර් කියන විදියට වින්යානය විශ්වයෙන් එන නිසා දරුවා අම්මා තාත්තා හිතන විදියට නෙමේ හිතන්නේ. එත් මේක ඇත්ත නෙමේ නේද ? බොහෝවේලාවට ළමයින්ගේ සිතිවිලිවලත් කාලයත් එක්ක දෙමවිපියන්ගේ තිබ්බ සිතිවිලි පේන්න ගන්නවා නේද? අර අම්මා බලලා දුව ගන්නවා කියන කතාව එහෙම. අම්මා වගේනේ දුව හැදෙන්නේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    වින්යානය හට ගන්නේ කොහොමද කියන එකනේ ප්‍රශ්නේ විශ්වයේ කොහෙහරි ඉදන් එනවද

    තව එකක්. මේ සර් කියන විදියට වින්යානය විශ්වයෙන් එන නිසා දරුවා අම්මා තාත්තා හිතන විදියට නෙමේ හිතන්නේ. එත් මේක ඇත්ත නෙමේ නේද ? බොහෝවේලාවට ළමයින්ගේ සිතිවිලිවලත් කාලයත් එක්ක දෙමවිපියන්ගේ තිබ්බ සිතිවිලි පේන්න ගන්නවා නේද? අර අම්මා බලලා දුව ගන්නවා කියන කතාව එහෙම. අම්මා වගේනේ දුව හැදෙන්නේ.

    මෙයා කියන වැඩිය හිතන්න එපා. මෙයාගේ ක්ලාස් තමයි මන් අවුරුදු දෙකක් ගියේ. අඩුම දවස් 2 කකට පාරක් හරි ඔහොම බන කතාවක් කියනවා ක්ලාස් එකේ යූ ටියුබ් එකට දාන්න ඕනේ නිසා.

    මිනිස්සු හිතන විදිහ, පොඩි කාලේ හැදෙන වැඩෙන වටපිටාවට සාපේක්ෂ වෙන්න ලොකු probability එකක් තියෙනවා, cognitive biases හැදෙන නිසා. පොඩි කාලේ දෙමව්පියෝ කරන දේවල් බලන් සහ ඔවුන්ගේ උපදෙස් මත තීරන ගන්න සහ හිතන්න පෙලබෙන නිසා. ඕක එක එක්කෙනාගේ බුද්ධි මට්ටම් අනුව වෙනස් වෙනවා.