මේ කිරි වල ප්‍රෝටීන් නැද්ද එතකොට ?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    මොනවද බොරු?
    australia වල ෆ්‍රෙශ් මිලක් නිශ්පාදනය 8 billion litres . australia වල ෆ්‍රෙශ් මිලක් Consumption 2.34 to 2.43 billion litres annually.

    ඉතුරු ටික තමයි චීස් බටර් පවුඩර් මිලක් හදන්න ගන්නෙ roughly 8 - 2.43 = 5.57

    Australia වල වාර්ශික කිරි නිශ්පාදනයෙන් 37% චීස් හදන්න ගන්නවා. ආසන්න වශයෙන් කිරි ලීටර් 3.08 billion litres .

    දැ‍‍ං කෝ කිරි පිටි හදන්න කිරි
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේ මනුස්සයා කියන එක හරි කිරි ලීටර් එකක් ප්‍රොසෙස් කරලා මේ මිලට දෙන්න බෑ.

    ඇත්තටම මේ පිටි වලට එකතු කරන්න දේවල් ප්‍රින්ට් කරන්න කියලා නීතියෙන් කරන්න දෙයක් නැද්ද බං

    පිටි කිරි වස කියලා නොදන්නෙ නම් ඉගෙන ගත්ත නැති උන් තමයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    australia වල ෆ්‍රෙශ් මිලක් නිශ්පාදනය 8 billion litres . australia වල ෆ්‍රෙශ් මිලක් Consumption 2.34 to 2.43 billion litres annually.

    ඉතුරු ටික තමයි චීස් බටර් පවුඩර් මිලක් හදන්න ගන්නෙ roughly 8 - 2.43 = 5.57

    Australia වල වාර්ශික කිරි නිශ්පාදනයෙන් 37% චීස් හදන්න ගන්නවා. ආසන්න වශයෙන් කිරි ලීටර් 3.08 billion litres .

    දැ‍‍ං කෝ කිරි පිටි හදන්න කිරි
    Australia වල whole milk powder production එක ටොන් 37,000 විතරලු. එක කිලෝවක් හදන්න කිරි ලීටර් 10 ක් උපරිම ඕනෙ කියල හිතුවත් කිරි ලීටර් බිලියන 0.37 යි ඕනෙ.
    යොදය ඉවත් කරපු කිරි පිටි (Skim Milk Powder) නන් ටොන් 170,000 විතර හදනවලු.

    ඔය වීඩියෝ එකේ කියන චීස් හදල ඉතුරු වෙන liquid එකෙන් තමයි Whey Protein හදන්නෙ.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    australia වල ෆ්‍රෙශ් මිලක් නිශ්පාදනය 8 billion litres . australia වල ෆ්‍රෙශ් මිලක් Consumption 2.34 to 2.43 billion litres annually.

    ඉතුරු ටික තමයි චීස් බටර් පවුඩර් මිලක් හදන්න ගන්නෙ roughly 8 - 2.43 = 5.57

    Australia වල වාර්ශික කිරි නිශ්පාදනයෙන් 37% චීස් හදන්න ගන්නවා. ආසන්න වශයෙන් කිරි ලීටර් 3.08 billion litres .

    දැ‍‍ං කෝ කිරි පිටි හදන්න කිරි

    ඔස්ට්‍රේලියානු කිරි නිෂ්පාදනය බෙදී යන ආකාරය​

    ඕස්ට්‍රේලියාවේ වාර්ෂික කිරි නිෂ්පාදනයෙන් (ලීටර් බිලියන 8) භාවිතය දළ වශයෙන් පහත පරිදි වේ:

    • දියර කිරි (Fresh Milk Consumption): ~30% (ලීටර් බිලියන 2.4)
    • චීස් (Cheese): ~37% (ලීටර් බිලියන 3.0)
    • කිරිපිටි (Milk Powders): ~20% (ලීටර් බිලියන 1.6)
    • බටර් සහ අනෙකුත් නිෂ්පාදන: ඉතිරි ~13%