මේ කොල්ලට වෙලා තියන දේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,354
    166,729
    113
    එකමත් එක රටක
    Mehe nan idala ivarai
    මම පොඩි කාලේ හිටපු ඉස්කෝලේ ඔයවගේ ප්ලාස්ටික් වගේ මුණ කට නහය ඇද වෙච්ච පොරක් හිටිය ටිකක් ලොකු පන්තිවල.
    ඔච්චරම අවුල් නැතත් සෑහෙන වෙනස් සාමාන්‍ය කෙන්ක්ට වඩා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    අම්මෝ... ලංකාවේ නිව්ස් චැනල් එකක පෙන්නුවා නම් කොටු විතරයි.

    අඩෝ මෙහෙම ජීවහ්ට් වෙනවට වඩා නම් මැරෙන එක හොඳයි කියල හිතෙනවා. :(
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මම පොඩි කාලේ හිටපු ඉස්කෝලේ ඔයවගේ ප්ලාස්ටික් වගේ මුණ කට නහය ඇද වෙච්ච පොරක් හිටිය ටිකක් ලොකු පන්තිවල.
    ඔච්චරම අවුල් නැතත් සෑහෙන වෙනස් සාමාන්‍ය කෙන්ක්ට වඩා.
    දැන් මොකද කරන්නේ පොර
     
    • Like
    Reactions: Ryan08

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,729
    113
    එකමත් එක රටක
    දැන් මොකද කරන්නේ පොර
    මම හිතන්නේ ජොබක් කරනවා. කවදාහරි දවසක් මම දැක්ක කොටුවේ දී මොකක් හරි ජෝබකට ගිහින් වගේ යනවා.
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    අඩෝ, ප්ලාස්ටික් සැත්කමක් හරි මොකක් හරි කරල මූණ හදන්න බැරිද බන්?
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම වගේ නම් මේ වෙනකොට හත්අට සැරයන් සියදිවි නසාගෙන. ඒ අතින් මේ මනුස්සයගේ හිත හයියයි
     
    • Like
    Reactions: Asmodeus

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    ගින්නකට අහු වෙලාද කොහෙද පොරට ඔහොම වෙලා තියෙන්නෙ. තව කේස් එකක් තිබ්බා බල්ලො හපලා කෙල්ලෙක්ගෙ මූන විකෘති වෙලා. අර පිට්බුල් මුරුගයො දෙන්නෙක්ද කොහෙද. අහවල් ඇන්නෑවකට ඔය යක්කු වගේ උන් හදනවද මන්ද. ඒ බල්ලන්ගෙ අයිතිකාරය ගෙදර නැති වෙලාවට උන්ව බලාගන්න ඒකි ගිහින් තියෙන්නෙ, babysitting වගේ dogsitting.

    1684686377325.jpeg
     
    • Sad
    Reactions: Chimpanzee Putha